Ads 468x60px

.

නාරද බක්මීවැවගේ විවාහ මංගල්‍යය


ඔබ සංවේදී නම් මෙම ලිපිය කියවීමෙන් වළකින්න!

පණ තියෙන නයෙක්‌ ගිලීම, නාග මාපිලෙක්‌ කටින් දා නහයෙන් ගැනීම

බුබුළු දමමින් පැහෙන තෙල් බැරලයට බැස නෑම...

තද රතුපාට වෙන තුරු රත්කරපු යකඩ කූරක්‌ ගිලීම...

සී. පී. සුනිල් ශාන්ත. උපන් ගම හොරණ. දැන් පදිංචිවෙලා ඉන්නේ පැල්මඩුල්ලේ. ඉස්‌සර හොඳ මැරතන් ධාවකයෙක්‌. බුදු දහම ගැන ලොකු උනන්දුවක්‌ ඒ කාලේ ඉඳලම තිබිල තියෙනවා... 

අභිධර්මය පිළිබඳ පතපොත නිතර කියවල, ඒ පිළිබඳ හදාරල ලබාගත් හොඳ දැනුමක්‌ තිබෙන බව කතාබහ කරද්දී අපිට දැනෙනවා. මතුගම කලුගල ආරණ්‍ය සේනාසනයේ කාලයක්‌ භාවනා කරල තියෙනවා. ඊට පස්‌සෙ යෝගී ක්‍රම පිළිබඳවත් හොඳින් හදාරල තිබෙන බවයි සුනිල් කියන්නේ.

එයා කියන්නේ යෝගී තුළින් ලබාගත් අධ්‍යාත්මික ශක්‌තිය නිසා එයාට ගොඩාක්‌ දේවල් කරන්න පුළුවන් කියලයි.

පණ තියෙන නයෙක්‌ ගිලීම, නාග මාපිලෙක්‌ කටින් දා නහයෙන් ගැනීම, බුබුළු දමමින් පැහෙන තෙල් බැරලයට බැස නෑම, තද රතුපාට වෙන තුරු රත්කරපු යකඩ කූරක්‌ ගිලීම, ගිනි දළු මැදින් ඇවිදයාම. පිටේ යකඩ කොකු ගසා ටොන් 2 1/2 ක්‌ බර වාහනයක්‌

කටකතා හදන මිනිස්සු ඒවා කරන්නෙ තමුන්ට පහත් වින්දනයක් ලබාගන්නයි - දිලිනි

එය පහත් වින්දනයක්  වෙන්න පුළුවනි...

විහිළුවට කියන්නෙ කොණ්ඩෙ නැත්නම් දිලිනි නෑ කියලයි...

ආදරය හොඳට දැනෙන කෙනෙක්

2008, ස්වාධීන රූපවාහිනිය මෙහෙයවූ අවුරුදු කුමරිය තරගයෙන් අවුරුදු කුමරිය ලෙස කිරුළ හිමිකරගත් ඇය එතැන් සිට ටෙලිනාට්‍ය රංගනයට පිවිසියාය. 

දිගු වරලස, සුන්දර සිනාව, අහිසංක පෙනුමැති දෙනෙත ඇයට ආභරණයක් බව සැබෑව. එහෙත් ඇයට රඟපෑමේ අවස්ථා ලැබී ඇත්තේ අවුරුදු  කුමරිය හෝ මේ සුන්දර දේවල් නිසාම නොවේ.

දක්‍ෂතාවය ඒ සියල්ලට වඩා ඉහළින් තිබීම නිසාය. ජානක සිරිවර්ධන නිර්මාණය  කළ ”පිනි බිංදු” (දෙරණ ටීවී) සමග රූපවාහිනී තිරයට ආ ඇය දිලිනි ලක්මාලි තිරිමාන්නය.

