Ads 468x60px

.

සනත් නොගැලපෙන පේ‍්‍රමෙක පැටලිලාලු...

තනිකඩව කල්ගෙවන ප්‍රවීණ නළු සනත් ගුණතිලක සිය අතීත ප්‍රේම කතා දිග හරින්නට වීමත් සමග සිනමාවෙ පැරණි තාරකා වලට දැන් අතීතය යළි මෙනෙහි කරන්නට සිදුව තිබෙනවා.

කලා ලොවේ දේශපාලනයේ කැපී පෙනුණ මේ කඩවසම් නළුවාට විවාහ වන්නට තවම බැරිව ති
බෙන්නේ ඇයි? ඔහු අද සති අන්ත පුවත්පතකට ඒ ගැන කරුණු පහදා තිබෙනවා.

මෙතෙක් හෙළි නොකළ මේ අපූරු තොරතුරු සනත් කියා තිබුනේ පහත පරිදිය. "කුමරී ඔබේ සිනහාවේ කොහේදෝ මුලාවේ" සනත් ගුණතිලක ලියූ ඒ ගී පද ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චිය. සනත්ගේ තනිකඩකම ගැන අපි එතැනින් කතාවට පිවිසියෙමු. 

බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ සෝමාවතිය ඉහළ අහසේ රැස් විහිදෙයි...

ඇසළ පොහොය යෙදී තිබූ ඊයේ (22) දිනයේ පොළොන්නරුව සෝමාවතී ඵෙතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේට ඉහළ අහසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පුබුදුවාලමින් රැස්වළල්ලක් දක්නට ලැබිණි.

මෙම රශ්මි මාලාව බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ විනාඩි කිහිපයක් සෝමාවතී චෛත්‍යයට ඉහළ අහසේ දිස්විය. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, රජයට හා රණවිරුවන් ඇතුළු ලක්වාසී ජනතාවට සෙත්පතා පොළොන්න්රුව ඵෙතිහාසික සොමාවතිය රජ මහා විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩ බලන මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත පහමුණේ සුමංගල නාහිමිපාණන් ගේ අනුශාසනා පරිදි කොළඹ ආර්ය සිද්ධි පදනම විසින් සංවිධානය කරනු ලැබූ 'ප්‍රඥා ප්‍රදීප පූජා' මහා පින්කම ඊයේ (22) දවස පුරා සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියදි පැවැත්විණි.