Ads 468x60px

.

මම මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම දැකලා ඉවරයි - ජනපති බාල පුත් රෝහිත කතා කරයි.

දැකපු නැතිදේ පෘථිවියෙන් එපිට...

පසුගියදා පාපන්දු විනිසුරුවරයකුට පහරදීමෙන් මාධ්‍යයන්හි අවධානයට ලක්වූ ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ ඩේලි මිරර් පුවත් පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් තමන් ලෝකය දැක අවසන් බවත් ඇත්තේ අභ්‍යාවකාශය දැකීම පමණක් බවත් පවසයි.

ඔහුගේ ජීවිතය සම්බන්ධව දැක්වූ අදහස් කිහිපයක් හුදී ජන පහන් සංවේගය උදෙසා මෙසේ උපුටා දක්වමු.

ප්‍රදර්ශනයයේ තබා තිබුණු පොල් ගෙඩියකින් ඇත් අනුරුවක්‌...

ඉදිරිපසින් පොල් මොටෙයියෙක්‌...

මෙම සේයාරුවෙන් දැක්‌වෙන්නේ පොල් ගෙඩියකින් කපන ලද ඇත් අනුරුවකි. මෙම අනුරුව ලුණුවිල බණ්‌ඩිරිප්පුව පොල් පර්යේෂණ ආයතනයේ වසර එකහමාරක කාලයක්‌ තුළ ප්‍රදර්ශනය භාරයේ තබා තිබුණු කලාත්මක භාණ්‌ඩයකි.

එහෙත් මෙයට මාස දෙකකට පෙර එම කැටයම් අලියාගේ ඉදිරිපසින් පොල් මොටෙයියෙක්‌ හටගෙන ඇත් හොඬක්‌ මෙන් දිස්‌වේ.

ගුවන් නියමුවන් දෙදෙනා මෝස්තර නිරූපණ ශිල්පිණියක් නියමු කුටියට ගෙන්වා ගෙන.

ගුවන් යානය ස්වයංක‍්‍රීය නියමු පාලනයට යොමු කරලා...

වරෙකට එකා බැගින් ශිල්පිණිය සමග ඡායාරූප අරන්...

ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිටි වියට්නාම ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකුට වැඩ වැරදී ඇත. මේ ඡායාරූප ගන්නා අවස්ථාවේදී යානය තිබී ඇත්තේ පොළොවේ සිට අඩි දහස් ගණනක් උඩිනි.

ඡායාරූප වලට පෙනී සිටින අවස්ථාවේ ගුවන් යානය ‘‘ස්වයංක‍්‍රීය නියමු‘‘ පාලනය යටතේ පැවැත ඇතැයි සදහන්ය. ස්වයංක‍්‍රීය නියමු පාලනයේදී ගුවන් යානය ස්වයංක‍්‍රීයවම හැසිරවීම සිදුවන අතර එය සිදුකරන්නේ ගුවන් යානයේ පරිගණක පද්ධතිය මගිනි.

ඇත්තටම ඇන්ජලීනා ජොලී ඇගේ පියයුරු ඉවත් කලේ ඇයි.

ඇන්ජලීනා ජොලී දරුවන් හය දෙනෙකුගේ මවක්ලු...

පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසනවා.

පියයුරු පිළිකා ඇතිකරන ජානයක් තමන් තුල නිධන් ගත වී ඇති හෙයින් පිළිකා ඇති වීමට සියයට අනූවක අවදානමක් පවතින බව පවසන ඇය එබැවින් තමන් මේ පියවර ගත් බවද සඳහන් කරන්නවා.