Ads 468x60px

.

ඉඟිනියාගල පොලීසියේ ඕ.අයි.සී. අසිතගේ ගුද මාර්ගය තුලට බියර් බෝතලයක් ඇතුලු කරලා..

එතරම් පහත් විනෝදයක් ලැබීමට තරම් ඉගිනියාගල ඕඅයිසී මානසික රෝගියෙක්

එපා කියද්දී හත්දවසේ දානයට ලෑස්ති වෙයන් කියා, සොහොයුරිය පන්නාගෙන...

මේ වන විට, අම්පාර මහා රෝහලේ, බන්ධනාගාර නිලධාරීන් බාරයේ ප්‍රතිකාර ලබන තිස්තුන් හැවිරිදි ලංකාමුනි ආරච්චිලාගේ අසිත ශ්‍රී දේවානන්ද අවිවාහකයෙකි.

2002 වසරේ සිට මානසික රෝගී තත්වයෙන් පසුවන මොහුව, 2013/04/28 ඉරිදා, උදේ 9.30 පමණ ඉඟිනියාගල පොලීසියේ පොලු මුගුරු රැගත් දහ පහලොස් දෙනෙකු විසින් වටකර අල්ලා - අමානුෂික ලෙස පහර දී තිබේ. එසේ පහර දීමෙන් පසුව ඉඟිනියාගල පොලීසියට
ගෙනවිත් පොලු මුගුරු වලින් යලිත් පහර දී, රථවාහන බැටරියකින් කකුලට ගසා, කකුල කඩා දමා තිබේ.

ඉන්පසු ඔහුගේ ගුද මාර්ගය තුලට බියර් බෝතලයක් ඇතුලු කර පහත් විනෝදයක් ලැබීමට තරම් ඉගිනියාගල ඕ අයි සී මානසික රෝගියෙක් බවට පත් වී තිබේ.

සැමියාට හොරෙන් ‘ෆේස් බුක්’ ගිහින්...

කොල්ලෝ 7ක් සමඟ පෙමින් වෙලිලා...

වැඩේ මාට්ටු වී බිරියගේ අතපය කඩා ගෙදරිනුත් එලවයි...

හතළිස් හැවිරිදි කඩවසම් සැමියා පෞද්ගලික ආයතනයක රැකියාවක නියැළි සිටී. දරු තිදෙනා උදෑසන පාසල් ගිය පසු බිරිය නිවෙසේ තනිවේ. තම තනිකම හා පාළුව මකා ගැනීම සඳහා ඇය මිතුරියකගේ මඟ පෙන්වීම අනුව අන්තර්ජාලය හා එක්වේ. 

කාලය සෙමෙන් ගලා යද්දී සැමියාගේ හා දරුවන්ගේ කටයුතු අතපසු කරමින් සැමියා හා දරුවන් නිවසේ සිටියදීම “ෆේස් බුක්” මිතුරන් හා සම්බන්ධවීමට තරම් ඇය එඩිතර වූවාය.

පාට පාට වවුලෙක්‌...

මෙම වවුලා රතු දත්ත පොතේ...

දුර්ලභ ගණයට අයත් මෙම වවුලා අනුරාධපුර විජයපුර රෝහණ මහතාගේ නිවස තුළ සිටියදී හමුවී ඇත. තැඹිලි සහ කළු පැහැයෙන් යුත් දිගින් අඩි 10 ක්‌ පමණ වන මෙම වවුලා 4 වැනිදා රාත්‍රි 10.00 ට පමණ රෝහණ මහතාගේ නිවසට පියාඹා පැමිණ ඇත. මෙම සත්ත්වයා අල්ලා ගැනීමෙන් පසු පලතුරු හා ජලය ආහාරයට ගත් අතර 6 වැනිදා අලුයම වන විට මියගොස්‌ ඇත.

පේන්ටඩ් බැට්‌ (PAINTED BAT) (KERI VOULA PICTA) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන වවුල් විශේෂයද අනුරාධපුරින් හමුවූ වවුලාට බොහෝ සෙයින් සමානකමක්‌ දක්‌වයි.