Ads 468x60px

.

ගොන් තකතීරු හිනා යන ප‍්‍රශ්න අහන රුපවාහිනී ලොක්කෙක් මෙන්න...

මේ මනුස්සයගෙ තකතීරු කතා වලට බඩ පැලෙනකම් හිනා යනවලු...

ජාතික රූපවාහිනිය කියන්නේ මේ රටේ රුපවාහිනී අතර ජාතික නාලිකාව කියල නාම විශේෂනයකින් යුතුව හඳුන්වන රාජ්‍ය නාලිකාව. 

මේ නාලිකාවේ මුල් පුටු වලට වගකිව යුත්තන් පත් කරන්නේ දේශපාලන හිතවත් කම් වලට. 

ඒ අයට සුදුසුකම් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේ දවස්වල රූපවාහිනියට පත්වෙලා ඉන්න ලොක්කෙක් (සඳ පාල) මෙරට සිටින ප‍්‍රවීණ කලාකරුවන් සම්බන්ධව කරණ සෞන්දර්යයාත්මක වැඩ සටහනක් පිළිබඳව යම් යම් විමසීම් කරලා තියෙනවා. 

එහිදී ඉදිරියේදී කරන්නට යෝජිත කලාකරුවන්ගේ නාම ලේඛණයක් අදාල ඉහළ නිළධාරියාට යොමු කළ විට 'අනුලා කරුණා තිලක' කියන්නේ කව්දැයි ඔහු අසා තිබෙනවා.

බොන්න වතුර ඉල්ලූ රතුපස්වල විරෝධතා කරුවන්ට වෙච්චි දේ මෙන්න (වීඩියෝ)

යුධ හමුදාව රතුපස්වල විරෝධය විසුරුවා හරී,..

විරෝධතාවයට රබර් උණ්ඩ, කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර… 

මාධ්‍ය වේදීන් ඇතුළු කිහිප දෙනෙක් තුවාලයි.

විරෝධතා කරුවෙකුත් මියයයි…

විනිග්‍රෝස් නම් කර්මාන්ත ශාලාවකින් පිට කරන රසායනික අපද‍්‍රව්‍ය හේතුවෙන් රතුපස්වල ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ඇතිවී තිබෙන පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් පැවති විරෝධතාක් පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා

එම විස්තරය මෙතනින්
http://www.hotandfastnews.com/2013/07/blog-post_5239.html

එම විරෝධතාවයේදී එක් අයෙකු මිය ගොස් 41 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව පොලීසිය පවසනවා. මිය ගිය 22 හැවිරිදි

බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර නැමති හරකා අනින්ට පනී...

මෙතැන වැඩ 
කෙරෙන්න ඕනෑ 
මට ඕනෑ විදිහට...

එහෙම නැත්තම් 
ගුටි කන්න 
තමයි වෙන්නේ...

රජයේ නිලධාරීන් වැඩකරන්න ඕනෑ දේශපාලකයින්ට ඕනෑ විදියටයි එහෙම නැත්තම් ගුටි කන්න තමයි වෙන්නේ යැයි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර නමැති මී හරකා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේදී පැවති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අමතමින් පැවසීය.