Ads 468x60px

.

බෑනාගේ අනියම් පෙමට වශී වූ නැන්දම්මා, බෑනා නොදැක එක දවසක්‌වත් ඉන්න බෑ කියයි...

බෑනාගේ සෙනෙහස අහිමි වූ නැන්දම්මා බෑනා ඉල්ලා පොලිසියේ හඬා වැටේ...

මීට වසර 11 කට උඩ දී මේ නැන්දම්මාගේ දියණිය ඉසුරු සොයා විදේශගත වන්නේ ඇයගේ වසරක්‌ පමණ වූ කුඩා පුතු මේ අම්මාට භාරදීමෙන් අනතුරුවය.

ඒ වන විට අවුරුදු 19 ක නව යොවුන් තරුණ මාතාවක්‌ වූ ඇය ගොවිතැන් බත්කරන අවුරුදු 23 ක්‌ පමණ වූ තම දයාබර ස්‌වාමිපුරුෂයාගේ ජීවන බරින් අඩක්‌ කර ගැසීමටත් දරුවාගේ අනාගත සුබ සිද්ධිය නිසාත් මේ ගමන යන්නට කටයුතු යොදා තිබිණි.

කන්තලේ ප්‍රදේශයේ ගංතලාව නම් ජනපදයේ වෙසෙන මෙම නැන්දම්මා තමන්ගේ නිවසේ තනිව ජීවත් වන්නීය. ඇයගේ ස්‌වාමිපුරුෂයා ඒ වන විට මියගොස්‌ය. බෑනා ඊට යාබද ඔහුගේ නිවසේ ජීවත්වන අතර කුඩා දරුවා හැදෙනු වැඩෙනුයේ නැන්දම්මා ළඟය. 

කුඩා දරුවා නිසා බෑනා ද නිතර නිතර නැන්දම්මාගේ නිවසට ගොස්‌ දරුවාගේ සුවදුක්‌ විමසා බලන්නට වූ අතර කාලය දැන් කෙමෙන් කෙමෙන් ගලා යයි. වයස අවුරුදු 52 ක්‌ වුවද නැන්දම්මා හොඳට ඇහැට කනට පේන ජැන්ඩි පහට ඇඳ පළඳින 40 ක විතර පෙනුමැති හැඩකාරියකි. 

ස්‌වාමියා අකාලයේ අහිමිවීමෙන් හුදකලා වූ නැන්දම්මා ද, වසර දෙකකටත් අඩු කාලයකදී හිටි හැටියේ බිරිඳ රට යැමේ වේදනාවෙන් හා සංකාවෙන් කල්ගෙවන බෑනා ද තම තමන්ගේ දුක්‌ වේදනාවන් තවදුරටත් උහුලා ගැනීම අවසන් කරනුයේ බෑනා කෙළින්ම පැමිණ නැන්දම්මාගේ නිවසේ පදිංචි වීමෙනි.

කතාව පටන් ගන්නේ
එතැන් සිටය.

රට ගිය බිරිඳ ගොස්‌ වසර 10 කට ආසන්න වුවද ලංකාවට එන්නට හෝ එන පාටක්‌ පේන්නට ද නොවීය. තම ස්‌වාමියාගේ හා අම්මාගේ සම්බන්ධය ඇයට ආරංචි වී තිබීම මීට හේතුවයි. 

හෙළ උරුමය හලාල් පිළිබඳව ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවේ හඬපට සහ ඡායාරූප...

සිංහල අවුරුද්දට පෙර හලාල් ඉවත්කර ගන්න නැත්නම් සියළු නිෂ්පාදන වර්ජනය කරනවා.

ලබන සිංහල සහ හින්දු අලූත් අවුරුද්දට පෙර සිය නිෂ්පාදන වලින් හලාල් සහතිකය ඉවත් කරන්නැයි ජාතික හෙළ උරුමය සියලූම ආයතනවලින් ඉල්ලීමක් කරනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසුවේ එසේ නොවන්නේ නම් ජාතික හෙල උරුමය ලෙස ඊට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවයි.

‘ජමිතුල් උලමා සංවිධානයට කිසිම නීත්‍යානුකූල අයිතියක් නෑ ආහාර පිළිබඳව හෝ වෙනත් ද්‍රව්‍ය පිළිබඳව හෝ වෙනත් නිෂ්පාදන පිළිබඳව සහතික නිකුත් කරන්න. ප‍්‍රභාරන් රට බෙදන්න හැදුව. ජමිතුල් උලමා ආගමික විදිහට සමාජය බෙදන්න හදනවා. මේක පැහැදිලි බලහත්කාරයක්. 

