Ads 468x60px

.

පකිස්තානය තහනම් කළ කොන්ඩම් ඇඩ් එක මෙන්න !

ලෝකයේ හයවැනි වැඩිම ජනගහනය සිටින පාකිස්තානයේ රජය විසින් උපත් පාලන කොපුවක් සම්බන්ධ වෙළෙද දැන්වීමක් ප්‍රදර්ශනය පසුගියදා තහනම් කිරීම මේ දිනවල විදෙස් පුවත්වල වැඩි කතාබහට ලක්ව තිබෙනවා. මේ වෙළෙද දැන්වීම තහනම් කරනු ලැබුවේ පාකිස්තානයේ විද්‍යුත් නියාමන අධිකාරිය විසිනුයි. 

(Pakistan Electronic Media Regulatory Authority) අදාල උපත් පාලන කොපුව හදුන්වාදී තිබුණේ එච්.අයි.වී. ඒඩ්ස් නිවාරණ වැඩසටහනක් යටතේ ඩී.කේ.ටී ඉන්ටර්නැෂනල් සමාගම විසින් ලාභ ඉපැයීමේ බලා පොරොත්තුවකින් තොරවය.

රාජ්‍ය භාෂා කොමසාරිස් මීරිගම නගරයේ හතර ගාතයෙන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය භාෂා කොමසාරිස් ජේ . ඩී. සී ජයසිංහ මහතා පසුගිය සතියේ දිනක හොඳටම බීමතින් මීරිගම නගරයේ ජව්සමක් නටා ඇත. 

කෙලින් හිට ගැනීමටවත් නොහැකි වන අන්දමට බීමත් වු රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා මීරිගම නගරයේ අවන්හලකට ගොඩ වැදීමට උත්සහ දරා තිබේ. 

අතපය විසි කරමින් නොසරුප් වදන් දොඩමින් සිටි රාජ්‍ය භාෂා කොමසාරිස්වරයාව අසීරුවෙන් පාලනය කරගත් මීරිගම නගරයේ ත්‍රීරෝද රියැදුරන් කිහිප දෙනෙකු විසින්  මුද්දරගම පිහිටි ඔහුගේ නිවෙසට ගෙන එන ලදී.  

- අමිල ගුණරත්න 


රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා පිළිබඳව මිට පෙර පල වූ ලිපිය පහතින්.