Ads 468x60px

.

බුදු පහන පත්තු කරන්න ගිනි පෙට්‌ටියක්‌ ගෙන්න ගිය හංසිකට හාමුදුරුවො හිතක් පපුවක් නැතිව ගහයි


ගහද්දි පුතාව 
මගෙ ළගට 
ඇදලා ගත්තා..

පුතාගෙ උදරයේ 
සෛල මැරිලා 
තිබුනේ..

ගිරිඋල්ල, අධ්‍යාපන කලාපයට අයත් අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වැහැර සුධම්ම හිමියන් වෙතින් නොකළ වරද කට එහි ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් දඬුවම් කර තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

"මට මගෙ පන්තියේ හිටපු හොඳම යාළුවො නැති වුණා. ඒ ගැන දුකයි. ඒත් මට ආයෙ ඒ ඉස්‌කෝලෙට යන්න බෑ......" මම වදරක්‌ කරලා නැති වුණත් විදුහල්පති හාමුදුරුවෝ මට හොඳටම ගැහුවා. 

මට වෙන ඉස්‌කෝලෙකට යන්න ඕනෑ." මම වරදක්‌ කළා නම් මමත් එක්‌ක ගිනි පෙට්‌ටිය ගේන්න කැන්ටිමට ගිය නිපුනගෙනුයි තරුපති ගෙනුයි අහලා බලන්න....," අප කල විමසීමකදී එම විද්‍යාලයේ 04 බී. ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එල්. හංසික ශ්‍රී ඉඳුරංග ලියනගේ සිසුවා අප වෙත පැවසුවා.
 
තව දුරටත්
එම සිසුවා පවසා සිටියේ " මම ජාතික ගීය කියන කොට දුවන්න ගියෙ නෑ......., සීරුවෙන් හිටියා. ලොකු පංතියක අයියා

මම ගල් දෙකක් අස්සේ හිර වුණා - තිසුරි ෂූටින් කරද්දී අණුනමයෙන් බේරුණු හැටි කියයි...


ගඟක මිනියක් 
පාවෙන දර්ශනයක් 
රූ ගත කරන්න ගිහින්ලු 

සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය වන තිසුරි යුවනිකා පසුගියදා පැවති සුමති ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය දිනූ ජනප්‍රිය නිළිය වුණා.

තිසුරි මේ දිනවල රඟපාන මහිංසා ටෙලි නාට්‍යයේ ඇය මහිංසා ගේ ප්‍රධාන චරිතයට පණ පොවද්දි පසුගියදා අකරතැබ්බයකට මුහුණපෑවා. එහි එක දර්ශනයක ග
ක මිනියක් පාවෙනවා. මිනිය තිසුරිගේ මේ දර්ශනයට තිසුරිව ලෑල්ලක තියලා ගඟේ පාකරන දර්ශනයක් රූගත කරන්නට වුණා.

ටික දුරක් එහෙම යනකොට එක පාරටම වතුරපාර සැරවෙලා ලෑල්ල පෙරලිලා තිසුරි වතුරට වැටිලා ගහගෙන යන්න වුණා. එදා එතැන හිටිය තිසුරිගෙ තාත්තයි, තව කිහිප දෙනෙකුයි වතුරට පැන්නත් ඇයව අල්ල ගන්න නම් බැරිව ගිහින්. ‘මාව බේර ගන්නෝ’ කියලා හයියෙන්

සෝමාවතීයෙන් තවත් ප්‍රාතිහාරයක් - නෙලුම් මලක හැඩයෙන් යුත් වර්ණවත් මලක් විහිදෙයි


සුදු සහ වර්ණවත් 
නෙලුම් මලක් 
චෛත්‍ය ලඟට 
ඇවිත්

සාදු හඩින් චෛත්‍ය 
ගිගුම් දෙයි 

බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින ඓතිහාසික සෝමාවතී චෛත්‍යරාජයාණන් අබියස නිරන්තර සිදුවන ආශ්චර්යමය සිද්ධි නිසා එම පුදබිමට මුරුතැන් පූජා පවත්වන්නට, කප්රුක් පූජා පවත්වන්නට බැතිමත්හු විශාල පිරිසක් ඇදී එනවා. 

එවැනි බොහෝ අවස්ථාවල දක්ෂිණ දන්තධාතුන් වහන්සේ වැඩහිඳින චෛත්‍යරාජයා අබියසින් සිදුවන ආශ්චර්යජනක ප්‍රාතිහාරයන් කැමරා වලට හසුවූ අවස්ථා එමටයි. එවන් අවස්ථා කිහිපයක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආ අතර එම අවස්ථා බොහෝ බැතිමතුන් අතරට පැතිර ගියා.

එවැනි අන්දමේ ආශ්චර්ය සිද්ධියක් පසුගිය දිනෙකද සිදුවුණා. ඒ රද්‍ෙදාළු ගම සුනිල් වැලිවිට මහතාගේ දායකත්වයෙන් එම චෛත්‍යරාජයාණන් අබියස කප්රුක් පූජාවක් සහ මුරුතැන් පූජා පැවැත්වූ අවස්ථාවේ බැති මතුන් විස්මයට පත්කරමින් ක්‍ෂණිකව සුදු සහ වර්ණවත් එළියක්

"බූරුවෙක් වෙන්න එපා ඕයි, ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" ජයසූරියගේ චන්ඩි පාට් මෙන්න

වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් නොබෝදා පිදුම් ලැබූ සනත් ජයසූරිය මහතා බස් රියදුරෙකුට බැණවැදී තිබෙනවා. 

ඔහු බැනවැදී ඇත්තේ මාර්ග අංක 120 හොරණ - කොළඹ බස් මාර්ගයේ බස්රථ රියදුරෙකුටයි.

මෙම මාර්ගය තරමක පටු මාර්ගයක් වන අතර වාහන තදබදයද නිතර දකින්නට ලැබෙන මාර්ගයකි. ජයසුරිය රියදුරුට බැණවැඳී ඇත්තේ

මල්ලී බලාගෙන ඉද්දී අක්‌කා කැලයකට ඇදගෙන ගිහින් ඇඳුම් ගැලවූ කාමාතුරයා...


මල්ලී විලාප 
දෙද්දී අක්කා 
කෙලෙසලා...

සිය බාල සොහොයුරු සමඟ දියනෑමට යමින් සිටි දස හැවිරිදි දැරියක්‌ කැලයට ඇදගෙන ගොස්‌ අමානුෂික ලෙස ලිංගික අතවර කළ පනස්‌ හතර හැවිරිදි තිදරු පියෙකු පිලිබඳ පුවතක් බුලත්සිංහල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එකම පවුලේ තම එකම සහෝදරිය වන අක්‌කාව ගෙනියන්න එපා යෑයි මල්ලී විලාප දෙද්දී එම පුද්ගලයා දැරිය කැලයට ඇදගෙන ගොස්‌ ඇති අතර එහිදී ඇයගේ සියලු ඇඳුම් ගලවා ලිංගික ප්‍රදේශ දැඩි ලෙස මිරිකා

මොකද මචං කරන්නේ මම කීයෙ ඉදන්ද බලාගෙන ඉන්නේ - මර්වින් ජනාධිපතිට මචං කියලා...