එයාර් ගුවන් සේවිකාවන් බිකිනි වලින් සැරසී ප‍්‍රචාරක ව්‍යාපාරයක - තායි රජය කෝප වෙයි.

කාමුක ගුවන් සේවිකා පින්තූර ඇතුලත් කැලැන්ඩර ලබා දෙන බවට පොරොන්දුක්...

තායිලන්ත අඩු වියදම් ගුවන් සේවයක් වන නොක් එයාර් ගුවන් සේවිකාවන් බිකිනි වලින් සැරසී සිටින අයුරු පෙන්වන ප‍්‍රචාරක ව්‍යාපාරයක් නිසා තායි රජය කෝප වී තිබෙනවා. 

රටේ ප‍්‍රතිරූපය පළුදු කිරීම සහ ලිංගික සංචාරක ව්‍යාපාරය ඉස්මතු කිරීම ගැන නිලධාරීහු චෝදනා කරනවා.

අන්තර්ජාලය හරහා දියත් කල මේ ව්‍යාපාරයට සහභාගි වන අයට කාමුක ගුවන් සේවිකා පින්තූර ඇතුලත් කැලැන්ඩර ලබා දෙන බවට පොරොන්දු වී
තිබෙනවා

නිරාවරණය වන ඇඳුමින් සැරසුනු මැක්සිම් සඟරාවේ නිරූපණ ශිල්පිනියන් නොක් එයාර් ගුවන් සේවිකාවන් ලෙස මගී යානයක් අසල ඡයාරූප ගත කර සිටිනවා.

නැවතත් වාර්ගික යුද්ධයක්...

ශ්‍රී ලංකාව යනු දශක තුනක වාර්ගික යුද්දයකින් අන්තයටම විනාශ වූ රටකි. එහෙව් රටක යලි ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. 

හලාල් විරෝධය සමග අන්තවාදී කණ්ඩායම් ඉදිරියට එමින් සිටිති. මෙවර හෙළ උරුමයේ රතනලාට පුරාවිද්‍යා චක්‍රවර්තිලාට මෙන් කාමභෝගී අසපු මන්දිර සහ බෙන්ස් අල්ලස් වශයෙන් දී නිහඬ කිරීමට පවා අපහසු අන්දමට අන්තවාදය මෝරා ගොස් තිබේ.

මේ බොරදිය තත්වය යටතේ නොයෙකුත් කණ්ඩායම් මෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් ද වාසි ලබා  ගැනීමට උත්සහ දරති. නමුත් මෙහි අවසාන ප්‍රතිපලය නම් රට නැවත වරක් ලේ හලන වාර්ගික යුද්දයකට මැදි වී එක්සත් ජාතීන්ගේ හමුදා මෙහි ස්ථාපිත වීමයි.

ඉස්ලාම්  අන්තවාදය මෙන්ම බලු සේනා අන්තවාදයද රටට එක සේ අහිතකරය. මානවවාදය වෙනුවට ගෝත්‍රික  හිංසනික ඇසකින් ලොව දෙස බලන රැඩිකල් ඉස්ලාම්වාදය හමුවේ අහිංසාවාදී බුදු දහම විකෘති කොට අටවාගත් අන්තවාදී  බලු සේනාවෝ ආයුධ අමෝරා සිටිති. මොවුන් දෙපාර්ශවයම මානසික රෝගීන් මිසක යම් ජාතියක හෝ ආගමක ආරක්ෂකයෝ නොවෙති. 

අද අපේ කන ළඟින් යන ග්‍රහකය පොළොවේ හැපුනොත් අපි කම්මුතුයි...

හිරෝෂීමාවට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණය විනාශයක්...

2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රහාංශුව අද දහවල 1 වනවිට පොළවට සැතපුම් 17000ක් ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය.

අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු  මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ
පවසනවා.

නාසා ආයතනය කියන්නේ මෙම ග්‍රහවස්තුව සෑම අවුරුදු හතළිහකට වරක්ම පෘතුවිය පසුකර ගමන්ගන්නා බවයි. මෙම මස 16 වනදා
එනම් අද දින පෘථිවිය ආසන්න යෙන්ම යාමට සැර සෙන මෙම ග්‍රාහකය ගැන විදේශීය ජන මාධ්‍ය විසින් තොරතුරු හෙළි කර තිබෙනවා.

මීටර 45ක පමණ විශ්කම්භයකින් එනම් පාපන්දු පිටියකින් හරි අඩක් පමණ ප්‍රමාණයකින් යුතු  2012 DA14 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය, පෘථිවියට කෙතරම් ආසන්න වනුයේ දැයි කියතොත්