Ads 468x60px

.

කකුල් අස්සේ ගහගෙන ලැප් ටොප් උස්සපු ගෑණු කල්ලියේ සුද්දී කතා කරයි...

අපේ මීරිගම ටවුන් එකේ එක කඩයකටවත් අපි බැහැලා නෑ...-සුද්දි

සුද්දි අරක අද උඹ කකුල් දෙක අස්සේ ගහගනින්...-ලොකු අම්මා

කකුල් දෙක අස්සේ ගහන් ඇවිත් කලවා කළුවෙච්ච හැටි  මෙන්න...

දැනටමත් පොලිසියට කට්ටි පනිමින් සිටින සුද්දි ජාතික පුවත්පතකට ඇයගේ කතාව කියන්නට ඉදිරිපත් වුණේ රටටම කීමට ඇයට ලොකු කතාවක් ඇති නිසාවෙනි.

මහත්තයෝ සමහරවිට මහත්තයලාටත් ආරංචි වෙයි සුද්දිත් එල්ලිලා මැරිලා කියලා.
ඇයගේ කඳුළු මා ඉදිරිපිට තිබෙන මේසය මතට වැටී බිඳුවෙන් බිඳුව මහපොළොවට වැටෙයි. මහපොළොව ඇයගේ කඳුළු ආදරයෙන් දරාගනියි.

මේ ශිවන්තිගෙ ගෑනු කල්ලියේ 'සුද්දි' 'සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවකි...එය පහතින්

නම මොකක්ද? 

මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ 'සුද්දි' කියලා.

මමත් ඔයාට 'සුද්දි' කිව්වට කමක් නැද්ද?
කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා.දැනටමත් මාව පොලිසියෙන් හොයනවා.


බය නැද්ද?
බයක් නෙවෙයි මට තියෙන්නේ දුකක්?

ඇයි ඒ?
මට ළමයි දෙන්නෙක් ඉන්න නිසා?

ඔයා අපිට ඇත්තම කියන්න කැමැතිද? 

ඔව්

ඇයි
ඇත්ත කතා කරන්න හිතුණේ?
කවදා හරි ඇත්ත මිනිස්සු දැනගන්න ඕන නිසා. ඔය පත්තරවල පතුරු ගහන තිහේ කල්ලියේ ගෑනු ගැන මිනිස්සු දැනගන්න ඕන. එකෙක්වත් දන්නේ නෑ අපි හොරකම් කරන්නේ ඇයි කියලා. මහත්තයලවත් මේක රටට හරියට කියන්න.

බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාවගේ පෙම්වතා මාධ්‍ය අමතයි...

උන් එයාව බස් එකේ පිටිපස්සේ සීට් එකට ඇදගෙන ගියා...

ඉන්දියාවේ ‘සීටීවී’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ වෛද්‍ය සිසුවියගේ පෙම්වතාගේ අනන්‍යතාව ද මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ඔහු අවින්ද්‍ර පාන්ඬේය.

තරුණිය සමඟ සිට පහර කෑමට ලක් වූ 28 හැවිරිදි අවින්ද්‍ර පාන්ඬේගේ එක් පාදයක් බිඳී ඇති අතර ඔහු තවමත් ප‍්‍රතිකාර ලබන බව ද වාර්තා වෙනවා. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරියේ විවාහ වීමට නියමිතව සිටි බව ද වාර්තා වෙනවා.


ඔහු මාධ්‍ය අමතා කල කතාව පහතින්...

දැන් ඒවා වැඩක් නැහැනේ.ගිය දේවල් ගියා - නදීශා හේමමාලි

හැබැයි කොහොම ඇහුවත් මම දැන්ම විස්තර කියන්නෙ නැහැ...

මේ අවුරුද්ද ඇතුළත විවාහ වෙනවා...

එතකොට විස්තර කියන්නම්...

පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදිවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නදීශා දැනටමත් පෙම්වතියකව සිටින බවත් මේ වසරේ විවාහ වන බවත් පසුගිය සතිඅන්ත පුවත්පතකට හෙළි කර තිඛෙනවා.

විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්ධතා පිළිබඳ පුවත්පත ඇගෙන් කළ විමසීමේදී ඇය පවසා තිඛෙන්නේ අපූරු පිළිතුරක්.

ඇය කියන්නේ ගින්දරයි පුළුනුයි එක ළග තියන්න බෑනේ ලෙසිනි.
ඒ පිළිබඳව නදීශා සපයා තිඛෙන සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහතින්.

ඉන්දියාවේ බසයක තවත් සමූහ දූෂණයක් - රාත්‍රිය පුරා හත් දෙනෙක් දූෂණය කරලා...

බසයේ රියැදුරු හා කොන්දොස්තර වරයා ඇතුළු තවත් පස්දෙනෙක්...

ගම්මානය අසලට සෙනසුරාදා උදේ ඇය ගෙනැවිත් දමලා...

ඉන්දියාවම සසල කරමින් මීට සති ගණනාවකට පෙර සිදුවු සමූහ දූෂණයක හා මිනීමැරීමක උණුසුම පහව යන්නටත් මත්තෙන් මේ නවතම සිද්ධිය ඇතිව තිබෙන්නේ පන්ජාබ් ප්‍රාන්තයේදී ඉකුත් සිකුරාදාය. එම සමූහ දූෂණයක යෙදුණු සල්ලායන් හයදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පෙරේදා ප්‍රකාශ කළා.

