Ads 468x60px

.

රිසානා බෙල්ල කපා මරා දැමු වීඩියෝව...

රිසානා නෆීක් හිස ගසා මරා දැමූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් එම පුවත අප වෙත ඒවා තිබුනා.

එම ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය. 


හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට මරණ දඩුවම නියම වුනා. එහි සජීවී වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා

එම වීඩියෝව පහතින්...

බදුලු පුරවරය කඳුළු සාගරයක ගිල්වා ගොරඩියවක ඔයේ සැඟව ගිය මව සහ සිඟිති දියණිය...

වත්ත පහළ ගොරඩියවක ඔයට බැහැලා එන්න එපා..

දුව සමඟ අනෙක් පාරේ පාලම උඩින් එන්න...

පන්ති ඉවරයි මම දුව සමඟ බස් එකේ දැන් එනවා...

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිකමුල්ල හොරඩියවක ගම්මානයේ පිහිටි අංක 32ක නිවෙසේ අවුරුදු 3ක සහ 8 වයසේ දියණියන් දෙදෙනකු සමඟ ජෙනීටා නිරෝෂණී (36) මවත්, ඇන්ඩෘ රෝයි ඇන්ටන් (46) පියාත් ජීවත් වූයේ සමඟියෙන් ඉතා සතුටිනි.

ජෙනීටා නිරෝෂණී දෙමළ, සිංහල සහ ඉංගී්‍රසි භාෂා අමතර පන්ති පවත්වා සිසු සිසුවියනට දැනුම ලබාදුන් අතර ඇන්ඩෘ රෝයි සුළු වෙළෙදාම් කටයුතුවල නිරතවෙමින් පවුල් දිවිය ගෙන ගියේය.


මෙම යුවළගේ වැඩිමහල් දියණිය වන රින්සි ඩියෝඩ්රා (8) බදුල්ල දෙමළ බාලිකා විදුහලේ 4 ශේ්‍රණියේ ඉගෙනුම ලැබුවාය. ඇගේ නැඟණිය කැන්සි බේ්‍රනා (3) සුරතල් වයසේ පසුවෙමින් මවත් පියාත් සමඟ කෙළිදෙළෙන් නිවෙසේ කල් ගෙවුවාය.

රින්සි ඩියෝඩ්රා දැරිය 2014 වසරේ පැවැත්වීමට නියමිත 5 ශිෂ්‍යත්ව විභාගයට දැන් සිටම ලක ලෑස්ති වෙමින් සිටියාය. ඉගෙනීමට දක්‍ෂ ඇය පාසල නිමවීමෙන් පසුව බදුල්ල නගරයේ

මතුගම 11 හැවිරිදි දිදුල් රථ වාහන රාජකාරියට රෝබෝවක් හදයි...

පොලිස් නිලධාරියෙක් ජීවිතයෙන් වන්දි ගෙවූ පුවතට විසඳුමක්ලු...

දුරස්ථ පාලකයෙන් වගේම ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට හැකියි...

අවිනීත රියදුරන් හේතුවෙන් මහමග රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට තම ජීවිත පවා අහිමිවන අවස්ථාවන් කොතෙකුත් අසන්නට ලැබී තිබෙනවා. මෙයට විසදුමක් සෙවීමට මතුගම පාසල් දරුවෙක් සමත් වී තිබෙනවා.

ඒ රථ වාහන රාජකාරියට යෙදවිය හැකි රෝබෝවක් නිර්මාණය කිරීමෙනි. මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ 6 පන්තියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දිදුල් ලෝලිය අසුරමුණි නම් පාසල් ශිෂ්‍යයෙක් විසින් මේ නිර්මාණය කර තිබෙනවා.

මහ මග වාහන හසුරුවමින් සිටි පොලිස් නිලධාරියෙක් ජීවිතයෙන් වන්දි ගෙවූ පුවත රූපවාහිනයෙන් දුටු දිදුලගේ සිතට මෙයට විසදුමක් ලෙස රොබෝවක් නිර්මාණය කල යුතු බවට අදහසක් ඇතුළු වි තිබෙනවා.

ඉවත දමන දේවල් යොදාගෙන තම පියාගේ සහ බාප්පාගේ සහයෝගයෙන් දිදුල මේ නිර්මාණය කර තිබෙනවා. ටෝච් බල්බ්, එල්ඊඩි බල්බ්, හිස් තීන්ත බෝතල් වල යට පියන්, සෙල්ලම් කාරයක සර්කිට් එකක්, වයරින් බට, රිමෝට් එකක් සහ බැටරියක් මේ ‍ට්‍රැෆික් රොබෝව නිර්මාණය කිරීමට දිදුල දායක කර ගෙන තිබෙනවා.

නිවසක කාමරයක් තුළ නිරුවතින් සිටි පාසල් සිසුවා හා සිසුවිය මාට්ටු වෙයි...

වසර එකහමාරක පේ‍්‍රම සම්බන්ධයක්...

කළුතර ප‍්‍රදේශයේ නිවසක කාමරයක් තුළ සිටි පාසල් සිසුවියක් හා සිසුවෙක් කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුවිය හා සිසුවා 15 හැවිරිදි වියේ පසුවන බවද පැවසෙනවා. මොවුන් අතර වසර එකහමාරක පමණ සිට පේ‍්‍රම සම්බන්ධයක් පැවැති බවද වාර්තා වෙනවා.

මර්වින් දුන් තනතුරු මර්වින්ම අවලංගු කරලා...

මර්වින්ගේ කීර්තිනාමයට හානි කරලාලු... 

දේශපාලන හා සංවර්ධන කටයුතු සංවිධානය කිරීමේදී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආසනවල දේශපාලන ක්‍රියාකාරීන්ට තමා විසින් ලබා දී තිබූ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (09 වැනිදා) සිට අවලංගු කිරීමට මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා විසින් පියවර ගෙන තිබෙනවා. 

මේ තනතුරුවලට අදාළව නිකුත් කළ හැඳුනුම්පත් උපයෝගි කරගෙන ඇමැතිවරයාගේ කීර්තිනාමයට හානි වන අයුරින් කටයුතු කරන බවට මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබීමත් සමඟ මෙම පියවර ගත් බව ද ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙනවා.

එම නිවේදනය මෙසේය.

අනතුරුදායක ඇස්ටරොයිඩයක් පෘථිවියට ලඟා වෙනවලු...

පෘථිවිය හා ගැටුනොත් TNT මෙගා ටොන් 510ක ශක්තියක්...

විශාල සහ සැක සහිත ඇස්ටරොයිඩයක් පාථිවිය දෙසට ලඟා වෙමින් පවතිනවා. විනාශය ඉක්මනින්ම සිදු නොවුනත් විද්‍යාඥයන් කියන්නේ මීටර් 300ක් පලල ඇපොෆිස් නම් මේ ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවයක් ඇති බවයි.

බදාදා මේ අභ්‍යවකාශ සංචාරකයා පෘථිවියට කිලෝ මීටර් මිලියන 14ක් දුරින් ගිය බව ග‍්‍රිනිච් වේලාවෙන් රාත‍්‍රී 12 ට ස්ලූත් අභ්‍යවකාශ කැමරාව මගින් නිරීක්ෂණය
වුණා. මෙය නැවත පැමිනෙන අතර 2036 පැමිණීම තර්ජනයක් විය හැකි ලකුණු පවතිනවා.

පැරණි ඊජිප්තු යක්ෂයෙකුගේ නමින් නම් කර ඇති මෙය 2004 දී සොයාගත් අතර එකල දැක්වුනේ 2029 දී පාථිවිය හා ගැටිය හැකි බවකි.