ආ මර්වින් 
දැන් මගේ 
මස්සිනානේ 
නේද...?
- ජනපති කියලා

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය යෙදුණු දවසේ ඇමති මර්වින් සිල්වා කැලණිය විෂ්ණු කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කර තිබුණා. සවස 5.30ට ජනපති එහි යන්නට නියමිතව සිටියා

වෙලාව පසුවූ නිසා මර්වින් සිල්වා ඇමතිවරයා ජනාධිපතිවරයාගේ සමීපතම ආරක්ෂක නිල ධාරියෙකු වන නෙවිල්ට කතා කර අසා ඇත්තේ මොකද පරක්කු අපි මෙහෙ බලාගෙන ඉන්නවා’..යනුවෙනි. හැමතැනම උත්සව තව පරක්කු වේවි ඔහු කියා තිබුනා.

පැයෙන් පැයට නැවතත් ඔහු කතා කර තිබුණ අතර පසුව පැය භාගයෙන් භාගයටද මර්වින් කතා කළ අතර ඒ වනවිට වේලාව 8.30ද පසුවී තිබුනා.
8.30 ට මර්වින් කෝල් කර හලෝ කිව්වත් අනෙක් පසින් ඇහුණ හලෝ හඬ නෙවිල්ගේම යයි ඔහු සිතුවේය. මොකද මචං කරන්නේ මම කීයෙ

අනියම් සම්බන්ධයෙන් උපන් බිලිඳා පණ පිටින් වළදැමූ අවිවාහක තරුණිය...

පෙකෙනි 
වැල කපලා 
තියෙන්නේ  
අම්මා 

බල්ලන් මළ
සිරුර අල්ලපු 
ගෙදර වත්තට 
ගිහින් දාලා

උපන් හැටියේ බිඳා ගෙවත්තේ වළක්‌ කපා පණ පිටින් වළ දැමූ බව කියන විසි දෙහැවිරිදි අවිවාහක තරුණියක් සහ එම අපරාධය කිරීම සඳහා ඇයට අත්උදව් දුන් බව කියන පනස්‌ එක්‌ හැවිරිදි මවක් පිලිබඳ පුවතක් වැලිකන්ද මොණර තැන්න ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට අනාවරණය වූයේ එම අවිවාහක තරුණිය තම මවටත් හොරෙන් වෙනත් තරුණයෙකු සමඟ පැවැත්වූ

නිවැරදි බුදුන් උපත වසර 100ක් ආපස්සට (පින්තුර සහ වීඩියෝ)

මහාමායා දේවිය 
අල්ලාගත් සල්ගසේ 
වැටත් හමුවේ

විකිරණ කාබන් පරීක්ෂාවෙන් සිදුහත් කුමරු උපන් කාලය ගැන සිදු කර ඇති පර්යේෂණය අනුව මේතාක් අනුමාන කළ වර්ෂයට වඩා අවුරුදු 100 කට පමණ පෙර බුද්ධ උත්පත්තිය සිදුව ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

විදෙස් වාර්තා අනුව නේපාලයේ සිදු කළ පුරාවිද්‍යා කැනීම් වලදී මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකළ ලූම්බිණි සල්ගස පිහිටි ස්ථානය අනාවරණය කරගෙන තිබෙන අතර බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය රොබට් කොනින්හැම් ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් මේ කැනීම් මෙහෙයවා තිබෙනවා.

අයවැයෙන් පස්සේ පරණ වාහන වල මිල ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි


අඩුම ලක්ෂ 
තුනකින් 
වැඩිවනවා

පරණ වාහන ආනයනයට අදාළ ක්ෂය කිරීම් අනුපාත වෙනස් කරන බව මෙවර අයවැය මගින් ඉදරිපත් කර තිබුනා. මේ නිසා, පරණ වාහනවල මිල අවමය රු: ලක්ෂ තුනකින් පමණ වැඩිවන බව එම වාහන ආනයන කරුවන් පවසනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, එස්.ආර්. ආටිගල පැවසුවේ මෙම ක්ෂය කිරීම් අනුපාත අනුව මීට පෙර මාස හයකට අඩු කාලයක් පාවිච්චි කර තිබූ වාහන මෙරටට ගෙන්වීමේදී

සිසුවිය බදාගෙන ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ තරුණයා...


ඉස්කෝලේ 
ඇරෙනකම් 

මග 
රැකගෙන 
ඉඳලා... 

දෝළොස්වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් ඉකුත්දා පාසල නිමවී නිවෙසට යමින් සිටියදී ඇගේ නිලඇඳුම උස්සා ඇයව බදාගත් තරුණයකු පිලිබඳ පුවතක් කළුතර ප්‍රධාන පෙළේ පාසලකින් අපට වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. 

සිසුවිය පාසල නිමවී පයාගල ප්‍රදේශයේ තම නිවෙසට යමින් සිටියදී එහි සිටි තරුණයෙකු එම සිසුවිය බදාගෙන ගවුම උස්සා ඇගේ රහස් ප්‍රදේශය

සිසුන්ගේ කන පළන ගුරුවරුන් සහ පාරවල් දිගේ පිස්‌සු කෙළින දේශපාලනඥයන්...


හෙට අනිද්දා 
ගුරුවරියක් 

හැට්‌ටය හිරට
ඇඳන් ආවොත්..? 

පසුගියදා ඉදිරිපත් කෙරුණු අයවැය කියවූ අපට හැගී ගියේ මේ වන විට අපේ රට හරක්‌ මස්‌, සාලයා මාළු, ගංජා, හෙරොයින් සහ වර්ෂාව යනාදියෙන් සර්ව සම්පුර්ණයෙන් ස්‌වයංපෝෂිත බවකි. 

පසුගිය තුන්වනදා (3) සවස්‌ කාලය වන විට අපි අකුණුවලින් ස්‌වයංපෝෂණය වූ බවක්‌ පෙනෙන්නට තිබිණි. ඊට අමතරව ජාතික පුවත්පත් කියවන විට අපට පෙනී ගියේ සිසුන්ගේ කන පළන ගුරුවරුන්ගෙන් සහ පාරවල් දිගේ පිස්‌සු කෙළින දේශපාලනඥ යන්ගෙන් ද රට ස්‌වයංපෝෂණය වෙමින් පවත්නා බවය.

ඇඟට හිර දිග කලිසමක්‌ ඇඳගෙන වැලිගම දෙණිපිටිය විදුහලට පැමිණි ශිෂ්‍යයකුට ගුරුවරියක විසින් දඬුවම් කරන ලද්දේ කතුරක්‌ ගෙන එම කලිසම පැළීමෙනි. ශිෂ්‍යයා අන්ත දුප්පත් දරුවෙකි. 

ඔහු ජීවත් වූයේ ලෑලිවලින් තැනූ ගේ කබලකය. ඔහුට තිබුණේ එකම එක දිග කලිසමක්‌ පමණි. හෙට සිට මේ සිසුවා යට ඇඳුම පිටින් පාසල්

කාමරයේ ජනේලයකින් නිවෙසට රිංගූ ගුරුවරයා සිසුවියගේ ඇඳේ...

ඇඟට වතුර 
ඉහලා 
ඇහැරවගෙන

දහතුන් හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජන යට ලක්කළ පාසල් ගුරුවරයකු ප්‍රදේශ වාසීන් විසින් අල්ලා ගස් බඳිනු ලැබ පොලිසියට භාරදී තිබෙන පුවතක් ගාල්ල හාලිවල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. 

