Ads 468x60px

.

පූනම්ගේ නාෂා Film එකේ නාන දර්ශනයක් ලීක් වුනු වීඩියෝව මෙන්න.

ප්‍රේක්ෂකයෝ පිස්සු වැටිලා...

තමන්ගේ අග පසඟ පෙන්නන්නන් අතර පූනම් පාන්ඩේ කියන්නේ කියන්නේ අලුත් කෙනෙක් නෙමෙයි. 

පසුගිය සඳුදා publicity stunt එකකට හරි එහෙමත් නැත්නම් "අහිංසක කමට හරි"  පූනම්ගේ ගින්දර වගේ ඇඟ පසඟ පෙන්ලා tweeter එකේ පින්තූයක් upload කරලා තිබුණා.

ඒ සඳුදනේ. අඟහරුවාදා එයාගේ  ජූලි 27 out වෙන්න තියෙන නාෂා Film එකේ නාන දර්ශනයක් leak වෙලා තිබුණා. සඳුදා පූනම්ගේ පශ්චාත් භාගයයි අඟහරුවාදා පූනම්ගේ නෑමයි දැක්ක එයාගේ
ප්‍රේක්ෂකයෝ පිස්සු වැටිලා කියලා තමයි ආරංචි.

පදවිය පොලිසියේ ස්ථානාධිපති, තීන්ත අවුලකට මාධ්‍යවේදී උපාලි ආනන්දට තර්ජනය කරලා.

උඹලා තවත් පිටු ගණන් පත්තරවල ලියපල්ලා...

මමත් ඉන්නේ පොලිස් දෙපාර්ත මේන්තුවේ තමයි... 

ඉස්සරහට බලාගනිමු කියලා...

පදවිය පොලිසියේ ස්ථානාධිපති සුමිත් චන්දන මහතා තමන්ට දුරකතනයෙන් තර්ජනය කළ බව පවසමින් අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට ලිඛිත පැමිණිල්ලක් කොට තිබෙනවා.

මාධ්‍යවේදී ආනන්ද මහතා පොලිස්පතිවරයාට කළ එම පැමිණිල්ලේ තව දුරටත් සඳහන් වන්නේ පදවිය පොලිස් ස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දින ජාතික පුවත්පත් දෙකක පළවී තිබූ ප්‍රවෘත්ති දෙකක් පදනම් කරගනිමින් පදවිය පොලිසියේ ස්ථානාධිපති වරයා මේ තර්ජනය සිදුකළ බවයි.

අභ්‍යවකාශයේ ඇවිද්ද ගගනගාමියාගේ හෙල්මටයෙන් ජලය කාන්දු වෙයි

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළේ ඉතාලි ජාතික ගගන ගාමියකු පෙරේදා අභ්‍යවකාශයේ ඇවිදීමේ ක්‍රියාවලියක නිරතව සිටිය දී ඔහුගේ හෙල්මටයෙන් ජලය කාන්දු වීම නිසා වහා එම ඇවිදීමේ ක්‍රියාවලිය අත්හිටුවිමට නාසා ආයතනය පියවර ගෙන ඇති අතර මෙසේ ජලය කාන්දුවීම ඉන්ජිනේරු වන්ගේ විමතියට හේතු වී තිබෙනවා.

ඉතාලි ජාතික ගගනගාමි ලුකා පාමිටානෝ ඔහුගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීමේදී සිය හිස පිටුපස ජලය එක්වන අයුරක් දැනෙන බවට වාර්තා කර
තිබෙනවා. ඒ මොහොතේම ඔහු‍ට කිසිවක් නොපෙනී යාමත් කතා බහට හෝ ඇසීමට නොහැකිවීමත් නිසා වහා නැවතුම්පොළට ගැනීමෙන් පසු යථා තත්ත්වයට පත්ව තිබෙනවා.