Ads 468x60px

.

දෙවැනි විවාහයක් කරගන්නවාට වඩා තනිකඩව ඉන්න එක තමයි හොඳ - අමිලා නදීෂානි

වෙන කරන්නම දෙයක් නැතිනම් වෙන්වනවා... ඒක වැරදි නැහැ...

සිරස සුපර් ස්ටාර් මාවත ඔස්සේ ගායන ලෝකයට එකතු වූ අමිලා නදීෂානි අද වන විට සංදර්ශන වේදිකාව තුළ නැතිවම බැරි ගායිකාවක්. 

මේ ළඟදී ඇය අලුත්ම ගීත කිහිපයක්ම ගායනා කළා. ඒ වගේම වෙනත් ගායිකාවන්ගේ ගීතයන් නව සංගීතයට ගායනා කළ හින්දම දෝෂදර්ශනයට ලක් වුණා. පසුගිය කා‍ලේ ව්‍යාපාරිකාවක් විදියට ජීවිතයේ නව පිටුවක් ඇරඹූ අමිලා ළඟදී තවත් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කළා. 

දැන් අමිලාගෙයි සමන්තගෙයි කැදැල්ල දරු දෙදෙනකුගේ සිනාහඩින් පිරිලා යන බවක් හිතවතුන් දන්නවනේ. ඉතින් මේ සියලුම කරුණු එක්ක අමිලාගේ අලුත්ම තොරතුරු දැනගන්න කැමති අය නිසාමයි. මේ සතියේ අපි අමිලාව ඔබ හමුවට මේ විදියට කැඳවාගෙන එන්නේ.

පුංචි අම්මා මොන දුෂ්ටකම් කළත් මා ඇයට ආදරෙයි

වද දුන් කුඩම්මා බන්ධනාගාරගත කරද්දී දැරිය ඉකිගසමින් හඬා වැළපේ!
 

මවගේ වියෝවීමෙන් පසු තම පියා විසින් කැන්දාගෙන එන ලද කුඩම්මා බාල දැරියකට අනේක වද දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 16 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්‌ත්‍රාත් නියෝග කලා. 

ඊට අමතරව දැරියද ලබන 16 දක්‌වා ත්‍රිකුණාමලය රේවත ළමා නිවාසය වෙත යොමුකරන ලෙසද නියෝග කෙරුණා.රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි එක්‌දරු මවකි.

මෙහි වඩාත් සංවේදී හද කම්පා කරවන දසුනක්‌ වූයේ දැනට අවුරුදු 16 ක්‌ වන දැරිය පුංචි අම්මා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට දිසා විනිසුරුවරයා නියෝග කිරීමත් සමඟ ඉකිගසමින් හඬා වැළපීමය. 


හේතු විමසීමත් සමඟ දැරිය හඬමින් ප්‍රකාශ කර සිටියේ මොනවා වුණත් පුංචි අම්මා තමාව කුඩා කාලයේ සිටම හදාවඩාගත් බවත් මොන දුෂ්ටකම් කළත් තමා ඇයට ආදරය කරන බවත්ය.

අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම අනුවේදනීය මෙන්ම සිත්කම්පා කරවන කතාවේ සුලමුල මෙසේය.

දරුවන්ගේ මව්වරුන් සමඟ මිතුරු වී බ්ලු ෆිල්ම් පෙන්නන ටියුෂන් ගුරුවරයා.

මව්වරුන් යාලු කරගන්න දරුවන් පදිංචි නිවසට ගෙන ගොස්‌ භාර දෙනලු...

සිය සුඛෝපභෝගී වාහනයක්‌ තුළදී විවාහක කාන්තාවන් රවටා වාහනයට නංවාගෙන ගොස්‌ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා එම කාන්තාවන්ගෙන් මුදල් වංචාකාරී ලෙස කාලයක්‌ තිස්‌සේ ලබාගෙන ඇති බවට සැකපිට මාතර කොට්‌ඨාස දූෂණ මර්දන අංශය විසින් ඉකුත් 10 දා මාතර බණ්‌ඩත්තර පාලම අසල දී ටියුෂන් ගුරුවරයකු වාහනයක්‌ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුරුවරයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදීත් වාහනය තුළ අසභ්‍ය වීඩියෝ සංයුක්‌ත තැටි 27 ක්‌ තිබී ඇත.

මෙම
ගුරුවරයා කඹුරුපිටිය ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ටියුෂන් පන්ති ගුරවරයෙක්‌ ලෙස කටයුතු කර ඇති අතර ටියුෂන් පන්තිවලට පැමිණෙන දරුවන් මාර්ගයෙන් එම දරුවන්ගේ මව උපාය මාර්ගයෙන් මිතුරු කර ගන්නා බවට පොලිසිය පවසනවා.