පෙරේදා (23)දා අලුයම 1.00ට පමණ මෙම ගුරුවරයා දැරියගේ නිවෙසට කාමරයේ ජනේලයකින් රිංගා තිබෙන අතර නිවෙසේ සිට ඇත්තේ දැරියගේ මව හා සීයා පමණි. දැරිය නිවෙසේ වෙනම කාමරයක සිටින අතර ගුරුවරයා දැරියගේ කාමරයට ඇතුළු වී

කිස් දානය දුන් රේවත හිමියන් මහාබෝධි ලේකම් ධුරයෙන් ඉවතට...

ඉන්දීය මහාබෝධි සංගමයේ ප‍්‍රධාන ලේකම් ධුරය දැරූ ආචාර්ය දොඩම් ගොඩ රේවත හිමියන් කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීම නිසා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඒ සඳහා වූ අස්වීමේ ලිපිය ඉන්දීය මහා බෝධි සංගමය වෙත භාර දී ඇතැයිද වාර්තා වන අතර සියළු පාලක සභා සාමාජිකයන් එම ඉල්ලා අස්වීම අනුමත කර තිබෙනවා.

දහතුන් හැවිරිදි සිසුවාට හවසට කොතලාවල පාලම ලඟට එන්න කියූ ගුරුවරිය...


මීගමුව
වැල්ලේදී
යාලුවෙලා...

සිසුවාට 
කෝල් කර 
ගෙන්නාගෙන  

51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සවස දුරකථනය මගින් සිසුවෙකුට කතා කොට පසුදින ඔහු කැඳවාගෙන යැමට පැමිණෙන බවත් සිසුවාට හොඳට සලකන බවත් පවසා සිසුවාට තම දෙමව්පියන්ට නොදන්වා මුන්නක්‌කරය කොතලාවල පාලම අසලට පැමිණෙන ලෙස දැනුම් දී වරදට පොලඹවා ගැනීමට ගත් උත්සාහයක් පිලිබඳ පුවතක් දූනගහ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

21 වැනි දින තම නිවස කරා යමින් සිටි මෙම 13 හැවිරිදි පාසල් සිසුවාට "මම හොඳට සලකන්නම් අම්මටයි තාත්තටයි හොරෙන් හෙට හැන්දෑවට

ලංකාවේ මාධ්‍යවේදීන් අති බහුතරයක් බිරිඳට බය හේතුව...

ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි සේවය කරන මාධ්‍යවේදීන් අති බහුතර යක් බිරිඳට බය නිසා ඇය ට ආදරය කරන බව පෙන් වුවත් ඔවුන් ඇත්තටම ආදරය කරන්නේ පෙම් වතියට බව අපට අකමැත් තෙන් වුවද වාර්තා කිරීම ට සිදුව තිබේ.

කරුණාකර මේ ප්‍රවෘත්තිය ගැන කලබල වී ‘පුහුල් හොරා කරෙන් දැනේ‘ ක්‍රමයට තමා කරදරයට පත් නොවී දිගටම කියවන ලෙස අපේ හිතවත් මාධ්‍යවේදීන් ගෙන් අප හුදෙක් ඉල්ලා සිටිමු.

ලංකාවේ මාධ්‍යවේදීන් බහුතරයක් බිරිඳට හෙවත් ආණ්ඩුවට නැත්නම් කෙළින්ම කියනවානම් අපේ ලංකාව පාලනය කරන ජනාධිපතිට බයයි.

නීතියට සිනහසෙන මැරයන්


මේ සිනහ සෙමින් යන තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදාන පතිරණ ඇතුලු මැරයන් තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය පුරවැසියෙකු මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා දූෂණය කලහ​.

ගං කබර දේශපාලනය විසින් ඔද්දල් කොට තිබෙන ලංකාවේ ප්‍රාදේශිය දේශපාලනය මුලුමනින්ම පාලනය වන්නේ මෙවැනි නූගත් අධ්‍යාපන යක් චාරයක් නොමැති පාහරයන් මගිනි. 

පෙම්වතා තම පෙම්වතිය හමුවීමට හොදම දිනය..


ඒකට 
හේතුවක්
තියෙනවද..?

පෙම්වතා තම පෙම්වතිය හමුවීමට වඩාත් නුසුදුසුම දිනය ලෙස බහුතරයක් කියා ඇත්තේ සදුදා දිනය වන අතර ඊට හේතුව ලෙස සදහන් කර ඇත්තේ සදුදා දිනය අධික වෙහෙසකර, අසනීප ගති පිරුණු, රාජකාරි වලින් බහුල දිනයක් නිසා බවයි.

එමෙන්ම පෙම්වතුන් තම පෙම්වතියන් හමුවීමට වඩාත් කැමැති දිනය සහ වඩාත් හොදම දිනය ලෙස බොහෝ දෙනෙක් නම් කර ඇත්තේ

වැල්ලව නාගයෙක්‌ සමඟ යහන් ගතවන කාන්තාව

තරුණ කාන්තාවකට දැපනේ වැටුණ දැවැන්ත නාගයෙක්‌ නිසා පවුලක්‌ ජීවිත අර්බුදය කට පත්ව ඇති පුවතක් වැල්ලව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි වැල්ලව හේරත්ගම ප්‍රදේශයේ 30 හැවිරිදි විවාහක කතක්‌ සමග දැවැන්ත නාගයකු මිතුරු වී ඇය පසුපස නිතර ගැවසෙන නිසා සිය සැමියා සමඟ පවුල් ආරවුලක්‌ ඇතිවී ඇය වැල්ලව පොලිසියට පෙරේදා (20 දා) පැමිණිල්ලක්‌ද කර තිබෙනවා.

තම නිවසේ ගෘහ සේවිකාවක්‌ ලෙසින් කටයුතු කරන ඇය පසු පසින් ඇදී එන නාගයා බොහෝ කාලයක් තිස්සේ රාත්‍රියට ඇගේ නිදන කාමරයට

දඟකාර පබාට බොහෝ දෙනා මෝඩියක් කියලා චෝදනා කරන්නේ ඇයි..?

උපේක්ෂා ස්වර්ණමාලී යනු පබා ටෙලි නාට්‍යයෙන් සිංහල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිත්වයට පත් වූ නිළියකි.

පසුගිය මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප විශාල සංඛ්‍යවක් ලබා ගනිමින් ඇය ජයග්‍රහනය කළාය.

නමුත් බොහෝ දෙනා ඒ කාලයේ ඇයට චෝදනා කරණ ලද්දේ මෝඩියක් ලෙසිනි.

එහෙත්……..මෙහි පලවන නිහාල් පීරිස් විසින් සංස්කරණය කරණ ලද ‛ රිද්ම ’ අතිරේඛයේ පළ වූ උපේක්ෂාගේ ඡායාරූපයෙන් පැහැදිලි වන්නේ ඇය එහිදී අත තබාගෙන ඉන්නේ ඉතා විශාල පොත් තුනක් මත බවයි. 

ඒ අනුව ඇය මේ වන විට ඉතා විශාල පොත් කියවන බුද්ධිමත් කාන්තාවකි. එබැවින් ඇය රටටම මෙන්ම ගම්පහ ජනතාවට ආඩම්බරයක් බව මනාව පැහැදිලි වෙයි. ඒ කෙසේ වෙතත් උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල

මහජන දේපල උලා කෑ ආතති කොමා ගේ ඉඩම් හොරකම මෙන්න...


