Ads 468x60px

.

භාග්‍යා ප්‍රසිද්ධියේ නාපු හැටි මෙන්න...

මමයි දිනන්නේ. ඔට්ටුව මං දින්නට පස්සේ ඔයාව පූල් එකට තල්ලු කරනවා...

භාග්‍යා ගුරුසිංහ කියන්නේ මේ දවස්වල ටෙලිවල විෂුවල්වල හරි හරියට ඉන්න නිළියක්නේ. ඔයා නිසා හඬලා සින්දුවත් එක්ක භාග්‍ය ගැන කතාබහත් වැඩි වුණානේ. 

කොහොම හරි ඉතින් අද අපි වටින් පිටින් භාග්‍යා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. භාග්‍යා කන්නනං රුසියා. හැබැයි උයන්න පුළුවන් බතුයි, පරිප්පුයි, මාළුයි විතරයිලු. ඒකවත් කන්න පුළුවන් තරමට හදාගන්න පුළුවන්නම් ඉතින් ඒකත් ලොකු එකක්.

කොහොම හරි ඉතින් ඔය අස්සේ අපිට හම්බවුණා භාග්‍යා නාපු සීන් එකකුත්. නෑවා කියලා කිව්වට මොකද ඇත්තටම කිව්වොත් නාවලා. ආරංචි වුණ විදිහටනම් ඒ වැඩේ වෙලා තියෙන්නේ මේ විදිහටයි. 

සෙනඟ වැඩි වෙලාවට මම පන්සල් ගියාම මට වඳින්නත් නෑ ආව අයට වඳින්නත් නෑ ඕෂධී කියයි

මම නිතර පන්සල් යන කෙනෙක් නෙමෙයි... 

මම ගොඩක් දවස්වලට පන්සල් යන්නෙ සතියේ දිනවල රෑට...

ඕෂධී අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි; එසේම නර්තන ශිල්පිනියකි. ඕෂධී වාසනාවන්ත රංගන ශිල්පිනියක ලෙස හැඳින්වීම ද නිවැරැදිය. 

ඒ ඉතා කෙටි කාලයක් තුළ ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ ද හොඳ චරිත නිරූපණය කිරීමේ අවස්ථා කීපයක්ම ඇය ලද නිසාය. ඕෂධී උතුම් මව් පදවිය ලැබුවේ ළඟදීය. අප ඕෂධී සමඟ කතාබහට එක්වූයේ ඇයගේ නවතම තොරතුරු දැනගැනීමේ අරමුණෙනි.

මොන වගේ කලා කටයුතුවල ද ඔබ මේ දවස්වල නිරත වෙලා ඉන්නේ...?
කිසිම කලා කටයුත්තක මේ දවස්වල යෙදිල නැහැ. කරන ලොකුම වැඩේ තමයි පුතත් එක්ක ඉන්න එක පුතාව බලාගන්න එක.

දැන් පුතාට මාස කීය ද?
දැන් මාස තුන සම්පූර්ණ වුණා විතරයි.

මවක් වීම ගැන මොනවද ඔබට හිතෙන්නෙ...?
ඕනෑම ගැහැනියක් බලාපොරොත්තු වෙන පදවිය තමයි මව් පදවිය. ඒ පදවිය මටත් ලැබුණා. මම හරිම සතුටින් දැන් කාලය ගෙවන්නේ. ජීවිතය සම්පූර්ණයි කියල දැන් මට හිතෙනවා.

පාසල්වල නීති විරෝධී ලෙස මුදල් එකතු කිරීම් සම්පූර්ණයෙන් තහනම් කරයි...

සල්ලි එකතු කළොත් දැඩි දඬුවම් සති දෙක කින් චක්‍රලේඛය එයි...

හොරණ 13 වියැති පාසල් ශිෂ්‍යාවක් පාසලට තීන්ත ගෑම සඳහා රුපියල් 800 ක් ගෙනඑන ලෙස දැන්වීමෙන් පසුව එම මුදල ලබාදීමට ඇගේ මවුපියන්ට වත්කමක් නොමැති නිසා පොල්ගෙඩි අටක් සොරාගත්තේ යැයි කියන සිද්ධියක් අප වෙත වාර්තා වුණා.

