Ads 468x60px

.

අඛිල ශෙනාලිටත්, ශෙනාලි අඛිලටත් බෝල විසි කරමින් ලිස්සා යන ප්‍රශ්නය...

'සිරිපැරකුම්' චිත‍්‍රපටය මේ වන විට ජනප‍්‍රිය ළමා චිත‍්‍රපටයක් ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනප‍්‍රිය වෙමින් ඉදිරියට දිවෙන බව කාටත් නොරහසකි.

'සිරි පැරකුම්' නිෂ්පාදකයින්ද එය ළමා චිත‍්‍රපටයක් ලෙස වෙළඳ ප‍්‍රචාරණ කටයුතු සිදු කිරිමද මෙය ළමා චිත‍්‍රපටයක් විමට ප‍්‍රධාන හේතුවක්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි රූපගත කිරීම් වලින් පසු, එහි දෙවන සංස්කරණයෙදී පසු පළමු ප‍්‍රදර්ශනයේ තිබු රූපරාමු වල ප‍්‍රමානය අඩු වී තිබන බව පැවසෙනවා

ළමා චිත‍්‍රපටයටක් ලෙස 'සිරි පැරකුම්' ජනප‍්‍රිය වීම සහ එය ජනප‍්‍රිය කිරිම නිසා තමන් සිදු කළ රංගනයන් සිනමාපටයෙන් ඉවත් කිරිම සහ කුඩා දරුවාගේ කොටස් වැඩිකිරීම නිසා තමන්ට අසාධාරණයක් වී ඇතැයි තරුණ රංගන ශීල්පින් දෙදෙනෙකු පවසා තිබෙනවා යැයි අප වෙත දැනගන්නට ලැබුණා.

මේ තොරතුරු සම්බන්ධව නිවැරදිතාව දැන ගැනිම උදෙසා අප එහි තරුණ රංගන ශිල්පින්ගෙන් කරුණු විමසූ අයුරු පහතින් .

චන්ද්‍රිකා 3ක් සහිත රුසියානු රොකට්ටුවක් කඩා වැටුනේ මෙසේය...

චන්ද්‍රිකා 3ක් කක්ෂගත කිරීම සඳහා රුසියාව විසින් යවන ලද රොකට්ටු වක් කඩා වැටුනේ මෙසේය.

කසකසස්ථානයේ Baikonur අභ්‍යාවකාශ විහිදුම් මධ්‍යස්ථානයෙන් එය උඩුගුවනට යවන විට ඒතුල රොකට් ඉන්ධන ටොන් 600ක් තිබූ අතර කඩා වැටුණු රොකට්ටුව නිසා රොකට් විහිදුම් පාදමටද දැඩි අලාභානි සිදුවිය. විනාශ වූ චන්ද්‍රිකා වල වටිනාකම ඩොලර් මිලියන 200කි.

පසුගිය පෙබරවාරි මාසයේද ඇමරිකානු චන්ද්‍රිකාවක් උඩු ගුවනට රැගෙන ගිය රොකට්ටුවක් මෙලෙස විනාශ වූ අතර 2010 වසරේ යවන ලද රොකට්ටුවක් නිසාද චන්ද්‍රිකා 3ක් විනාශ විය. 

ශෙරිල්ගේයි රුවන්ගේයි නැගලා යන අලූත්ම බිස්නස් එක මෙන්න...

නොදැක ඉන්න බැරි නිසා එක්වුණු ශෙරිලූයි රුවනුයි විවාහයෙන් පස්සෙ විවිධ පුවත් පළවුනත්, දෙන්න එක්ක තම තමන්ගෙ කටයුතු කරගෙන යන බවයි අප වෙත දැනගන්න ලැබුනෙ.

මේ අතරෙදි අප ආරංචි වුනේ ශෙරීල් විවාහයෙන් පසුව ගත් තීරණයක් නිසා දෙදෙනාගේ ජීවිත වළට විශාල වශයෙන් බලපෑමක් ඇතිව තිබෙන බවයි.

මේ දෙන්නම කලා ක්‍ෂෙත‍්‍රයේ නියතු දෙන්නෙක් නිසා ශෙරිල් සහ අජිත් අරන් තියෙන්නෙ දෙදෙනාගේම අනාගත අභිවෘද්ධිය උදෙසා වූ තීරණයක්. මේ නිසාම
අප මේ දෙන්න ගත්ත මේ තීරණයට අදාල වැදගත් සිදුවීමක් වූ දවසෙ එයාලා හම්බවෙන්න ගියා. 

මෝටර් රථයේදී බ්රෙසියරෙන් ගෙල සිරකර මරා දැමු ධනවතාගේ අනියම් බිරිය කතා කරයි...

අනියම් බිරිය විවාහවී දික්‌කසාද වූ කෙනෙක්

පානදුර, ශ්‍රීමහා විහාර පාරේදී මෝටර් රථයක්‌ තුළ ගෙළ සිරකර මරා දැමූ ධනවතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාවක පෙරේදා (3 වැනිදා) නීතිඥවරයකු මාර්ගයෙන් පානදුර අධිකරණයට භාරවුණා.

පානදුර, අලුබෝමුල්ල පදිංචි 39 හැවිරිදි සංජීවනී දේවිකා නමැති එක්‌දරු මවක මෙසේ නීතිඥ එල්. පී. වීරක්‌කොඩි මහතා මාර්ගයෙන් භාරවූ බවද පානදුර දකුණ පොලිසිය පවසනවා.


පසුගිය 1 වැනිදා අළුයම් කාලයේ මෙසේ ඝාතනය කර තිබුණේ නුගේගොඩ, ගංගොඩවිල, විජයරාම පාරේ පදිංචිව සිටි ඉන්ද්‍රජිත් ප්‍රදීප් දේවනාරායන (40) නමැති විවාහකයෙකි.

ඝාතනයට ලක්‌වූ අය ඉතාලියේ හා ප්‍රංශයේ කලක්‌ වාසය කර පැමිණි අයකු බවත්, මොහු පානදුර ප්‍රදේශයේදී තමන් සමග අනියම් ඇසුරක්‌ පවත්වාගෙන ගිය බවත්
අනියම් බිරිය නීතිඥවරයාට පවසා තිබෙනවා.

මොහු පානදුර ප්‍රදේශයේ විවිධ අයට මුදල් පොලියට දුන් බවත්, ඔහු විදේශ රැකියා ඒජන්සියක්‌ද පවත්වාගෙන ගිය බවත්, මේ නිසා තමන් එයට අකමැත්තක්‌ දැක්‌වූ බවත් මේ හේතුව නිසා බොහෝවිට දෙදෙනා අතර බහින් බස්‌වීම් පවා ඇතිවූ බවත්
අනියම් බිරිය කියා තිබෙනවා.