Ads 468x60px

.

ගන්ගම් නැටුම නිසා ගුරුවරුන් පිරිසක් බාල්දු වෙලා

පාසැල් බස් රථයේ තුළ, නාන කාමරයේ, අමුත්තන් 
පිළගැනීමේ ශාලාව තුළ... 

ගන්ගම් ඌරුවට නර්තනයේ යෙදෙනා ගුරුවරුන්ගේ දර්ශන ඇතුලත් වීඩියෝවක්...

ගන්ගම් නැටුම නටන්නට ගොස් අමාරුවේ වැටී සිටිනා ගුරුවරුන් පිරිසක් ගැන බ්‍රිතාන්‍යයේ ලැන්ක්ෂයර් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

ලැන්ක්ෂයර්හි ඇක්රින්ග්ටන්හි පිහිටි මවුන්ට් කැමල් දිවිතියීක පාසැලේ ගුරුවරුන් පිරිස හා පාසලේ සේවකයන් ඔවුන් ගන්ගම් ඌරුවට නටන නර්තනයන් ඇතුළත් වීඩියෝවක් පටිගත කර එය අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

ඔවුන් පවසන ආකාරයට වීඩියෝවේ අරමුණ වී ඇත්තේ ගුරුවරුන් යනු බිය විය යුතු පිරිසක් නොවන බව පෙන්වා දී ගුරු සිසු සබැදියාව ශක්තිමත් කිරීමයි.

වීඩියෝවේ පාසැල් බස් රථයේ තුළ,නාන කාමරයේ,අමුත්තන් පිළගැනීමේ ශාලාව තුළ ගන්ගම් ඌරුවට නර්තනයේ යෙදෙනා ගුරුවරුන්ගේ දර්ශන අඩංගුය. වීඩියොව මේ වන විට

වතුර ටිකක් පොවන්න ඇඳ උඩට නැග්ග තරුණයා 84ක් වයසැති කාන්තාව කෙලෙසලා...

නිදා සිටි කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇහිලා...

කෙඳිරිගාන්න එපා කියමින් පිරිමි කටහඬක්...

ගාල්ල පින්නදූව ප්‍රදේශයේ අවුරුදු 84ක් වයසැති කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ඇය නිවෙසේ කාමරයේ සිටියදී කිසියම් පුද්ගලයකු විසින් ඇය දූෂණය කරනු දුටු බවට එම කාන්තාවගේ දියණියක් පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව අක්මීමන පොලිසියේ නිලධාරියෙක් පැවසුවා.

එම වයෝවෘද්ධ කාන්තාවගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගැනීමට පොලිසිය උත්සාහ කළද එය ලබාගැනීමට තරම් ඇය සුදුසු ශාරීරික හා මානසික තත්ත්වයක නොමැති බව එම නිලධාරියා පැවසුවා. එම කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකිරීම සඳහා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වෙත බාරදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.


ඇය නිදා සිටි කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇගේ දියණියට ඇසී ඇති අතර කෙඳිරිගාන්න එපා යැයි පවසමින් පිරිමි කටහඬක්ද එම කාමරයෙන් තමන්ට ඇසී ඇති බව ඇගේ දියණිය පොලිසියට පවසා තිබෙනවා.

ගුරුවරිය සහ දරුදෙදෙනා ඝාතනයේ සැමියා පෙම්වතිය සමඟ කොළඹ හෝටලයක හිටිය හැටි

සී.සී.ටී.වී. කැමරාවෙන් අහුවෙලා...

ලැප්ටොප් පරිගණක දුරකථන අධිකරණයට...