ෂෙරිල් ඩෙකර් (අමා)ගේ විවාහ ගිවිස ගැනීම

‘අමා’ ගේ චරිතය රඟපාමින් ‘අමා’ ටෙලි නාට්‍යයෙන් ඉතා ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සහ ගායක රුවන් හෙට්ටිආරච්චි ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය   ජනවාරි 05 වැනිදා පැවැත්වුණා. 

ගායක රුවන්ගේ ඉතා ජනප්‍රිය ගීතයකි ‘නොදැක ඉන්න බෑ’ ගීතය. මෙම වසර මැද දී විවාහ උත්සවය පැවැත්වීමට දෙදෙනාගේම අදහස වී තිබෙනවා. 

ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පිටකෝ‍ට්ටේ සොලිස් ශාලාවේ පැවැති අතර පවුලේ ඥාතීන්, ක්ෂේත්‍රයේ සමීපතමයන් හා හිතවතුන් මෙම උත්සවයට සහභාගි වුනා.

එහි පින්තුර කිහිපයක් පහතින්.


උරේෂා රවිහාරි කියන බිරිඳ සම්බන්ධව ප්‍රවෘත්තියක්

උරේෂාගේ ජීවිතයේ අලුත් බලා‍පොරොත්තුවක්... 

ඒත් මේ සතුට ඊට වඩා වෙනස් එකක්...

උරේෂා රවිහාරි කියන්නේ දක්ෂ ජනප්‍රිය ඒ වගේම සම්මානනීය ගායිකාවක්. පුංචිම සන්දියෙදී ගීත ලොවට එක්වූ ඇය එදා මෙදා තුර  ජීවිතයම කැප කළේ සංගීතයට. 

ඉඳහිට ඇයට ආමන්ත්‍රණය කරලා ‘මොනවද අලුත් තොරතුරු’ කියල අපි අහන හැම මොහොතකම වගෙ ඇයට කියන්නට තිබුණේ සංගීතය ගැන තොරතුරු. 

ඒ වගෙ වෙලාවට  ලබපු අලුත් සම්මානයන් ගැන පටිගත කළ අලුත් ගීතයක් ගැන එහෙමත් නැතිනම් සංගීත ක්‍ෂේත්‍රයේ කුමක් හෝ ඇය සම්බන්ධ පුවතක් ගැන උරේෂා අපිත් එක්ක කතා කළා. ඔය අතර උරේෂා රවිහාරි පතිකුලයට ගිය ප්‍රවෘත්තිය කාගේත් කතා බහට ලක් වූ පුවතක් වුණා. 

විවාහයෙන් පසුවත් ඇය සංගීතයෙන් සමුගත්තෙ නැති නිසා ඉන් පසුවත් අහන්නට ලැබුණේ. ‘උරේෂා රවිහාරි’ කියන ගායිකාව සම්බන්ධ ප්‍රවෘත්තිමයි. මේ අතරතුරේ උරේෂා රවිහාරි කියන බිරිඳ සම්බන්ධව ප්‍රවෘත්තියක් අපට දැනගන්නට ලැබුණා. 

ඒ ගැන කතා කරන්න අපි පසුගියදාක උරේෂාට කතා කළා.

උපතේ සිටම ආහාරයට බත් නොගන්නා දියණියන් දෙදෙනා...

කිරිපිටි පමණයි බොන්නේ හැකිනම් සරණක්‌ වන්නේ...

සමෘද්ධි දීමනාව රු. 900 පමණයි... 

මෙලොව මව්පියන්ට ඇති එකම සම්පත දරු සම්පතය. ඒ සම්පත සදාකාලික දුක්‌ඛදායී නම් ඒ දෙමව් පියන්ගේ සිත් තුළ ඇතිවන වේදනාව කෙසේදැයි කාට කිව හැකිද?

