Ads 468x60px

.

වත්සලාගේ ජීවිතයේ අහන්න අකමැතිම වචනය.

මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයෙන් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි ඇය වත්සලා දියලගොඩයි. වත්සලා වගේම ඇගේ  බාල සොයුරියත් රංගන  ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා කියලා අපට දැනගන්න ලැබුණා. මේ වත්සලා ඒ තොරතරු කියන්න අප හා එක්වූ අයුරුයි.

වත්සලා, අලුත් අවුරුද්දේ ඔබ කරන්න බාර ගත්තු වැඩ කටයුතු මොනවද? 
මම මේ අවුරුද්දේ නාලන් මෙන්ඩිස්ගේ “සතුරු මිතුරු” ශාන්ත සොයිසාගේ “සඳා” ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව දෙරණ නාලිකාවේ “මනාලි” කියන වැඩසටහන සුපුරුදු පරිදි කරගෙන යනවා. සියත ටී.වී. නාලිකාවේ වැඩසටහනකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒකත් මේ වසරේදී කරන්න බලා‍පොරොත්තු වෙනවා. 

පහුගිය අවුරුද්දේ රූපලාවන්‍ය නිෂ්පාදන භාණ්ඩයක සන්නාම තානාපති හැටියට කටයුතු කළා. මේ අවුරුද්දටත් මට ඒ වගකීම නැවත පවරලා තියෙනවා. මට පවරලා තියෙන හැම කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්නයි මේ අවුරුද්දේ මම බලා‍පොරොත්තු වෙන්නේ. 

දිගටම රංගන ක්‍ෂේත්‍රයේ රැඳෙන්නද දැන් ඔබ බලා‍පොරොත්තු වෙන්නේ? 
මගේ පෞද්ගලික ජීවිතයේ අනෙක් කටයුතුත් එක්ක මට වඩාත් පහසු  රංගනයේ යෙදීමයි. අනික මගේ හැකියාව තියෙන්නෙත් ඒ ක්‍ෂේත්‍රයේ. පවු‍ලේ වැඩ කටයුතු එක්ක පහසුවෙන් රඟපෑම් කරන්න පුළුවන්. අනික මම නිර්මාණ ගොඩක් එකපාරට කරන්නෙ නැහැ. ලැබෙන නිර්මාණ වලින් හොඳ එකක් දෙකක් තෝරගෙන රඟපානවා. මගේ සැමියා කැමතිත් නැහැ මම

අනෙක් අයට නැති දෙයක් අකලංකට තියෙනවා - උපේක්ෂා

උපෙක්ෂා ස්වර්ණමාලීගේ ආදර බලාපොරොත්තුව...

පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදිවූ උපේක්ෂා ස්වර්ණමාලී සිය විවාහ දිවියේ කඩා වැටීමත් සමග ඉන් ඇතිවූ කළකිරීමත් සමග රංගන කටයුතු වලින් පවා බැහැර වී සිටියා.

විවාහ දිවියේ ලැබූ කටුක අමිහිරි අත්දැකීම් ගැන ඇය සැමවිටම කතා කළේ සැබෑම කළකිරීමෙනි. එහෙත් නැවතත් රංගනයට පිවිස සිටින උපේක්ෂා නැවතත් ඇගේ දිවියේ අලුත් බලාපොරොත්තුවක් ගැන සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

ඒ ඇය නැවතත් විවාහ වීමට කැමති තරුණයා‍ කොයි වගේ කෙනෙක්ද යන්නය. ඒ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වූ දක්ෂ නර්තන ශිල්පියෙක් මෙන්ම ගායන රංගන ශිල්පියෙක්ද වූ අකලංක ගනේගම ගැනය.

උපේක්ෂා අකලංක ගැන කී අදහස් පහතින්.

පින්තුර කථාව - විනයක් නොමැති ගෝත්‍රික රටක්.

මේ ශ්‍රී ලංකාවේ උත්තරීතර  පාර්ලිමේන්තුවයි -  මෙහි බහුතරය  මිනී  මරුවන් , ස්ත්‍රී හා ළමා දූෂකයන් , කොමිස්කාරයන් , කසිප්පුකාරයන් සහ මැරයන් වෙති. රාජ්‍ය තාන්ත්‍රික උගතුන් නැත.

