Ads 468x60px

.

ඉරාජ් අනුන්ගේ ගීතයක් තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කරන්න අවසර ගත්තලු...

මම හොරෙක් නෙමෙයි - ඉරාජ්...  
නිල හිමිකරුගෙන් අවසර ගත්තා... 

අනුන්ගේ ගීතයක් තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ්ට නඩු-රු.කෝටියක වන්දි ඉල්ලයි. නමින් පුවතක් පසුගිය දිනෙක අප ඔබ වෙත ගෙන ආවා.

එයට පිළිතුරු වශයෙන් ගීතයක් නිසි අවසරයකින් තොරව නැවත නිෂ්පාදනය කළ බවට තමන්ට නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනප‍්‍රිය සංගීතඥ ඉරාජ් වීරරත්න මහතා පවසනවා.

තමන් ‘‘ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ ’’ ගීතය නැවත නිෂ්පාදනය සඳහා එම ගීතය අන්තර්ගතවූ චිත‍්‍රපටයේ නිල හිමිකරුගෙන් අවසර ලබා ගත් බවද ඔහු
පවසනවා.

ලංකාවේ නිර්භයාගේ දුක්බර අවසානය.

නිර්භයා යනු ඉන්දියාවේදී බස් රථයකදී බලහත් කාරයෙන් දුෂණය කොට මරා දැමු තරුණියකි. ඇගේ මරණය නිසා මුළු ඉන්දියාවේ යුක්තිය සමාජ සාධාරණත්වය අගයන ජනයා වීදි බැස දූෂකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසට පාලකයන්ට බල කළහ. 

ඒ නිසා දැන් නිර්භයා දුෂණය කොට මරා දැමු දූෂකයන් පෝරකය  හමුවේ සිටිති.  නමුත් ලංකාවේ දිනකට කාන්තාවන් පස් දෙනකුවත් අවම වශයෙන් දුෂණය වෙති. එහෙත් මුළු සමාජයම නිහඬය.

එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් බාල වයස්කාර දැරිවියක් විසින් දුෂණය කරන ලදී. ඒ ඔහුගේ 200 වන බිල්ල සැමරීමටය. මෙම දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇත.  දැරිය ජිවත් වුයේ දරිද්‍රතාවය මැද ය. ඒ නිසා ඇය පහසුවෙන් සරුවා ඇතුළු ඔහුගේ පාදඩ සගයන්ට ගොදුරු වුවාය.