Ads 468x60px

.

දයාසිරි ගිය නිසා ඔට්ටුව පැරදී හෙළුවෙන් ගිය ව්‍යාපාරිකයාගේ ඇත්ත කතාව...

දයාසිරි ජයසේකර ආණ්ඩුවට ගියොත් නගරය මැද්දෙන් නිරුවතින් ඇවිදින බවට ප්‍රතිඥාවක් දුන්න දැරණියගල ව්‍යාපාරිකයෙක් එම පොරොන්දුව ඊයේ (25) උදේ ඉටු කරන්නට සූදානම් වූ මොහොතේ පොලිසිය මැදිහත් වී එම නාටකය බොහෝ පෙරුත්ත කොට නවතා ගත්තේය. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

දැරණියගල ව්‍යාපාරිකයා, දයාසිරි ජයසේකර මහතාගේ කිට්ටු පාක්ෂිකයෙකි. ටෙලිෆෝනයෙන් පවා දයාසිරිට අමතන්නට තරම් ඔහු කුලුපග යැයි පැවසෙනවා. රථ වාහන කිහිපයක හිමිකරුවෙන් වන මොහු දැරණියගල නගරයේ සිය වාහන කුළියට දී මුදලක් උපයයි.

මෙම ව්‍යාපාරිකයාගේ ගමේම මිතුරෙක් සේවය කළේ කොළඹ හෝටලයකය. 23 වැනිදා ඔහු ව්‍යාපාරික මිතුරාට කතා කළේය.

“අන්න මචෝ දයාසිරි ආණ්ඩුවට පනින්නයි යන්නේ..” මිතුරා කීවේය.

කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් නිල ඇඳුමින් පොල්ගහවෙල පාසලක කාන්තා වැසිකිළියක

පොල්ගහවෙල ප්‍රසිද්ධ පාසලක කාන්තා වැසිකිළියක් තුළ සිටියදී අල්ලා ගනු ලැබූ බව කියන කොළඹ ජනප්‍රිය විද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකු පෙරේදා (24දා) පොල්ගහවෙල පොලිසියට භාර දී තිබෙනවා.

මීට පෙර අවස්ථාවකදී පොල්ගහ වෙල පාසලේ කාන්තා වැසිකිළියක් තුළ සිටි නිරුවත් පුද්ගලයකු සිසු වියන් බියගන්වා පලාගිය බවටත්, තවත් අවස්ථාවකදී එම පාසලේ කාන්තා නේවාසිකාගාරය අසල නිරුවත් පුද්ගලයකු සැරි සරමින් සිටි බවටත් වාර්තා වීම නිසා වඩාත් විමසිලිමත්වී ඇති එම විද්‍යාලයේ ගුරුවරුන්ට පෙරේදා උදෑසන පාසල් නිල ඇඳුමෙන් සැරසී කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි මෙම සිසුවා අල්ලාගැනීමට හැකි වී
තිබෙනවා.

අනිත් අය කපමින් මහේෂි තියාගෙන ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්

ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා නිසා දෙරණ නාලිකාවේ සතියේ දින පහේම රාත්‍රී 8.30ට විකාශය වන “පිපෙන මල්” ටෙලියේ අභ්‍යන්තර අවුල් ඇති වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඇය නිසා එම ටෙලියේ අධ්‍යක්ෂවරයෙක් ඉවතට විසිවූ බවත්, පසුව නිෂ්පාදන කළමනාකරුටද ඉවත් වීමට සිදුවූ බවත් පැවසෙනවා.

එතැකින් නොනැවතී ඇගේ රියදුරාව සිටි අයද පාරට වැටී අතැයි
පැවසෙනවා. මොවුන් සියල්ල එළියට වැටීමට හේතු වූයේ මහේෂි හා ළග ඇසුරක් පැවැත්වීම බව කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

අදාල ටෙලියේ ප්‍රධාන නිළිය මහේෂි බැවින් එහි අනිත් අය කපමින් මහේෂි තබා ගැනීමට සිදුවී ඇති බවද
අප වෙත වාර්තා වෙනවා.