ශ්‍රී ලංකාවේ අධිකරණය - ගේම් කාරයන් හොරුන් සහ තමන්ගේ මඩිය වෙනුවෙන් පෙරට එන කළුකෝට් කාරයන් මිසක් නිතිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නන් ඉතා අඩුය.

පිට රටින් ආ කැමරන් කල්ලිය සල්ලි දෙගුණ කල හැටි

හම කළු නොවන නිසා, අපේ ඇත්තන්ට ඌ මොකා වුණත් කම් නැත...

අපේ රටේ බොහොමයක්‌ දෙනා මුදල් හම්බ කිරීමේදී නීති විරෝධීව කටයුතු කරන්නේ තම මුළු ආත්මය වූවද තඹ සතයකට වත් මායිම් නොකරමිනි. 

වැඩි පොලියක්‌ ලබාගැනීමට එක සක්‌විතියකු ළඟ තමා සන්තක මුදල් නිර්ලෝභීව තැන්පත් කිරීමේ ආනිශංසයේ දුක්‌ අදෝනා මැකී යන්නටත් පෙර, තැන තැන හුන් තවත් සක්‌විතිලාට බොහෝ දෙනෙකු ගොදුරු වූයේ අන්ධයන් බිහිරන් මෙන්ය.

මෙසේ මහන්සි නොවී මුදල් අතට ලැබෙන්නේ නම් ඒ ගැන දුරදිග නොබලා කටයුතු කරන වැඩි දෙනෙක්‌ අපේ රටේ සිටින බව අප්‍රිකානු මහද්වීපයේ මිනිසුන්ටද ආරංචි විය. 

එම ආරංචිය ලැබුණේ අපේ රටේ කට්‌ට වෙට්‌ට පිත්තල වූ මොළගෙඩි ඇත්තන්ගෙන් අප්‍රිකානු මහද්වීපයේ වසන කැමොරන් ජාතිකයින් කිහිප දෙනකුටය. 

සක්‌විතිලා අම්බානකට රැවටුණු බොහෝ දෙනෙකුගේ මොළගෙඩි පෑදී ඇති නිසා, රැවටීමේ ක්‍රමෝපායන් වෙනත් ආකාරයට සැළසුම් කිරීමට මේ මොලකාරයෝ කටයුතු යෙදූහ.

අපේ ඇත්තන්ගේ ඉන ඉහ අත ගා මුදල් වංචාකිරීමේ නව ක්‍රමෝපාය, දෙයාකාරයකින් සිදුකිරීමට මෙහිදී ඔවුහු සැළසුම් කළහ. වැය වන මුළු මුදලෙන් භාගයක්‌

මර්වින්ගේ අනාගතය විසදෙන අයුරු ඉදිරි දින කිහිපයේදී

රටේ යුව රජු ලෙස පාරම් බාමින් සිටි මර්වින් සිල්වා...

විදෙස් රටක තානාපතිකමක් ලබාදෙන ලෙස ඉල්ලලා...

කැලණිය ආසන සංවිධායක ධුරය ඉදිරි දින කිහිපය ඇතුළත පුත්තලම දිස්ත්‍රික් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතා වෙත ලබා දීමේ සූදානමක් පවතිනවා

ඒ අනුව කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනයත් සමග සමුල ඝාතනය කිරීමේ සැකයට භාජනය වී සිටින මර්වින් සිල්වා ඇමතිවරයා මෙවර දැඩි ලෙස අසරණ බාවයට පත්වී ඇති බව වාර්තා වෙනවා. 

ඩලස් අලහපෙරුම, ලොහාන් රත්වත්තේ, තාරානාත් බස්නායක, දිලුම් අමුණුගම, උදිත ලොකුබණ්ඩාර, වී. කේ. ඉන්දික, රොෂාන් රණසිංහයන මැති ඇමතිවරුන්ගේ දැඩි බලපෑම හමුවේ මර්වින් සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා පෙළඹී තිබෙනවා.