Ads 468x60px

.

විශේෂඥ මනෝ වෛද්‍ය ඩීජේ හරිස්චන්ද්‍ර මහතා මියගියේ ඇත්තටම හෘදයාබාදයකින්ද.?

මේකප් කරද්දී ඩොක්ටර් හොදින් හිටියා.
එකවරම ඇස් උඩ ගිහින් කට ඇරුනා...

ලංකාවේ ප්‍රථම හෘද, උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරිය වන ටොලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය ඇතුළු දූවරුන් තිදෙනකුගේ පියකු වන විශේෂඥ මනෝ වෛද්‍ය ඩීජේ හරිස්චන්ද්‍ර මහතා පසුගිය පළමුවනදා අභාවප්‍රාප්ත වුණා.

1938 මාර්තු 11 වැනි දින ගාල්ල මිහිරි පැන්න ග්‍රාමයේදී උපත ලද හරිස්චන්ද්‍ර මහතා මියයන විට හැත්තෑපස් වැනි වියෙහි පසුවුණා. 

එහෙත් විශේෂඥ මනෝ වෛද්‍ය ඩීජේ හරිස්චන්ද්‍ර මහතා මියගිය අවස්ථාවේ ඇතැම් මාධ්‍ය වාර්තාවල පල වුයේ ගාල්ලේ සිට කොළඹට එන අතරතුරේදී හෘදයාබාදයකින් මිය ගිය බවයි. නමුත් ඔහු ඇත්තටම මියගොස් තිබෙන්නේ දෙරණ රූපවාහිනී පරිශ්‍රයේදී බවයි අප වෙත වාර්තා වන්නේ.

ඔහුගේ ඇත්තටම මියගිය ආකාරය පහතින්.   

අම්මගෙයි දුවගෙයි දෙන්නගෙම පහස ගන්න ගිය තරුණයාට වැඩ වරදියි...

ඔයා හරි හොඳයි අනේ. හරි කරුණාවන්තයි...

ඔයාට එහෙමද පෙනෙන්නේ..?

දැරණියගල පැත්තේ අපූරු ඉළන්දාරියෙක් අම්මයි දුවයි දෙදෙනාම නීත්‍යනුකූලව විවාහ කර ගැනීමේ අරුම පුදුම සිද්ධියක් අප වෙත වාර්තා වෙනවා. සිද්ධිය මෙසේයි.

මේ කියන ඉළන්දාරියා සැමියා මියගිය අවුරුදු 44ක් වන වැන්දඹු කාන්තාවක සමඟ ඇසුරක් පවත්වා පසුව ඇය නීත්‍යනුකූලව විවාහ කරගෙන තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු විසිපහකි. මේ කියන වැන්දඹු කාන්තාවට විසි හැවිරිදි ලස්සන දුවක්ද සිටියා. 


අර තරුණයා වැන්දඹුව කසාද බැන්දත් වැඩිපුර ගෙදර සිට නැත. ඔහු ඇගේ දියණිය සමඟ එහේ මෙහේ රවුම් ගසා අන්තිමේ ඔහුගේ නිවෙසට කැඳවාගෙන ගොස් තිබෙනවා. මව දියණිය අතුරුදන් වී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇති අතර දියණිය දුරකතන ඇමතුමක් මවට දී තමා ඇයගේ සැමියා සමඟ ඔහුගේ නිවෙසේ සිටින බව පවසා තිබෙනවා.

අන්තිමේ දෙගොල්ලන්ම පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමේදී තරුණයාගේ මවුපියන් දියණිය කැඳවාගෙන යෑමට කැමැති වී
තිබෙනවා. අර කාන්තාව දෙවැනි වරටද වැන්දඹුවක් වී අඬ අඬා ගෙදර ගොස් තිබෙනවා.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ විවාහ දෙකක් කර ගැනීමේ චෝදනාවට අර තරුණයාට නඩු දැමීමය. පොඩ්ඩක් ඉවසලා සිටියා නම් ඔහු අමාරුවේ වැටෙන්නේ නැත. අපේ භික්ෂුන් වහන්සේ නමක්

ලංකාවේ ජනතාව වඳ භාවයට පත් වෙන ඇත්ත ප‍්‍රශ්නය, කුඩන්කුලම් බලාගාරයේ විකිරණ කාන්දුව

ඒක දැන ගන්න වෙන්නේ මළ දරු උපත්, නිල් දරු උපත් සිදු වෙද්දී, පිළිකා ඇති වෙද්දී..

මේක තමයි ඇත්ත ප‍්‍රශ්නය මේ වෙනුවෙන් හඬ නඟන්න කියලා අපි කියනවා..

ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයේ යුරේනියම් පිරවීමේදී විකිරණ කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රෝනිකල් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. 

පසුගිය 22වැනිදා සිට තූත්තුකුඩි, කන්‍යාකුමාරි ආදී ප‍්‍රදේශවල සිටි ජනතාව ඉවත් වෙමින් සිටිනවා. එදා රෑපල්ලිවල සීනුව නාද කරලා අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා. මේක නිරන්තරයෙන් සිද්ධ වෙන කාන්දුවීමක්.

මෙම න්‍යෂ්ඨීක බාලාගාරවලින් පිට වන විකිරණ මිනිසුන්ට සහ පරිසරයට ඉතාම හානිකරයි. ෆුකුෂිමා බලාගාරයේ සිදු වුණු පිපිරුමෙන් පස්සේ ඇමරිකානු මුහුදේ සිටින ටූනා මත්ස්‍යයින්ගේ සිරුරුවල විකිරණ අඩංගුයි කියා සොයා ගත්තා. 


ඒ වගේම ඒ අනතුරෙන් මාස 18කට පස්සේ, බලාගාරයේ සිට කිලෝමීටර් 700ක් දුරින් පිහිටි කුඹුරුවල සහල්වල විකිරණ අඩංගු බව සොයා ගත්තා. නමුත් ලංකාව තිබෙන්නේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ සිට කිලෝමීටර් 500ක් ඇතුළත.