Ads 468x60px

.

ප්‍රංශ සුරූපිනියන්ව සීගිරියෙදි බල්ලො ඉව කරන හැටි දැක්කද..? (පින්තුර)


සෙට් එකේ 
ඔක්කොම 
දහ අටේ 
කෑලිලු

මිස් ෆ්‍රාන්ස් 2014 රූ රැජිණ තරගා වලියේ අවසන් වටයට තේරී පත්වූ ප්‍රංශ යුවතියන් 33 දෙනෙකු මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනවා.

ඔවුන් සීගිරිය ප්‍රදේශයේ සංචාරය සිදු කරන අතර ඔවුන් පස්සෙන් බල්ලකු ඉවකරන ආකාරය හා ඔවුන් ඌට බියවුණ ආකාරය අපවෙත වාර්තා වුණා


වයස අවුරුදු 18-25ත් අතර පසුවන මෙම රූමතියන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විනෝද වන අතරවාරයේදී සීගිරියට ඇවිත් තිබුණා. මෙම රූමතියන් සීගිරියේ සිට කවුඩුල්ලට ගොස් අලි නරඹමින් විනෝද වන ආකාරය හා බල්ලන් ඉව කරන ආකාරය පහතින්.


 
Related Posts with Thumbnails