Ads 468x60px

.

අන්තර්ජාතික ලෝක හොරාට විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත පෙරේරා අත හිත දීලා

රුපියල් මිලියන ගණනක වංචාවන් කොට කට්ටි පනිමින් සිටි ලෝක හොරෙක් අල්ල ගැනීමට රහස් පොලිසියේ අධ්‍යක්ෂක ගාමිණී මතුරට මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වී තිබේ. 

ක්‍රිස් පිරිස් නම් වන මෙම වංචනිකයා ඉතා දීර්ග කාලයක් පුරා  පොලිසියට කට්ටි පනිමින් සිට ඇත . 

මේ කාලය පුරාවටම ක්‍රිස් පීරිස් හට  රැකවරණය දී ඇත්තේ රහස් පොලිසියේ ස්ථානාධිපති වරයෙක් සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු වූ ප්‍රියන්ත පෙරේරාය. මේ සඳහා ක්‍රිස් පිරිස් විසින් මොවුන් දෙදෙනාට මුදල් අල්ලස් මෙන්ම ලිංගික අල්ලස් ද සපයා ඇති බව වැඩිදුර පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. 

අපවත්වීමට සොහොන් කොත තමන් විසින්ම ඉදිකරගත් අංකොක්කාවල හිමරතන හිමියන්...

තව අවුරුදු හතරකින් මම අපවත් වෙනවා...

මම පැත්ත ගියත් ඇත්ත කතා කරනවා. මා ළඟ පුරාජේරු කතා නැහැ...

මම කාටවත් කොඩිවිණ කරලා නැහැ...

සොහොන් කොතක් ඉදිකරන්නේ කෙනකු මියගිය පසුවය. සාමාන්‍යයෙන් ජීවත්ව සිටියදී තම සොහොන් කොත ඉදිකරගෙන සිටින කෙනකු ගැන අප අසා නැත්තෙමු. 

එහෙත් මේ අප කියන්නට යන්නේ අපවත්වීමට පෙර තමන් වහන්සේගේ සොහොන් කොත තමන් විසින්ම පන්සලේ ඉදිකරගත් අංකොක්කාවල හිමරතන හිමියන් ගැනය.

අංකොක්කාවල හිමරතන හිමියන් වැඩවසන්නේ අක්මීමන පින්නදුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේය. උන්වහන්සේ විසින්ම විහාරස්ථානයේ ඉදිකොටගෙන ඇති තම සොහොන් කොත තුළ ඇති පුවරුවේ මෙසේ සඳහන්ව ඇත්තේය.

'පින්නදුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ අංකොක්කාවල හිමරතන හිමියන්ට නිවන් සැප ලැබේවා' යනුවෙන් එහි සටහන්ව තිබෙනවා.මේ පිළිබඳ හිමරතන හිමියන් හමුවී අපි කතාබහ කළෙමු.

ඔබ වහන්සේ අපවත්වීමට කලින් ඇයි සොහොන් කොතක් ඉදිකරගෙන තියෙන්නේ?

මරණය බුද්ධ නියමයක්. බුද්ධ නියමය අනුව මම මරණය මෙනෙහි කරමින් සිටිනවා. ඇත්තටම මම මරණය බලාපොරොත්තුවෙන් ඉන්නේ. සමහරක් අපේ ඇත්තෝ හිතන් ඉන්නේ