Ads 468x60px

.

ශාරුක් මෙතෙක් වසන් කරගෙන සිටි රහසක් - තුන්වැනි පුතා ඥාති සොහොයුරියකගේලු.

ඉන්දීය මාධ්‍ය තුළ ලොකු ප්‍රචාරයක්...

බොලිවුඩ් පුරයේ කීං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ටත් ඔහුගේ ආදර බිරිය ගෞරීටත් පුතකු සහ දුවකු සිටින බව මුළු ලොවම සිනමා රසිකයන් දැන සිටියා. දැන් තුන්වැන්නෙකුත් එකතු වෙලා. ශාරුක් - ගෞරී යුවළ තුන්වැනි වතාවටත් මව්පිය පදවි ලැබුවේ පුතකු ලද නිසාය. මේ පුතාගේ නම ඒබ්‍රහම්. මේ බිලිඳා මෙලොව එළිය දකින්නට කලින් නොයෙක් මාදිලියේ ආරංචි පැතිරී ගියා. 

මින් පස්සේ 'කලා ID' එක නැත්නම් ඒකා කලා කරුවෙක් නෙවෙයි.

කලා කරුවන් පිරිසට මේ වන විටත් දැනුම් දීලා...

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රවීන කලා කරුවන් හදුනාගැනීම සදහා සම්පාදනය කරනු ලබන ජාතික හැදුනුම්පත් ප්‍රධානෝත්සවය ජුලි 29 වන දින පස්වරු 2.30 පැවැත්වීමට නියමිතයි.

මෙය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි.බි ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ටවර් හෝල් රගහලේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ආරම්භක අවස්ථාවේදී කලාකරුවන් 500 දෙනෙකුට මෙය සංකේතවත් කිරීම සදහා හැදුනුම්පත් ලබා දීමට නියමිතයි.