පොලිසිය පවසන පරිදි අදාළ කාන්තාව ඇගේ ඥාති සොහොයුරියගේ නිවසකදි පැහැරගෙන අම්රිට්සාර් නගර සීමාවට ගෙන ගොස් තිබෙනවා. ඇය නංවා ගත් බසයේ රියැදුරු හා කොන්දොස්තර වරයාට තවත් පස්දෙනකු‍ එක්වී ඇති අතර ඔවුන් ඇය යතුරු පැදියකින් නොදන්නා ස්ථානයකට ගෙන ගොස් වරින්වර දූෂණය කර තිබෙනවා.

ඉන්පසු ඇගේ ඥාති සොයුරියගේ ගම්මානය අසලට සෙනසුරාදා උදේ ඇය ගෙනැවිත් දමා

කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළින් ලංකාවට පා තැබූ එරන්දට මොකද වුනේ..

නොවැම්බර් 03 වැනිදා අලුයම අවසන් වරට දුරකථන ඇමතුමක්‌...

ලංකාවට ආ බව ගුවන්තොටුපොළින් කීවා... 
- බිරිඳ කියයි.

කටාර් රාජ්‍යයේ විදුලි කාර්මිකයකු ලෙස සේවය කොට ඉකුත් නොවැම්බර් මස 04 වැනිදා කටුනායක, බණ්‌ඩාරනායක ගුවන්තොටුපළින් මව්බිමට පැමිණි ශ්‍රාවස්‌තිපුර, 4 ඇළ පදිංචි ටී. එම්. එරන්ද පුෂ්පකුමාර මහතා ගුවන්තොටුපළින් පිට වූ මොහොතේ සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ බිරිඳ පවසනවා.

තම සැමියා වන එරන්ද පුෂ්පකුමාර මහතා හට තමා දුරකථනයෙන් කතාකොට සිය දරුවන් දෙදෙනා හට අසනීප බවට කළ දැනුම් දීමකට අනුව දරුවන් බැලීම සඳහා හැකි ඉක්‌මනින් මෙරටට පැමිණෙන බව දැනුම් දුන් බවත්, එ අනුව ඉකුත් නොවැම්බර් මස 03 වැනිදා

ඔන්න මර්වින් කාලි මෑණියන්ගේ උදහසට ලක්වෙලා – මුන්නේෂ්වරම් පූජක

දැන්වත් ඇවිත් මෑණියන්ගේ අනුකම්පාව ලබා ගන්නලු...

අමාත්‍ය මර්වින් සිල්වා කාලි මෑණියන්ට අපහාස උපහාස කරමින් වහසි බස් බැවින් දැන් මෑණියන්ගේ දඬුවමට ලක්වී ඇතැයි හලාවත ශ්‍රී  භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජකවරු සඳහන් කරනවා.

‘ඒ කාලේ මර්වින් සිල්වා මහතා දේවාලයට ඇවිත් මෑණියන් බැහැදැකලා එතුමියගෙන් අශීර්වාද ලබාගත්තා. එහෙත් කුමන හේතුවකින් හරි ඒ මහතා 2011 අවුරුද්දේ බැතිමතුන් මෑණියන්ට පූජා කිරීමට ගෙනා එළුවන් හා කුකුළන් උදුරගෙන යෑමෙන් මෑණියන්ගේ උදහසට ලක්වුණා.

ඒ අවස්ථාවේදී අප පෙන්වා දුන්නා එම සිද්ධියේ ඇති භයානකකම. එහෙත් ඒ වෙලාවේත් ඇමැතිතුමා මෑණියන්ව හාස්‍යයට ලක්කරමින් කටමැත

රිසානා මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීමට ලේ වන්දියත් ඉල්ලලා...

රිසානාගේ මරණීය දණ්ඩන විවේචන සෞදිය ප‍්‍රතික්ෂේප කරයි...

රිසානා නෆීක්ට මරණීය දණ්ඩනය ලබාදීම හෙළා දකිමින් ශ‍්‍රී ලංකාව සහ තවත් පාර්ශව ගණනාවකින් කෙරෙන විවේචන සෞදි අරාබිය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

එරට ආණ්ඩුවේ ප‍්‍රකාශකයෙකු මාධ්‍ය වෙත කියා සිටියේ, රිසානාට මරණීය දණ්ඩනය ලබා දුන්නේ නීතියට අනුකූළව බවයි. සෞදි අරාබියට පැමිණෙන විට රිසානා බාලවයස්කාරියකව සිටියේ යැයි පිළිගත නොහැකි බවද ඇගේ ගමන් බලපත‍්‍රයෙන් ඒ බව තහවුරු වන බවද ඔහු ප‍්‍රකාශ කරනවා.

ගමන් බලපත‍්‍රයට අනුව ඒ වන විට ඇගේ වයස අවුරුදු 21 කි. තවද බාලවයස්කරුවන් රැකියා සඳහා වෙනත් රටවලින් ගෙන්වා ගැනීම තහනම් කරමින් සෞදි අරාබියේ නීතියක්ද පනවා ඇතැයිද ඔහු කියා සිටි
නවා.

කෙසේ වෙතත් රිසානා මරණීය දණ්ඩනයෙන් මුදාහැරීම සඳහා ලේ වන්දිය පිළිගන්නැයි ඇය විසින් ඝාතනය කෙරුණු බිළිඳාගේ මව්පියන්ට අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළ බව ඔහු අවධාරණය කර
නවා.

ඇයට මරණීය දණ්ඩනය ලබාදීමට සිදුවුයේ ඔවුන් එම ඉල්ලීමට එකඟ නොවූ නිසා බවද ඔහු පවස
නවා. ස්ත‍්‍රි දුෂණ, ආගම වෙනස් කිරීම සහ සන්නද්ධ කොල්ලකෑම් යන අපරාධවලට ද සෞදි අරාබියේදී ලබාදෙන දඬුවම වන්නේ