එවන් වේදනාවන් තුරුළු කරගෙන තම දියණියන් දෙදෙනා වෙනුවෙන් සදාකාලික කඳුළු සලන දෙමාපිය යුවළකි මේ. ඇඹිලිපිටිය පදලංගල ජුලංගැටේ 1597 ලිපිනයේ පදිංචි ඒ. එල්. කේ. ලයනල් සහ වී. ජී. ලීලාවතී යන දෙපළට දියණියන් සිව් දෙනෙකි. වැඩිමහල් දියණියන් දෙදෙනා පාසල් වියේ පසුවෙන අතර බාලම දියණිය සුගන්ධි , සුනේත්‍රා යන දෙදෙනා මන්දමානසික තත්ත්වයෙන් පසුවෙති.

මෙම දැරිවියන් දෙදෙනා ජීවත් කර ගැනීමට නොගන්නා උත්සාහයක්‌ ද නැත. උපතේ සිටම ආහාරයට බත් නොගන්නා මෙම දියණියන් දෙදෙනා ජීවත් වන්නේ කිරිපිටි වලිනි. 


මර්වින්ට අළුත් අවුරුද්දට බුලත් දී වැඳ එන්නයි කැලණිය පොලිස් අධිකාරීගෙන් නියෝගයක්

පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් සුනඛ මට්ටමට...

කැලණිය පෑලියගොඩ කිරිබත්ගොඩ සපුගස්කන්ද යන පොලිස්ථාන වල සේවය කරන නිලධාරීන්ට අළුත් අවුරුද්දට මර්වින් සිල්වා බැහැ දැක බුලත් දී වැඳ එන්නයි කැලණිය පොලිස් අධිකාරී රොෂාන් සිල්වා විසින් නියෝග කිරීම ගැන එම පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස්  නිලධාරීහු අසතුට පළ කරති.  

තවද මෙම නිලධාරීන් පෙන්වා දෙන අන්දමට පොලිස් අධිකාරී රොෂාන් සිල්වා යනු පානදුර , පොලොන්නරුව යන ප්‍රදේශ වල සේවය කල කාලයේදී මහා පරිමාණයෙන් කසිප්පු බිස්නස් කල ජාවාරම්කරුවන්ගෙන් පගා ගන්නා ලද දූෂිත නිලධාරියෙකි.  

මඩවලගේ ඝාතනය ගැන මර්වින් කනගාටු වෙනවලු

ගිනි අවියකින් මඩවල මහතාට දිගට හරහට වෙඩි තියලා...

නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමා කනගාටුවන බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

මඩවලගේ ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතා වගකිවයුතු බවත්, ඔහු හැර මඩවල මහතාට හතුරන් නොවූ බවට එම ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර ලංකා විජිත කුමාර මහතා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඒ මහතා
පැවසුවා.

මර්වින් මහතා වැඩිදුරටත් කියා සිටියේ මඩවල මන්තී‍්‍රවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මේවන විට විශේෂ පරීක්‍ෂණ කණ්ඩායම් යොදවා ඇති බවත්, එම පරීක්‍ෂණවලට තමාද සහය දක්වන බවත්ය. තමා කැලණියේ සන්ධාන සංවිධායක හැටියට එය තමන්ගෙන් ඉටුවිය යුත්තක් බවද ඔහු පැවසීය.

කෙසේවවුද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍ර විජතකුමාර මහතා කියා සිටියේ මඩවල මන්තී‍්‍රවරයා මර්වින් අමාත්‍යවරයාගේ රුපියල් ලක්ෂ 1,700ක වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු දැන සිටි බවයි.

මේ ඝාතනයේ පරීක්‍ෂණ අවසන්වන තෙක් හෝ මර්වින් අමාත්‍යවරයා කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් කරන ලෙසද තමා ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

එසේම විජිතකුමාර මහතා සිය මන්තී‍්‍රවරුන්ගේ ආරක්ෂව තහවුරුකරන ලෙස ද ජනාධිපති, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටියේය. පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ලකරමින් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන්ව 17 වරක් පොලිසිවලට ගෙනගිය බවද ඔහු කීය.


වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.