පොලීසිය ඇය හොරණ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 50000 ක ශරීර ඇප මත එම පාසල් දැරිය නිදහස් කිරීමේ සිද්ධියෙන් පසුව කුමන හේතුවක් මත හෝ දරුවන්ට බලපෑම් කරමින් පාසල්වල නීති විරෝධී ලෙස මුදල් එකතු

මේ සතියේ පෘථිවියේ කණ ලඟින් යන 2012 DA 14 ග‍්‍රාහකය...

පෘථිවියේ ගැටුනොත් වර්ග සැතපුම් 750 ක් සහමුලින්ම විනාශ වෙනවලු...

පෘථිවිය නියත වශයෙන්ම එයට ආසන්නයෙන් යන මීටර් 46ක් වන ග‍්‍රාහකය නිසා සිදුවන්නට යන විනාශයෙන් වැලකෙන බව නාසා ආයතනය පවසනවා. 

ස්පාඤ්ඤ තාරකා විද්‍යාඥයන් පසුගිය වසරේ මෙම ග‍්‍රාහකය සොයාගත් පසු එය පෘථිවිය හා ගැටීමෙන් TNT ටොන් මිලියන 2.4 ක් පිපිරුණු විට වැනි ශක්තියක් පිටවීමෙන් වර්ග සැතපුම් 750 ක් සහමුලින්ම විනාශ වනු ඇතැයි කියවුනා.

නමුත් බ‍්‍රහස්පතින්දා විද්‍යාඥයන් ප‍්‍රකාශ කලේ තවදුරටත් එවැනි තර්ජනයක් ගැන බියවිය යුතු නැති බවයි. නාසා ආයතනයේ පෘථිවියට ආසන්න වස්තු පිලිබඳ වැඩසටහනේ කලමණාකරු ඩොනල්ඞ් යේමන්ස් කියන්නේ ගැටීමේ සමභාවිතාවක් නැති බවත් මේ පිලිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් කර නැති අතර එසේ නොකරනු ද ඇති බවයි.

එසේම නියත වශයෙන්ම මේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්  අපේක්ෂා නොකරන බවද ඔහු වාර්තාකරුවන්ට කියා ඇත. 2012 DA 14 ලෙස හැඳින්වෙන මෙම ආකාශ වස්තුව පෙබරවාරි 15 වනදා පෘථිව්යට කිලෝමීටර් 27520 ක් ආසන්
යෙන්

රෝහලේ සුළු සේවකයෝ හතර දෙනෙක්‌ වටවී මගේ මහත්තයාටයි මටයි පහර දුන්නා - නර්ස් කියයි

කළුබෝවිල රෝහලේ හෙද නිලධාරිනියකට
හා ඇගේ සැමියාට පහරදීමේ සිද්ධිය

 

රෝහලේ රාජකාරි කටයුතු නිම කර 7 වැනිදා රාත්‍රියේ මම මහත්තයා රැඳී සිටි බාහිර රෝගී අංශය ඉදිරිපිටට ගියා. එයා ත්‍රීවිල් එකේ හිටියේ. මා නිල ඇඳුම පිටින් මිතුරියක්‌ සමග ත්‍රීවීල් එකට ගොඩවෙනවාත් සමග රෝහලේ සුළු සේවකයන් හතර දෙනෙක්‌ වටවී මගේ මහත්තයාටයි මටයි පහර දුන්නා. 

යෑයි පහර කෑමට ලක්‌ වූ කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ 01 වැනි වාට්‌ටුවේ සේවයේ නියුතු පියදිගමගේ සන්ධ්‍යා මහත්මිය දැඩි වේදනාවකින් යුතුව පැවසුවා.

පහරකෑමට ලක්‌ වූ හෙද නිලධාරිනිය සහ ඇගේ සැමියා වන විජිත මානවිල මහතා ඊයේ 08 වැනිදා කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි
යා.