රු:30,000 කට 
ගත්තු ඉඩම 

රු: ලක්‍ෂ 
පනස් 
දෙකකට  
විකුණලා

මැතිවරණ පවත්වන විට දේශපාලක යන්ගේ අත පෙවීම් නිසා තමාට ආතතිය සැදී ඇතැයි පවසමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමට බබාපාට් දැමූ හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක විසින් සිදු කරන ඉඩම් හොරකමක් පිලිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. 

දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස් ලෙස සේවය කරමින් සිටි කාලයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මාර්ගයෙන් නුවර එළියේ මහ නගර සීමාව තුළ තිබෙන ලේඩි මැකලම් ඩ‍්‍රයිව් නමැති පෙදෙසේ පිහිටි ජාතික නිවාස දෙපාර්තමේන්තුවට හිමිව තිබූ පර්චස් 123.4ක වටිනා ඉඩමක් ලබා ගෙන ඇත​. 


මෙම වටිනා ඉඩමට ආතති කොමා ගෙවා ඇත්තේ රුපියල් 30,000ක මුදලකි. එනම් පර්චසයක් රුපියල් 243.11ක වැනි මුදලට නුවරඑළියේ මහ නගර සීමාව තුළ තිබෙන ඉඩමක් ඔහු ලබාගෙන තිබේ.

කාන්තා කලිසන් වලට කැමති අපේ ක්‍රිකට් ක්‍රීඩකයා


අදින්න  
ලේඩීස් ඩෙනිම් 
ගත්තු ක්‍රිකටර්ට 
වෙච්චිදේ 

ගාමන්ට් එකකින් ලේඩීස් ඩෙනිම් කලිසන් තොගයක් ගෙදර අරං ගිය ක්‍රිකට් ක්‍රිඩකයක් ගැන තොරතුරක් ක්‍රිකට් පිටියෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ ලේඩීස් ඩෙනිම් රැගෙන ගොස් ඇත්තේ මේ වන විට ක්‍රීඩකයෙක් පමණක් නොව ලංකාවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පියකු, ගායකයකු හා නළුවකු වන

බුදු මැදුරෙහි මුල්ලක සිටි තරුණ පෙම්යුවල දැක උපාසක අම්මා මරහඬ දී දුවලා...


ඊට පස්සේ 
පෙම්වතුන් 
යුවල...?
 
පූජාවකට සහභාගී වූ උපාසිකා මාතාවක් බුදු මැදුරට බුදුන් වදින්නට යන අවස්ථාවේ තරුණ පෙම්වතුන් යුවලක් බුදු මැදුරෙහි මුල්ලක සිටිනු දැක බය වී කෑගසා ගෙන දිවූ පුවතක් මාවරල විහාරස්ථාන යෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම උපාසිකා මාතාව විහාරාධිපති හිමියන්ට කීමෙන් පසුව උන් වහන්සේ විසින් මාවරල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පෙම්වතුන් දෙදෙනා පොලිසියට රැගෙන විත් ඇති බවයි.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

තරුණයා පස්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තරුණිය රොටුඹ ප‍්‍රදේශයේ පදිංචි කාරියකි. තරුණයාගේ පියාත්, තරුණියගේ මවත් පොලිසියට කැඳවා ප්‍රශ්ණ කිරීමේදී, අනාවරණය වූයේ ඔවුන්

මෙන්න සුබ ආරංචියක් ලබන වසරේ සිට පහ වසරේ ශිෂ්‍යත්වය නෑ.


සාමාන්‍ය 
වාර 
විභාගයක් 
විදිහට 
තියෙනවා 

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ප්‍රසිද්ධ විභාග තත්ත්වයෙන් මුදා ලබන වසරේ සිට පාසල් වාර විභාගය කට වඩා නොවෙනස් සරල විභාගයක් වශයෙන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයකර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

වත්මන් ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට මෙන්ම මවුපියන්ටත් අනවශ්‍ය බරක් පටවන අතර දරුවන් මහත් ආතතියකට පත්කරන්නක් බවට

ගුරුවරිය තොපි මොනවද කතා කරන්නේ අසමින් කනට පහර දුන් සිසුවියගේ කන්අඩිය පුපුරලා


නොගැලපෙන 
කරාබු 
දෙකක්
දාගෙන 
ඇවිත්ලු

බුලත්සිංහල ජාතික පාසලේ ගුරුතුමියක විසින් පහරදී කන්අඩිය පැලීමට ගොදුරුව සිටින ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර මේ වන විට එම සිසුවිය 06 වැනි වාට්‌ටුවේ විශේෂ වෛද්‍ය පරීක්‌ෂණයකට ලක්‌ කරමින් සිටින බව අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

ඉකුත් දහතුන්වන බදාදා 10 වසරේ "සී" පංතියේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවිය තවත් සිසුවියක සමග කතා කරමින් සිටියදී තොපි

දුවට හොරෙන් අද රෑ 11.00ට ගෙදර ගේට්ටුව ළඟට එන්න නැන්දම්මා බෑණාට කියලා


බෑණාගේ රිප්ලයි 
එක බලන්න 
කියවන්න...

දුවට ‍හොරෙන් අද රෑ 11.00ට ගේට්ටුව ළඟට එන්න' කියා දියණියගේ පෙම්වතාට SMS පණිවිඩයක් යැවූ සිවුදරු මවක් පිළිබඳ මේ සිද්ධිය අප වෙත වාර්තා වන්නේ අනුරාධපුර ප්‍රදේශයෙනි.

වාර්තා වන පරිදි අනුරාධපුර නගරයේ පිහිටි එක් නිල නිවසක වෙසෙන මේ පවුලේ සැමියා පොළොන්නරුව ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක උසස් නිලධාරියෙක් වන අතර රජයේ සේවයේම නියුතු බිරියත්, පාසල් යන දියණියත් මේ නිල නිවසේ වාසය කරමින් සිටියා.

දියණියගේ වයස අවුරුදු 15යි. ඇගේ පෙම්වතාට අවුරුදු 19යි. මවගේ සහ පියාගේ පූර්ණ ආශිර්වාදයත්, උදව් උපකාරත් ලබා ගෙන ඇයත් ඔහුත් නිදහසේ ඔවුන්ගේ ආදර සම්බන්ධය පවත්වාගෙන යමින් සිටියා. කාලය එසේ ගෙවී යද්දී පෙම්කුරුළු 'බෑණා'ට ඩිංගිත්තට නැන්දම්මාගේ

ප්‍රංශ සුරූපිනියන්ව සීගිරියෙදි බල්ලො ඉව කරන හැටි දැක්කද..? (පින්තුර)


සෙට් එකේ 
ඔක්කොම 
දහ අටේ 
කෑලිලු

මිස් ෆ්‍රාන්ස් 2014 රූ රැජිණ තරගා වලියේ අවසන් වටයට තේරී පත්වූ ප්‍රංශ යුවතියන් 33 දෙනෙකු මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනවා.

ඔවුන් සීගිරිය ප්‍රදේශයේ සංචාරය සිදු කරන අතර ඔවුන් පස්සෙන් බල්ලකු ඉවකරන ආකාරය හා ඔවුන් ඌට බියවුණ ආකාරය අපවෙත වාර්තා වුණා


වයස අවුරුදු 18-25ත් අතර පසුවන මෙම රූමතියන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විනෝද වන අතරවාරයේදී සීගිරියට ඇවිත් තිබුණා. මෙම රූමතියන් සීගිරියේ සිට කවුඩුල්ලට ගොස් අලි නරඹමින් විනෝද වන ආකාරය හා බල්ලන් ඉව කරන ආකාරය පහතින්.

