Ads 468x60px

.

ලිංගික ප‍්‍රදේශයේ ඇති රෝමකූපයන් කුරුසයක හැඩයෙන් සකසාගෙන සිසුවියක් නිරුවත් පාප් ඇඳුමකින් පා ගමනේ.

කානිගී මෙලන් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන කලා පා ගමනේදී එක් සිසුවියක් පාප් වහන්සේ නිරුවතින් සිටින සේ පෙනෙන ඇදුමකින් සැරසී සහභාගි වී සිට ඇත.

පීටස්බර්ග් හී පිහිටි කතෝලික බිෂෝප් වරුන ගේ සභාව මේ සම්බන්ධයෙන් දැනුවත්වූ පසු මෙම සිසුවිය හට විශාල ගැටලූවකට මුහුණ දීමට සිදුවිය හැකිබව පැවසේ. බිෂෝප් වරුන්ගේ සභාව මෙම නිර්ණාමික සිසුවිය ගේ අසෝබන කි‍්‍රයාව හේතුවෙන් කෝපවී සිටින බව සදහන්
මෙම සිසුවිය උඩුකය පමණක් ආවරණය කරමින් පා ගමනට සහභාගි වී ඇත.

එම සිසුවිය තම ලිංගික ප‍්‍රදේශයේ ඇති රෝමකූපයන් කුරුසයක හැඩයෙන් සකසාගෙන සිට ඇතග මෙසේ ගමන් ගත් සිසුවිය පා ගමන නැරඹීමට පැමිණි පිරිස වෙත උපත් පාලන කොපු බෙදා දෙමින් ගමන් කර ඇත.

තාමත් සුදුසුකෙනා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනූෂා දමයන්ති කියන්නේ ඔයාලා අපි කොයි කවුරුත් හොඳට අඳුනන රංගන ශිල්පිණියක් වගේම නර්ථන ශිල්පිණියක්නේ. 

මෙදා සැරේ අනූෂා පළවෙනි පාරට අවුරුදු සමරන්න ගෙදර හිටියේ නෑ කියලා අපිට ආරංචි වුණා.  

ඒ ඩුබායිවල “වසන්ත උදානය” අවුරුදු උත්සවයේ නර්ථන ප්‍රසංගයට සහභාගී වුණ නිසාලු. හැබැයි ඉතින් ඒ තනියමනම් නෙමෙයි. ‍අනූෂාගේ අම්මත් එක්කම තමයි. 

ඉතින්අපි හිතුවා අද අනූෂාත් එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා.

අවුරුදු 20ක අනියම් සම්බන්ධය නිසා මව පුතා සහ දියණිය එකම දා එකම තැන අවසන් ගමන් ගිය හැටි

බිරිඳ මියගිය දින සිට මම ශ්‍රියානි සමග අනියම් සම්බන්ධයක්‌ පැවැත්වූවා. 

මම හම්බකරපු හැම ශතයක්‌ම ඇය වෙනුවෙන් වැයකළා.

ඝාතනයේ සැකකරු පාපොච්චාරණය කරයි 

තමන්ගේ හෝ තම පවුලේ අයගේ සැපය බලාගෙන අන් අයගේ ජීවිතයක්‌ විනාශ කළොත් ඒ පාපෙන් කිසිදාක ගැලවීමක්‌ ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ අහිංසක දරු පවුලට මෙවන් අපරාධයක්‌ කරපු උදවියට මැරෙන්න මොහොතකට පෙර හෝ කළ පාපය පටිසන් දෙනවා. 

අමරපුර සද්ධම්ම යුක්‌තික මහා නිකායේ අධිකරණ සංඝනායක පූජ්‍ය මාගල බුද්ධානන්ද හිමිපාණෝ එසේ ප්‍රකාශ කළේ කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේදී ඝාතනයට ලක්‌වූ මව සහ දරු දෙදෙනාගේ අවමංගල්‍ය උත්සවයේ ආගමික වතාවත් ඉටුකිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.

මීට දින කිහිපයකට ඉහතදී සිය නිවස තුළදීම ඝාතනයට ලක්‌ව පසුව සොයාගනු ලැබූ උඩගමගේ ශ්‍රියානී පුෂ්පලතා (39) ජී. ඩී. පසිඳු සම්පත් (9) ජී. ඩී. දිල්හානි සත්සරණි (7) යන අයගේ අවසන් කටයුතු පසුගියදා (30) පවුලේ සුසාන භූමියේදී සිදුකෙරිණි. එම මෘත දේහයන්ට අවසන් ගෞරව දැක්‌වීමට විශාල ජනකායක්‌ පැමිණ සිටි අතර මළ සිරුරු තුනම සීල් තැබූ පෙට්‌ටිවල තැන්පත් කර තිබිණි.