Ads 468x60px

.

යුරේනිට සිය පෙම්වතා හෙළිදරව් කරගැනීමට නොහැකි හේතුව...

ව්‍යාපාරිකයින් තරුණ නිළියන්ව ලිංගික කටයුතු වලට පමණක් යොදාගන්නේ ඇයි...?

යුරේනි නොෂිකා පසුගිය කාලයේ තරමක කතාබහට ලක්වූයේ ජායාරූප ශිල්පියෙක් මාධ්‍ය වෙත නිකුත් කරණ ලද ජායාරුපයකින් ඇයගේ පෞද්ගලික ජීවිතයට සිදුවූ බලපෑමක් නිසා ඇය කරණ ලද ප‍්‍රකාශ හේතුවෙනි. 

එය යටපත්ව ගොසිනි. දැන් යුරේනි නැවත මාධ්‍ය සමග සුහදව ගනු දෙනු කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඇය දැන් ටෙලි නාට්‍ය තුළ නිතරම නොදැක්කත් මෑතකදී ඇය ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වී
තිබෙනවා. යුරේනි සති අන්ත පුවත්පතකට කර තිබෙන සාකච්චජාව තුළින් වර්තමානයේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියන්ගේ අනාගත අපේක්‍ෂාවන් හි අස්ථිරත්වය කුමක් ද යන්න පැහැදිළිව අවබෝධ කර ගත හැකිය.

තමාට පෙම්වතකේ සිටියත් පෙම්වතා කව්දැයි හෙලි කිරී
ට තරම් ඒ පේ‍්‍රමය ස්ථාවරත්වයක් නැත. වර්තමානයේ බොහෝ ටෙලි නාට්‍ය සඳහා සම්මාදම් වන තරුණ කාන්තාවන්ව ව්‍යාපාරිකයින් සහ දේශපාලනඥයින් විසින් තමන්ගේ ආශ්වාදය

චුයිංගම් දෙකක් සොරකම් කළැයි තම දියණියගේ ඇඟිලි පලා ලුණුකැට එබූ තාත්තාගේ කතාව...

තම ආදරණීය පියාණන්ගේ දෙපතුල් පලා ලුණු  දැමූ දරුවකු ගැන අපට අසන්නට ලැබෙන්නේ අජාසත්ත කතා පුවතිනි. 

එදා දේවදත්තගේ බහට රැවටුණු අජාසත්ත පුතා බිම්බිසාර පිය රජතුමාට මේ සැහැසිකම කළේ වැරදි ඇසුර නිසාය. 

එවැන්නක්ම නොවුණත් මෑතකදී ඊට සමාන තවත් සිදුවීමක් අනුරාධපුර හොරොව්පතාන, ඇලපැත්තාව ප්‍රදේශයෙන් වාර්තා විය. එය අනාවරණය වූයේ එම සිදුවීම වී මාස තුනකට පමණ පසුවය.

මෙදා සිදු වූ කතාවට අනුව එම සැහැසිකම කළේ හිතක් පපුවක් නැති පියෙකු විසිනි. ඔහු මේ අපරාධය කළේ අට හැවිරිදි තම දියණියටය.
හොරොව්පතාන ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සංජය  මහානාම මහතා ඉදිරියේ දිගහැරුණු ඒ සානුකම්පිත කතාව මෙසේය.

මාලකට ගැහුවේ ආරක්‌ෂක අංශයෙන්ද - බූට්‌ සපත්තු, ඩිපෙන්ඩර් ජීප් කාගේද..?

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වාට කොළඹ ඔඩෙල් සාප්පු සංකීර්ණය ඉදිරිපිටදී එල්ල කළ ප්‍රහාරය පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඔහුට එල්ල කළ ප්‍රහාරය පිටුපස කිසියම් ආරක්‌ෂක අංශයකට සම්බන්ධ සාමාජිකයන් පිරිසක්‌ සිටින බවට පොලිසිය සැක පහළ කරනවා. සංවිධානාත්මක කණ්‌ඩායම මෙම ප්‍රහාරය එල්ල කළ ආකාරය සහ ඔවුන් එහිදී හැසිරුණු ආකාරය නිරීක්‍ෂණය කිරීමේදී ඊට පළපුරුදු ආරක්‌ෂක අංශ සාමාජිකයන් පිරිසක්‌ හවුල් වූ බවට සැක මතුවී තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු ආරක්‌ෂක අංශ පාවිච්චි කරන බූට්‌ සපත්තුවලට සමාන බූට්‌ සපත්තු පැළඳ සිටි බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී
තිබෙනවා.