අවුරුදු 14 ශිෂ්‍යාව දවස් තුනක් තියාගෙන ලිංගික අවශ්‍යතා ඉටු කරගත් පෙම්වතාට වැඩ වරදී...


තවත් 
අඹු-සැමි 
යුවළක් 
හෙල්ප් 
කරලා

අවුරුදු 14 ක්‌ වයසැති බාල වයස්‌කාර පාසල් ශිෂ්‍යාවක්‌ ඇයගේ පෙම්වතා විසින් පැහැරගෙන ගොස්‌ ඔහුගේ ඥතිවරයකුගේ නිවසේදී අමු අමුවේ කෙලෙසූ පුවතක් පයාගල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ශිෂ්‍යාව පැහැරගෙන ගිය යතුරුපැදියේ හිමිකරු සහ ශිෂ්‍යාව හා ඇයගේ 20 හැවිරිදි පෙම්වතාට නවාතැන් පහසුකම් සලසා දුන් අඹු-සැමි යුවළද පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පාසල් ශිෂ්‍යාව සමග මාස තුනක ප්‍රේම සම්බන්ධතාවකින් පසුව ඇය පැහැරගෙන ගොස්‌ දූෂණය කළ
පෙම්වතා කුඩු උරන්නකු වන අතර

අවුරුදු 17ක් කාමරයකට වැදී නිරුවත්ව සිටින අරුම පුදුම තරුණයෙක්.


අලියෙකුට 
වගේ 
කන්න 
පුළුවන්

අවුරුදු 17ක් කාමරයකට වැදී නිරුවත්ව සිටින මහේෂ් ගයාන් තුෂාර නම් අරුම පුදුම තරුණ යෙකු පිලිබඳ පුවතක් බිබිල, බැඳියාව ගම්පියසේ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

උපන්දා සිට පුංචි ගයාන් අනෙක් දරුවන්ට වඩා වෙනස් හැසිරීම් පෙන්වන්නට වූවේය. ඇඟපතින් වුවද ගයාන් අනෙක් දරුවන් හා සසඳද්දී වැඩී සිටියේය. බහ තෝරන වියට පැමිණෙද්දී ගයාන් අනෙක් දරුවන් අතරින් සුවිශේෂී වූවේය. 


මන්දයත් අනෙක් දරුවන් අම්මා, තාත්තා යැයි ගොත ගසමින් වචන අමුණද්දී ගයාන් ඒ වෙනුවට මුවින් විවිධාකාර ශබ්ද පමණක් පිටකර සිටියේය.

ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8 හැවිරිදි දැරියක් මධු සමයේදීම මියයයි


ලිංගාශ්‍රිත ප්‍රදේශය 
දරුණු විදිහට 
ඉරිලාලු

රවාන් නම් 8 හැවිරිදි යේමන් දැරියක් විවාහය දා රාත්‍රියේ, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගිය පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

තව තවදුරටත් මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක්වී ඇති බවයි.

සැමියාට හොරෙන් ගෙනගිය අනියම් 'ෆේස්‌ බුක්‌' පෙම නයිලෝන් නූලෙන් කෙළවර වූ හැටි.


කියන්නේ 
නැතිව 
ෂොපින් 
ගිහින්ලු

අන්තර්ජාලයේ "ෆේස්‌ බුක්‌" හරහා හඳුනාගත් අවිවාහක තරුණ පෙම් වතෙකු හා විවාහක එක්‌දරු මවක්‌ අතර ජංගම දුරකථන මාර්ග හරහා කෙටි පණිවුඩ (SMS) ඔස්‌සේ එකි නෙකා දොස්‌ පවරා ගැනීමෙන් පසු කලකිරුණු එක්‌දරු මවක නිවසේදී ගෙලවැලලාගෙන මියගොස්‌ ඇති පුවතක්  පාදුක්‌ක පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

දිවි නසාගත් තරුණිය අන්තර් ජාලයේ ෆේස්‌ බුක්‌ ඔස්‌සේ හඳුනා ගනු ලැබූ විසි හැවිරිදි තරුණයකු සමග විවාහක සැමියාට හොරෙන් අනියම්

අපි ඩිවෝස් වෙන්න යනවා කියලා නිතර නිතර කියන එක මාර හෙනයක් - අමා කියයි


ගොසිප් සයිට් 
වලට ඕනේ 
අපිව ඩිවෝස් 
කරන්න 

පසුගියදා නවලෝක රෝහලේදී ෂෙරිල් ගැන රහසක් හෙළිවී තිබුණු පුවතක් වෙබ්අඩවි ගණනා වක බොහෝ වේගයෙන් සංසරණය වුණා.

මේ රහස හෙළිවීම නිසා ඇගේ සැමියා වන ජනප්‍රිය ගායක රුවන් හෙට්ටි ආරච්චි සතුටෙන් ඉපිල ගිය බවද එම වෙබ් අඩවි පුන පුනා ප්‍රකාශ කොට සිටියා. ඉතින් අපටත් හිතුනා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.


කෙටි කලකින් ජනප්‍රිය වුණ ෂෙරිල්, ක්‍ෂේත්‍රයට ඇවිත් ටික කාලෙකින් විවාහ වුණා. ඉන් පස්සෙ කෙටි කාලෙකින් දික්කසාද වෙන්න යන බවත් පළ වුණා. මේ දවස්වල ෂෙරිල් ගැන තියෙන ලොකුම ආරංචිය බබෙක් ලැබෙන්න ඉන්නවා කියන එකයි. මේ ගැන අපිත් ෂෙරිල්ගෙන් ඇහුවා.

ෂෙරිල් ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවද?

අයියෝ.... අද දවසට කීදෙනෙක් නම් මගෙන් ඔය ගැන ඇහුවද? ඕක බොරුවක්. මට ළමයෙක් ලැබෙන්න හිටියෙ නැහැ.

අන්තර්ජාලයේ පළ වුණේ ඔයාට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා.


පසුගිය දවස්වල නුවර එළියේ ගිහින් එද්දී වමනෙ ගිහින් හොඳටම අමාරු වුණා. ඒ නිසා පසුගිය ටිකේ අසනීප වුණා. ඒ ගැන හොයලා බලන කොට

ගයත්‍රි ගැන ගොඩක් අයට දැන ගන්න තිබෙන අලුත්ම කටකතාව...

කිසිම බිරිඳක් 
සැමියා,සීයට  
සීයක්ම 

විශ්වාස 
කරන්නේ නෑ...

චන්න පෙරේරා - ගයාත්‍රි ඩයස් යුවළ හොර රහසේම දික්කසාද වී ඇති කට කතාව වෙබ් අඩවි ගණනාවක ඉතා වේගයෙන් සංසරණය වුණා.
 

කටකතා වලට නිජබිම වූ කලා ලෝකයේ කලින් කලට විවිධ කටකතා පැතිර යන අතර ඒ පැතිර යන සමහර කට කතාවලට මූලික පදනමක්

සිසුවකුට කන පැලෙන්න ගැසූ සෞඛ්‍ය ගුරුවරිය විනාඩි 15ක් සිසුවියන්ට වැඳගෙන ඉන්නත් කියලා.


