Ads 468x60px

.

ස්කයිප් එකෙන් නිරුවත් පින්තුර ජාවාරමක් සිදු කළ මහාචාර්යවරයාට වැඩ වරදී...

තරුණියන් හෝටල් වලට අරන් ගිහින් සමලිංගිකයන් ලෙස හැසිරෙන් කියලා

පිග්ලට්, පූස්පැටියා හා ගයාන් විජේ යන නම්වලින් පෙනී ඉඳලා...

විදේශයන්හි සිට ස්කයිප් තාක්ෂණය හරහා සිසුවියන් හා සුරූපී තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් නිරුවත් ජායාරූප ජාවාරමක් සිදු කළ මහාචාර්ය වරයෙක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන බ්‍රහස්පතින්දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව
මෙම මහාචාර්ය වරයා අත්අඩංගුවට ගෙන තිබුනා .

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙක් බව කියන නවරත්න පතිරණගේ නලින් මුත්කුමාර නවරත්න නැමැති අයෙ
කුයි. ඔහුගේ ලංකාවේ පදිංචිය ලෙස අංක 25/14, හරමුල්ල පාර, වේයන්ගොඩ යන ලිපිනය සොයාගෙන තිබෙනවා.

ශරීරික යෝග්‍යතාව පිළිබඳව නොසැලකීමෙන් විදුහල්පතිවරයා මරුට.

විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දීමේ වැඩ පිළිවෙල යටතේ රන්ටැඹේ හමුදා පුහුණු කඳවුරේදී පුහුණුව ලබමින් සිටි රද්දොළුගම ජාතික පාසලේ විදුහල්පති වරයා මියගොස් ඇතැයි වාර්තා වේ. 

මෙසේ මියගොස් ඇත්තේ 53 හැවිරිදි මීගමුව රද්දොලුගම කොටුගොඩ ශ්‍රි පඥ්ඥානන්ද විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස කටයුතු කළ යු.එච්.එස් වික්‍රසිංහ මහතායි. 

හමුදා පුහුණුව  සඳහා තොරාගැනීමේදී  විදුහල්පති වරුන්ගේ ශරීරික යෝග්‍යතාව පිළිබඳව බලධාරීන් නිසි අවදානයක් යොමු කර නොමැති බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරයි. 

බලධාරීන් සතුටු කිරීම සඳහා කරන මෙවැනි පුහු වැඩ පසුපස සිටින අක්‍රමිකතා චෝදනා ලත් රණ හොරෙකු වන ජෙනරාල් ගාමිණී ජයසුන්දර පිළිබඳව අප විසින් හෙළි කොට තිබේ. එම ලිපිය පහත දැක්වේ.

මනෝජ්, අවිවාහකව සිටින්නේ සංජීවනී නොලැබුණු නිසාද..?

සංජීවනී තවම දන්නේ නැතුව ඇති...

ඒත් මම සංජීවනී ගැන හිතුවේ සහෝදරියක් වගේ...

දක්ෂ වාදකයෙක් වන මනෝජ් පීරිස්, ජනප්‍රිය ගායිකාවක වන සංජීවනී වීරසිංහ ගැන අපේක්ෂාවෙන් සිට එය බොදවීම නිසා අවිවාහකව සිටින බවට පසුගිය කාලයේ කේෂත්‍රයේ රාවයක් පැතිරී තිබුණා.

එහෙම පටලැවිල්ලකට මනෝජ්ගේ මව වූ රෙජිනා පීරිස්ද මනාපයෙන් සිටි බවද පැවසෙනවා. කෙසේවවුද මේ සම්බන්ධයෙන් මනෝජ් මාධ්‍යට පවසා ඇත්තේ මෙවැන්නකි.