Ads 468x60px

.

අපේ විවාහයට දින නියම කරගෙන ඉවරයි - නෙහාරා පීරිස්

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ පසුගිය කාලයේදී අපගේ කලා ක්ෂේත්‍රයේ පුවත් මවන්නන් බවට පත් වෙලා සිටියා. ඔවුන් ගැන ආරංචි වුණු අලුත් ම තොරතුර තමයි ඔවුන් දෙදෙනා හෙට අනිද්දා ම විවාහ වෙන්න සූදානම් වන බව. 

නෙහරා කෙතරම් කාර්ය බහුල වුණත් ඇය මේ දිනවල මොන්ටිසෝරි පාඨමාලාවක් හදාරන බවත් අපට දැනගන්න ලැබුණා. නෙහාරාගේ පෞද්ගලික ජීවිතයේ සහ කලා ජීවිතයේ අලුත් ම තොරතුරු දැනගන්න පසුගිය දිනෙක අප ඇය හමුවුණා.

ඉතින් නෙහාරා මොනවද අලුත් තොරතුරු?

විදුලි කණුව හිසමත කඩා වැටී පියා ඉදිරියේම දියණිය මිය ගිය හැටි.

ඇගේ නැගණිය හා ගුරුවරිය මෙන්ම ඇගේ පියා හා ත්‍රිරෝද රථය බේරී ඇත්තේ අනු නමයෙන්.

ලොරි රථයක පැටලුණු රැහැන් සමග විදුලි කණුවක්‌ ඇඟ මතට කඩා වැටී මහ මඟ ගමන් ගනිමින් සිටි නාවලපිටිය කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ 10 වන ශ්‍රෝණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් ශිෂ්‍යාවක මියගොස්‌ තිබෙනවා.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගල්පාය, තැලිහුන්න ජනපදයේ පදිංචි කිරිපිටිගේ දිව්‍යාංජලි විනෝදා නෙත්මිණි රෝයල් නමැති 14 හැවිරිදි පාසල් දැරියකි.


ඇය එම පාසලේම ඉගෙනුම ලබන සිය නැගණිය හා අසල්වාසී පාසල් ගුරුවරියක සමග සිය නිවස දෙසට යමින් සිටියාය.

මොවුන්ගේ පියා ත්‍රිරෝද රථයකින් ඔවුන් නිවසට රැගෙන යැමට පැමිණෙමින් සිටියදී එම පියා ඉදිරිපිටදීම මෙම අනතුර සිදුව ඇත.

ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය උස්සන්න හදලාලු.

ඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක්‌ ද?

ඉන්දරතන හිමි නිවැරදි ක්‍රියාවක්‌ කර ඇතිද...?

ඇතැම් සංවිධානවල පිරිස් ජීවිතය පූජා කළ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අගෞරවයක් වන ලෙස එහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී කටයුතු කළ බවත් එදින සිදුවූ අශෝභන ක‍්‍රියා හෙළාදකින බවත් ඉන්ද්‍රරතන හිමි ආදාහන කමිටුව පවසයි.

පැල්මඩුල්ලේදී පැවැති මාධ්‍ය සාකච්
ජාවකදී ඉන්ද්‍රරතන හිමි ආදාහන පූජෝත්සව කමිටුවේ ප‍්‍රධාන සංවිධායක මොරතොට රාහුල හිමි පොරෝනුව සුගත විහාරස්ථානයේ දායක සභාවේ සභාපති එන්.ඒ.ජයරත්න මහතා ඇතුළු පිරිසක් මේ සිදුවීම හෙළාදකිමින් කතා කළහ.

මොරතොට රාහුල හිමියෝ එහිදී මෙසේ පැවැසූහ.