මම ආයේ 
කවදාවත් 
පාසල් 
යන්නේ 
නෑ...
- පහර කෑ සිසුවා කියයි

හතර වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවකුට එම විදුහලේ ගුරුවරියක විසින් කම්මුල් දෙකට පහරදීම නිසා ඔහු ප්‍රති කාර සඳහා පො‍ළොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට තිබෙන පුවතක් පොළොන්නරුවේ - කදුරුවෙළ මහා විදුහලෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ රෝහල් ගත කරනු ලැබුවේ එම විදුහලේ හත වසර පන්තියේ ඉගෙනුම ලබන අවුරුදු දොළහක් පමණ වයසැති එච්. සසිදු ගයාෂාන් නමැති සිසුවා බවයි.


වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

පන්තියේ අනිත් ළමයි රටහුණු කැබලි වලින් ගැහැණු ළමයින්ට විහිළුවට ගසමින් සිටින විට පහරකෑ බව කියන ගැහැනු ළමුන් දෙදෙනා බුදුගෙය ඉදිරි පිටට කැඳවා ගෙනවිත්, මට ඒ දෙදෙනාට වඳින්න කීවා.විනාඩි 15ක්

තණිකඩ තරුණියන්ට නියම චාන්ස් එකක් - තමන්ට කැමති පෙම්වතෙක් බද්දට හෝ කුලියට...


තොල් සිප ගැනීමට 
යුවාන් 50 යි. 

රාති‍්‍රයක් ගත කිරීමට 
යුවාන් 50 යි.

කම්මුලට හාද්දක් 
දීම නොමිලේ.

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතා වලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගතහැකි සේවාවක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වෙනවා.

එම වෙබ් අඩවියේ සැරි සැරූ අපට දැකගන්නට හැකි වුයේ පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැකි බවයි.

මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කරන්නට පුළුවන. දිනයක් වෙන් කරවා ගෙන ඔහු

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපෑ ගයේෂා ඒ ගැන කතා කරන්නට අකැමැති හේතුව.


මම දැන් 
සැරයක් 
කිව්වනේ, 

මම ඒ ගැන 
කතා කරන්න 
කැමැති නැහැ කියලා..

පසුගිය දිනෙක ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය පිළිබඳ වත් එහි අඩංගු නේකඩ් සීන්ස් පිළිබඳ වත් පුවතක් ලියාගන්නට ගයේෂාව එක්තරා පුවත් පතකින් අමතා තිබුණූ පුවතක් අපට වාර්තා වුනා. ඒ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඒ ඇමතුම දුරදිග යන්නට ඉඩනොදී ගයේෂා බායි කියා රිසීවරය තැබූ බවයි.

ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයේ නිරුවත් රංගනයක නිරතවීම නිසා ආන් දෝලනයක් ඇති කළ ගයේෂා පෙරේරා අභියෝගාත්මකව නිරූපණය කළ එම චරිතය ගැන ඔව් මං නේකඩ් සීන්ස් ඇක්ට් කළා තමයි කියමින්

කේන්දරය බලවා ගන්නට ඇවිත් ඔහුගේ බිරිඳගේ නිරුවත වීඩියෝකර ගම්මුන්ට පෙන්වන්න හදලා.


නොපෙන්වීමට 
නම් රුපියල් 
ලක්ෂ. 5ක්
ඉල්ලලා

කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර්ජාලයට මුදා හැරීමට හා අසල් වැසියන්ට නොපෙන්වීමට නම් රුපියල් ලක්ෂ. 5ක කප්පම් මුදලක් ඉල්ලා ඇති  පුවතක් බේරුවල කාලවිල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එම කාන්තාවගේ සැමියා බේරුවල හා කළුතර යන ප්‍රදේශවල ප්‍රසිද්ධ ජ්‍යෙතිෂවේදියකු වන අතර කේන්දරය බලවා ගැනීමට පැමිණ ඇති පුද්ගලයා එම කාන්තාව සමඟ හිතවත් වී ඇයත් සමග අනියම්

පාසල ඇරෙන වෙලාවේදී රහසඟ එලියට දාගෙන සිසුවියන්ට පෙන්වූ බාබර්ගේ බබා පාට්.


පත්තරයක් 
බලන විදිහට 
ඉන්නවලු...

පාසැල නිමාවී ගෙදර බලා යන සිසුවියන්ට තම රහස් ප්‍රදේශය පෙනෙන අයුරින් හැසිරුණු කරණවෑමියකු පිලිබඳ පුවතක් අපට වාර්තා වන්නේ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පිහිටි බාබර් සාප්පුවකිනුයි.
 
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එම විදුහලට නුදුරින් පිහිටා ඇති බාබර් සාප්පුවක් පවත්වාගෙන යන 

මෙම කරණවෑමියා එම සාප්පුව තුළ පුටුවක හාන්සි වී තම පුරුෂ නිමිත්ත

රුපියල් පනහක්‌ දී 11 හැවිරිදි ශිෂ්‍යාව පොළඹවා ගෙන 4 දෙනෙක් ඇඳට ගත්තු හැටි මෙන්න...


සීයලා 
දෙන්නෙකුත් 
ඒ අතර 

වීඩියෝත්
කරලා  

සීයලා දෙදෙනෙකු හා විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු පාසල් සිසුවකුගෙන්ද වසර දෙකකට ආසන්න කාලයක්‌ පුරා දැඩි ලිංගික අතවරයකට ලක්‌වූ මෙවර 5 වසර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටි එකොළොස්‌ හැවිරිදි ශිෂ්‍යාවක පිලිබඳ පුවතක් ගලහ පොලීසියෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම පාසලේම පහ වසරේ තවත් පාසල් සිසුවකුද එවැනිම ලිංගික අතවරයකට ලක්වී ඇති අතර ගලහ පොලීසිය විසින් දෙදෙනාම මහනුවර මහරෝහල වෙත යවා ඇති බවයි.

මෙම පරීක්‍ෂණ වලට අනුව දැරියගේ සීයලා දෙදෙනෙකු දිගු කලක සිට මෙම දැරියට ලිංගික අතවර සිදු කොට ඇති අතර මුලින්ම දැරියට රුපියල් පනහක්‌ දී ඇය වරදට පොළඹවාගෙන
තිබුණා.

මේ අතර දැරිය පාසල ඇරී නිවසට යන අතර මගදී එම ගමේම සිටින විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇය පාළු නිවසකට රැගෙන ගොස්‌ දිනපතාම

වෘෂණකෝෂ වලට ඇණ ගසාගනිමින් රුසියානුවෙක් බිහිසුණු නිරුවත් විරෝධයක් කල හැටි (වීඩියෝ)


සැලකිය යුතුයි - 

මෙහි සංස්කරණය 
නොකරන ලද 
දර්ශන අඩංගුය.

ලෙනින්ගේ මෘත ශරීරය රඳවා ඇති මහලින් පිටත නිරුවතින් සිය වෘෂණයන් රතු චතුරස‍්‍රයේ ගල් පොළවට තබා ඇණ ගසා ගනිමින් පුද්ගලයෙකු විරෝධතාවයක නිරතවී තිබුණූ පුවතක් අප වෙත වාර්තා වෙනවා.  

නමින් ප්යෝදර් පැව්ලෙන්ස්කි නම් රුසියානු කලාකරුවෙක් වන අතර ඔහු පවසා ඇත්තේ නූතන රුසියානු සමාජයේ ඇති උදාසීන ත්වය, දේශපාලන උදාසීන බව සහ දෛවයට පවරන සුළු බවට එරෙහි රූපණයක් ලෙස තම විරෝධය ඉදිරිපත් කළ බවයි.  

