Ads 468x60px

.

ගණිකා සේවයේ යෙදුනැයි චෝදනා ලබා නිදහස් වූ නිළිය, ස්‌වර්ණා දැන් කියන කතාව...

වෙන්න තියෙන හැමදේම වුණා... 

ලැඡ්ජාවට තවම මම කිසිම නාට්‍යයක වැඩකට ගියේ නැහැ...

ටෙලිනාට්‍ය නිළියක වන ස්‌වර්ණා රත්නායකට පසුගිය කාලේ නිතර නිතර කඩුවෙල උසාවියට යන්න සිදු වුණා.හේතුව තමයි ඇයට එරෙහි ව කඩුවෙල උසාවියේ විභාග වන ගණිකා සේවයේ යෙදී සිටීමේදී හසුවීම යන වරදට නඩුවක්‌ පැවරී තිබීම. 

මේ පිළිබඳව සති අන්ත පුවත් පතකට ඇය පැවසූ විස්තරය පහතින්.

මගේ නඩුවෙන් මාව නිදොස්‌කොට නිදහස්‌ කළා.ඇත්තටම මම නොකළ වරදකට තමයි නිකරුණේ කාගෙ හරි උවමනාවකට මාව අහුවුණේ. සඳ රේඛා කියල ඔය පුංචි පුංචි කෑලිවලට රගපාපු කෙනෙක්‌ හිටියා. 

අපිත් එයාව දන්නවා. එයා දවසක්‌ කතා කරල කිව්වා රට ඉඳන් ආව කෙනෙක්‌ගේ ගෙදරක පාටියක්‌ තියෙනවා. ආර්ටීස්‌ලාට ගොඩක්‌ කැමතියි. ඒකට යමු කියලා. එදා දමයන්ති කියල මගේ යාළුවෙක්‌

පාසල් දැරියන් දෙදෙනකු හෝටලයක කාමරයක නිරුවත් කර ඡායාරූප ගත් ක්‍රීඩා ගුරුවරයා...

වෛද්‍ය පරීක්‍ෂාවකට කොළඹ අරන් ගිහින්...

අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනකු හෝටලයක කාමරයක නවතා නිර්වස්ත්‍ර කර ඡායාරූප ගත් එම පාසලේම ක්‍රීඩා ගුරුවරයකු බියගම පොලිසිය විසින් ඊයේ (31දා) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ගුරුවරයාගේ මේ අශෝභන ක්‍රියාවට මැදිවී ඇත්තේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටින 16 හැවිරිදි ශිෂ්‍යාවන්ය. 

ක්‍රීඩාවට දක්‍ෂ මේ ශිෂ්‍යාවන් දෙදෙනා ඔවුන් ඉදිරි ක්‍රීඩා තරග සඳහා වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්කිරීමට කොළඹ රැගෙන යා යුතු බවට පවසා

'චායා'හි වේශනිරූපන ශිල්පියා වන සමීරට රැකියාව අහිමි වුනේ මහේෂිගේ කීමට පිටින්යාම නිසාලු...

මහේෂි, මේනකාව වැඩිය ගනන් ගන්න එපා කියලා...

ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා හා වේශ නිරූපන ශිල්පියකු වන සමීර කිදෙල් පිටිය සමග ඇති වූ පට ලැවිල්ලක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිරස නාලිකාවේ දැනට විකාශය වන 'චායා' ටෙලියේ වේශනිරූපන ශිල්පියාව සිටි සමීරට එම රැකියාව අහිමිව ඇත්තේ මහේෂි නිසාය. වේශ නිරූපන ශිල්පියා මහේෂිගේ කීමට පිටින්යාම ඔහුට එම රැකියාව අහිමිව යාමට හේතුව වී තිබෙනවා.

සිද්ධිය සැකෙවින් මෙසේය.