Ads 468x60px

.

ඩුබායි ගිහින් ඇපල් සොරකම් කල ලංකාවේ නිළිය.

කැමරා වලින් අහුවෙලා...

අපේ නිළියන් රංගනයට අමතරව දැන් හොරවැඩ කරන්නත් පුරුදු වෙලා. එක් කාලෙක උදාරී ඔඩෙල් එකෙන් ඇඳුම් වගයක් හොරකම් කරලා නරක විදිහට ඔඩෙල් කාර්ය මණ්ඩලය ඇයට සළකලා තිබුණ. 

උදාරි හොරකම් කරපු එක වැරදිය. ඔඩෙල් එක නරක විදිහට නීතිය අතට ගත්ත එක ඊටත් වඩා වැරදියි කියලා තමා හැමෝම කිව්වෙ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ලංකාවේ තවත් ජනප‍්‍රිය නිළියක්ට. 

මෙයාට මේ වෙන කොට නඩුවකුත් තියෙනවා කරණ ලද ප‍්‍රකාශනිසා. ඒ වගේම පවුලෙ අය කරපු වංචාවක් හින්දත් ගැටළු සහගත තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.

ඒත් මීට මාසෙකට විතර කළින් මේ දක්‍ෂ රංගන ශිල්පිණිය ඩුබායි ගිහින් ආශාවට වෙන්න ඇති ඇපල් හොරකම් කරලලූ . ඇපල් වගේ දෙයක් හොරකම් කරලා හංගගෙන එන්නත් බැහැ. 

අනුරපුරේ සුපිරි පාසලක දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ සිරියලතා කොටු වූ හැටි...

ගංජා ඇතුළු අන්තරායකාරී ඖෂධ රැසක් එක්කර තැනූ මත්ද්‍රව්‍යයක් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක දරුවන්ට අලෙවි කරමින් සිටි සිරියලතා නමින් හඳුන්වන කාන්තාව ඊයේ (24) දහවල් වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානය ආසන්නයේදී අත්අඩංගුවට ගැනුණා.


සැකකාරිය ළඟ තිබී එම මත්ද්‍රව්‍ය පැකට් 05ක් ද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා හා කොට්ඨාස ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අනුරාධපුර මූලස්ථාන පොලිසියට ප්‍රසිද්ධ විද්‍යාලයක සිසුන් කිහිප දෙනකු මත්ද්‍රව්‍යයක් පානය කර සිහිමද ගතියෙන් සිටින බවට ලැබුණ තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර තිබෙනවා.