පසුව ඔහු රෝහල්ගත කර ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්‍රෙම්ලිනයේ පදික වේදිකාවට තබා ජනතාව ඇණ ගසනු ලැබීමට මූලික හේතුව වන්නේ

වතුර බොන්න පන්සලට ගිය ශිෂ්‍යයාට හිමිනම කනට ගහලා...

අත්අඩංගුවට 
ගත්තැයි 
හිමිනමත් 
රෝහලේ

පසුගිය ඉරිදා (10 වැනිදා) හවස උපකාරක පංතියකට සහභාගි වූ ශිෂ්‍යයකුට හිමි නමක්‌ පහර දීමෙන් කන ප්‍රදේශය තුවාලවී කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති පුවතක් රඹුක්‌කන අශෝක බෝධිරාජාරාම විහාරස්‌ථානයෙන් අප වෙත වාර්තා වෙනවා.

උපකාරක පංතියට සහභාගිවූ මෙම ශිෂ්‍යයා වන්නේ පින්නවල මහා විද්‍යාලයේ දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන 17 වියෑති එම්. ආර්. ගයාන් මදුසංක ආරියරත්න නමැති උසස් පෙළ හදාරණ
ශිෂ්‍යයායි.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. 

ගයාන් මදුසංක නමැති ශිෂ්‍යයා පන්සල අසල ඇති උපකාරක පංතියට ගොස්‌ ජලය පානය කිරීම සඳහා මෙම විහාරස්‌ථානයට ගොස්‌ තිබෙනවා. එම අවස්ථාවේ මෙම ශිෂ්‍යයාට විහාරයේ වැඩ වසන හිමිනමක්‌ විසින්

හඳහන් බලන්නාගේ බිරිඳ සමග අනියම් ලිංගික ඇසුර වීඩියෝ කර කප්පම් ඉල්ලූ යුවලට වැඩ වරදී


කලින් 
50,000 ක් 
අරන් 

බැරිම තැන 
පොලිසි ගිහින් 

කාන්තාවකගේ අසභ්‍ය දර්ශන ඉන්ටර් නෙට් ඔස්සේ ප්‍රදර්ශනය කර ඇගේ සැමියාගෙන් රුපියල් ලක්ෂ පහ හමාරක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් සහ ඇයගේ සොයුරකු වන තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබූ පුවතක් අළුත්ගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනා කළුතර ප්‍රදේශයේ හඳහන් බැලීමට ප්‍රසිද්ධියක් උසුලන අයකුගේ නිවසට ගොස් අදාළ කාන්තාව සමග මිත්‍රත්වයක් ගොඩ නගාගෙන ඇති බවයි.‍

මෙම හමුවෙන් පසු එම පවුල් දෙක අතර සමීප ගොඩනැගී ඇති අතර,   පසුව අදාළ තරුණයා නිවසේ හඳහන් බලන්නාගේ බිරිඳ සමග අනියම්

පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකුණන චෝගම් 2013 නමින් ෆේස්බුක් පිටුවක්

ලාංකික පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකුණන පුද්ගලයෙකු ෆේස් බුක් හි චෝගම් 2013 නමින් ෆේස් බුක් පිටුවක් ආරම්භ කොට ඇති අතර එහි සාමාජිකයන් මේ වන විට දස දහස ඉක්මවා තිබෙන බ අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ චෝගම් නිල ෆේස් බුක් පිටුවටද තවමත් ඇත්තේ සාමාජික යන් පහළොස්දහසකට ආසන්න සංඛ්‍යාවක් වන අතර මේ හේතුවෙන් බොහෝ පිරිස් චෝගම් ලෙස ටැග් කොට තිබුනේද පෙර කී ව්‍යාජ ෆේස්බුක් පිටුව බවයි.

චෝගම් පිලිබඳ වැරදි මත පතුරවන්නන් අත් අඩංගුවට ගන්නා වටපිටා වක ව්‍යාජ චෝගම් පිටුවක පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකිණීම පිලිබඳ අදාළ බලධරයන් නිහඬ වීම පුදුමයට කරුණක් බවයි තතුදත් අය පවසන්නේ.


එම චෝගම් ව්‍යාජ ෆේස්බුක් පිටුව පහතින්.

වැලිගම දෙනිපිටිය මධ්‍ය පාසලේ සිසුන්ගේ කලිසම් පලන්නට දත කන ගුරුවරියගේ ඇත්ත කතාව...

වැලිගම හා අරලගංවිල ගුරුවරු දෙපළකගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් මුළු ගුරු පරපුරම ලැඡ්ජාවට පත්ව ඇති බව දැන් මුළු රටම දන්නා කරුණකි. 

ඒ පළමුවෙන්ම කතුරක්‌ අතින් ගෙන සිසුන්ගේ කලිසම් පලන්නට දත කන්නට සැරසුණු අශිලාචාර ගුරුවරියක නිසාය.  

අනෙක නම් ලන්ච් ෂීට්‌ එකක බත් කමින් සිටි පාසල් සිසුවාට බුද්ධ ධර්මය ගුරුවරයා කන පැලෙන්න ගසා තිබුණූ නිසාය. මේ කතා ද්විත්වයේ ඇත්තටම වුනේ මොකද්ද කියලා හොයලා බලන්න hot and fast news වන අපිටත් ඕනේ වුනා.

එකම වගේ පෙනුනට මේ සිද්ධීන් දෙක එකිනෙකට හුඟක් වෙනස් කතා දෙකක් කියලයි මේ ගැන හොයපු අපට නම් හිතුනේ. ඒක මෙහෙමයි වෙලා තියෙන්නේ.

ඉතින් වෙනදා වගේම එදත් වැලිගම දෙනිපිටිය මධ්‍ය පාසලේ පෙර පරිදිම උදෑසන ශරීර සුවතා වැඩසටහන පැවැත්වුණා. මෙම වැඩසටහනේ "ගුරුහරුකම් කළේ" පෙර කී ගුරුවරිය විසිනුයි.

සිසු සිසුවියෝ එක පෙළට හිඳ ඇගේ විධානය අනුව ශාරීරික ව්‍යායාම් වල නිරත වුනා. එහෙත් එහි සිටි ඇතැම් සිසුන්ට ඒ ක්‍රියාකාරකම් නිසි පරිදි කළ නොහැකි වූයේ ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් ව්‍යායාම් වලට නොගැලපෙන ඒවා නිසාම නොවේ.

බෝතල් පාටියෙන් පසු ලක්ෂ දෙක හමාරකට ආසාවෙන් මුළු පවුලක්ම මරා දැමු ලග්ගල අයියා...


සර්, සර්, 
ජීප් එක 
නවත්වන්න

අර,අර 
ඉන්නේ 
සර්ල 
හොයන 
මිනිහා

අනුරාධපුර විහාර පාළුගම ප්‍රදේශයේ පුද්ගලයන් 05 දෙනකු කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත් වී සිටින හිටපු යුද හමුදා සෙබ ලෙකු වන ජගත් කුමාර නැමැත්තා තම යාහළුවා සමග එම පවු‍ලේ පස්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පා‍පොච්චාරණය කර ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මෙම බිහිසුණු සමූහ ඝාතනයේදී  මව්වරුන් දෙදෙනකු සහ දරුවන් තිදෙනකු කපා කොටා මරා දමා තිබුණා. ඒ අයගෙන් තිදෙනකුම එකම පවු‍ලේ මව සහ දරුවන්ය. අනෙක් දෙදෙනා එම මවගේ සහෝදරිය සහ ඇගේ දරුවාය.

