Ads 468x60px

.

මේ දිනවල කඩවසම් පෙනුමක් ඇති නළුවෙක් මගේ සිත දිනා ගන්න උත්සාහ ගන්නවා - හෂිනි

තමාගේ සිත දිනා ගැනීමට තරුණ නළුවෙකු මේ දිනවල උත්සාහ ගනිමින් සිටින බව නර්තන ශිල්පිනියක ලෙස 'ඩාන්සිං ස්ටාර්' තුලින් ජනප්‍රියත්වයට පත් හෂිනි ගෝනගල පවසනවා.

ඇයට මේ සම්බන්ධයෙන් වෙනත් අය මාර්ගයෙන් ඉගිකළද ඔහු මෙතෙක් කෙළින්ම විමසා නැති බවද පැවසෙනවා. අදාල නළුවා කඩවසම් පෙනුමක් ඇති අයෙක් බවද කියන හෂිනි ඔහුගේ නම ප්‍රකාශ කිරීමෙන් වැලැකී සිටියේය.

සුවය ලැබූ ඇන්ජලීනා යළිත් පුරුදු රැකියාවට.

ඇයට උණුසුම් ප්‍රතිචාර...

සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලි වෙත ලොව පුරා සිනමා රසිකයන්ගේ අවධානය යොමුවූයේ ඇය පියයුරු ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට මුහුණ දුන් බව අනාවරණය වීමත් සමගය. 

එම ශල්‍ය කර්මයෙන් අනතුරුව ඇන්ජලීනා ඉකුත් ඉරිදා ප්‍රථම වරට සිය රසිකයන් හමුවේ පෙනී සිටියාය. ඒ ඇගේ පෙම්වතා සුපිරි නළු බ්‍රැඩ්පිට් ගේ නවතම චිත්‍රපටයේ මංගල දර්ශනයට එක්වෙමිනි. 

ගිලින පෙත්තක් මගින් පාස් වර්ඩ් එක බඩට.

Password අමතක වන අයට ගිලින පෙත්තක්...

පාස් වර්ඩ් එහෙමත් නැත්නම් රහස් වචනය මේ වනවිට පරිගණකයට ඇතුළුවීම ඇතුළු තාක්ෂණික ක්‍රියා කාරකම් වලදී සුලභව භාවිතා කරනවා.

ගිලින පෙත්තක් මගින් මෙම රහස් වචනය ආමාශයට යවා ශරීරයෙන් පිටතට සංඥා එවීමේ ක්‍රමයක් පිළිබඳව මේ වනවිට සුප්‍රසිද්ධ මෝටරෝලා සමාගම පරීක්ෂණ කටයුතු කරමින් සිටින බව වාර්තා
වෙනවා.