පසුගිය දෙසැම්බර් 17 වැනිදා රත්මලාන කල්දමුල්ල ප්‍රදේශයේ 31 හැවිරිදි පාසල් ගුරුවරියක වන බිරිඳ සහ තුන් හැවිරිදි හා මාසයක්‌ වයසැති දරු දෙදෙනා ඝාතනය කිරීම පිළිබඳ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එහි සැකකාර සැමියා සිය පෙම්වතිය සමඟ කොළඹ පිහිටි ආපන ශාලාවකදී 2012-12-15 දින ආහාර ලබාගත් බවට එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා මගින් තහවුරු වී තිබෙන බව අපට දැනගන්නට ලැබුනා.

එහි පිටපතක්‌ ලබාගැනීමට සහ එහි සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ආපන ශාලා කළමනාකරුට නියෝග කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියා.

සැමියා භාවිත කළ ලැප්ටොප් පරිගණක තුනක්‌, ජංගම දුරකථන තුනක්‌, ඩොන්ගල් දෙකක්‌, පෙම්වතිය භාවිත කළ ජංගම දුරකථන දෙකක්‌ අධිකරණයට ඉදිරිපත් කළා. පෙම්වතිය භාවිත කළ එක්‌ ජංගම දුරකථනයක්‌ සැකකරු විසින් ලබාදී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබුණා.

එම සවිස්තර සිද්ධිය මෙසේයි...

බිම වැටී සිටි සීයාගේ ඇඟේ තිබූ විදුලි කම්බි ඉවත් කරන්න ගිහින් සීයාත් මුනුබුරාත් අවසන් ගමනේ...

සීයාට තේ හා කෑම අරගෙන එළවළු කොටුවට ගිහින්...

දකින විට සැමගේ නෙතට කඳුළක්‌

සුබ නව වසරකට වාසනාව එක්‌ කරමින් ලෝක වාසීන් ප්‍රාර්ථනා ගෙන එද්දී වසර ආරම්භයේදීම අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවූ දෙදෙනකු වගා බිමක අනවසර විදුලි රැහනක පැටලී මියගොස්‌ තිබුනා. 

එළවළු වගා බිමකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් බිම වැටී සිටි සීයාගේ ඇඟේ තිබූ විදුලි කම්බි ඉවත් කිරීමට ගිය 8 හැවිරිදි මුණුබුරකු එම විදුලි රැහැනේ පැටලී මෙසේ මිය ගොස්‌ තිබුනා.

කොත්මලේ පොලිස්‌ බල ප්‍රදේශයේ වෙදමුල්ල වතු යායට අයත් කැමිල්දන් (කෙමිනිදන්) වත්ත උඩ කොටසේ ඇති එළවළු වගා බිමකදී මෙම අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වී මියගොස්‌ ඇත්තේ එම වත්තේ පදිංචි තිරුචෙල්වම් කුමාර බරත රාජ් නමැති අට හැවිරිදි දරුවකු හා සින්නයියා නමැති 60 හැවිරිදි (සීයා) අයෙකි.

මෙයින් තිරුචෙල්වම් කුමාර කැමිල්ටන් වත්ත පාසලේ ඉගෙනුම ලබන අතර මෙවර අවසන් පාසල් වාර විභාගයේදී දෙවන ශ්‍රේණියේ සිට තුන්වන ශ්‍රේණියට සමත්ව
තිබෙනවා.

මෙම දෙදෙනාගේ මළ සිරුරු පෙරේදා (31 දා) දින සවස 4 ට පමණ ඥතීන් දැක පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දීමෙන් පසු කොත්මලේ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට
තිබුනා.

මොවුන් පදිංචි නිවාසවලට පහළින් ඇති ඔවුන්ට අයත් එළවළු කොටුවේ වැඩ කිරීම සඳහා සින්නයියා රාසයියා 31 දා පෙරවරු 11 ට පමණ ගොස්‌ ඇති අතර පාසල් නිවාඩු සමයේ සීයාට උදව් කරමින් සිටි තිරුචෙල්වම් කුමාර පස්‌වරු 1.30 ට පමණ සීයාට තේ හා කෑම රැගෙන එළවළු කොටුවට ගොස්‌
තිබෙනවා.