මුළු රටේම අවධානය මෙම ම්‍ලේච්ඡ අපරාධය දෙසට යොමු වූයේද නිතැතිනි. මෙම ඝාතනයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න කා තුළත් මහත් කුතුහලයක් ජනිත කළ කාරණයක් වුණා.

වාස්‌ මරණවා යෑයි කියූ නිසා ඔහු මොරිසන්ගේ අත කඩපූ හැටි මෙන්න...

මම පළමු 
පන්දුවම 
දැම්ම 

ඔහුගෙ අතේ 
වදින්න

ඔහු ඉතාමත් 
වේදනාවෙන් 
ක්‍රීඩාගාරයට 
ගියා

ඔහුගේ වමත ශ්‍රී ලංකාවේ අංක එකේ වේග පන්දු යවන්නාගේ වමත බවට පත්විය. ටෙස්‌ට්‌ තරග 111 කදී කඩුලු 355 ක්‌ද ලකුණු 3089 ක්‌ ලබා ඇති මොහු එක්‌දින තරග 322 කදී කඩුලු 400 ක්‌ බිඳ දමා ලකුණු 2025 ක්‌ ලබා ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 

ඒ ඔහුගේ ක්‍රිකට්‌ ඉතිහාසයයි. මේ සුපිරි තුන්ඉරියව් හපනා චමින්ද වාස්‌ය.

දවසක්‌ හරි අපූරු සිදුවීමක්‌ වුණා නවසීලන්තය සමග තරගයකදී. ඒ නවසීලන්තයේ ඩැනී මොරිසන් සමග. ඒ වෙලාවෙ මම පන්දුවට පහර දෙමින් සිටියේ. පන්දු යෑව්වේ මොරිසන්. ඔහු මට බවුන්සර් පන්දු දෙකක්‌ එක ලඟ දැම්මා. 

ඊට පස්‌සෙ මම ඔහුගෙ මූණ බලාගෙන ඉන්න කොට ඔහු ලඟට ඇවිල්ල කිව්වා මම උඹව අද මරණවා කියලා. පස්‌සෙ මම හිනා වෙලා නිකන් හිටියා. ඊට පස්‌සෙ ආයිත් ඇවිල්ල කිව්ව ඊළඟ බෝලෙ උඹගෙ ඔළුවට දාල අනිවාර්යෙන්ම මරණවා කියලා. 

පියා තම පෙම්වතියව ඇඳක් මත යට කරගෙන සිටින හැටි දුටු පුත්‍රයාට යක්ෂයා ආවේශ වූ හැටි...


මූව අල්ලපියව්..
මූ මගේ ගෑනිට....
XXX පැනලා 
දුවනවෝ...

පසුගියදා තම පුත්‍රයා විවාහ කර ගැනීමට නියමිතව සිටි පෙම්වතිය රවටා නිවසට කැඳවාගෙන ගොස් ඇයව ඇඳක් මත යට කරගෙන ලිංගික අතවරයක් සිදු කළ පියෙකු පිලිබඳ පුවත දිවයිනේ සෑම පුවත් පතකම පාහේ ප්‍රධාන පුවත බවට පත්වුනා.

ආනමඩුව ප්‍රදේශයෙන් ඇසුණු මෙම ඛේදජනක සිද්ධිය පිලිබඳව hotandfastnews වන අපටත් වාර්තා වුනා. ඉතින් අපිටත් සිදුවුණා මේ ගැන හොයලා බලන්න.

අපට වාර්තා වුනු හැටියට සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි.


එම පියාගේ වයස අවුරුදු 45 ක් පමණ වනවා. පුතාට නම්
අවුරුදු 22 යි. 14 හැවිරිදි දියණියකුත් ඔහුට සිටිනවා. බිරිඳ මැදපෙරදිග රැකියාවකට ගිහින් තියෙන්නේ මීට‍ අවුරුද්දකට විතර කලින්. 

අධ්‍යාපන කටයුතු නිම කර තිබුණ ඔහුගේ පුත්‍රයා ගමේම ළාබාල තරුණියක හා ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබුණ අතර දෙපාර්ශ්වයේම ආශිර්වාදය එයට ලැබී තිබුණා. 

එම තරුණියට වයස අවුරුදු 17 ක් වුනා විතරයි. ඒ හින්දා නීත්‍යානුකූලව විවාහ වීමට තවත් අවුරුද්දක් තිබෙන නිසා ලබන වසරේ ඔවුන් විවාහ වීමට නියමිතව කථිකා කරගෙන සිටියා. 

ශ්‍රී ලංකා යුද හමුදාව නන්නත්තාර කල සුමනපාල යුද හමුදාපති සරණ පතයි...

ශ්‍රී ලංකා යුද හමුදාව නන්නත්තාර කල වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කමල් සුමනපාල මේජර් ජෙනරාල් තනතුරට උසස් වීමක් ලබා ගැනීමට ගැනීම පිණිස යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ නාසය විදීමට මේ දිනවල උත්සහ කරමින් සිටින බව යුද හමුදා රෝහලේ ආරංචි මාර්ග පවසයි. මෙලෙස උසස් වීමකට අර අඳින මෙම  නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාල හානියක් කල පුද්ගල යෙකු බව යුද හමුදාවේ නිලධාරිහු  පවසති.  

මොහුගේ ක්‍රියා කලාපය නිසා යුද හමුදා රෝහලේ සේවය කල දක්‍ෂ වෛද්‍යවරු 15 අධික ප්‍රමාණයක් මේ වන විට යුද හමුදාවෙන් අස් වී වෙනත් රෝහල් වෙත ගොස් හෝ විදේශ ගතවී තිබේ. මෙම පුද්ගලයා යුද හමුදාවේ නිලධාරීන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව පවා දුන් සට්ටැඹියෙකු ලෙසටය​.

‘‘සුදම් සභාව’’ මගේම කෘතියක් ද....? - මහාචාර්ය සරත් විජේසූරිය

තමා වරදස නොදිස්නේ අනුන් වරද ම දිස්නේ’’ මේ මනුෂ්‍යයාගේ ස්වභාවය යි. එහෙත් ඇසූ පිරූ බුද්ධියකින් හෙබි, ආචාර්ය මහාචාර්ය වරුන් ද මෙලෙස හැසිරෙන්නේ නම් හුදී ජනයා කෙසේ හැසිරේවිද යන්න වෙසෙසින් කිව මනා නොවේ.

ලංකාදීප විමංසා අතිරේකයේ සංස්කාරක ගාමිණී කන්දෙපොළ මාධ්‍යය වේදියාගේ, ලේඛකයාගේ අභිනව සාහිත්‍යය කෘතිය වන ‘‘වැහිබිත්තර’’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ මුඛ්‍ය දේශනය භාරව තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා වෙත ය. 


ඔහුගේ දේශන නීරස  වුව ද ලියුම්කරු එයට සහභාගි වූයේ කන්දෙපොළ සොයුරාගේ ආරාධනය හේතුවෙනි. සිතූ සේම එදින ද මහාචාර්යවරයා තමන්ට ලැබි තිබූ කාලයෙන් 80% පමණ වැය කළේ කෘතිය පිළිබඳ සිය මතය ඉදිරිපත් කිරිමට නොව කතාව කියැවීමට ය.