Ads 468x60px

.

ජනප්‍රිය යොවුන් නිළි ෂෙරිල් ‘දම්සාරි’ ටෙලියෙන් ඉවත් කළ කතාව ඇත්තද?

මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ‘දම්සාරි’ ටෙලිනාට්‍යය ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ටෙලිනාට්‍යයක්. එම ටෙලිනාට්‍යයේ ‘දම්සාරි’ ලෙස ඔබ හමුවට එන්නේ ජනප්‍රිය යොවුන් නිළි ෂෙරිල් ඩෙකර්. 

නමුත් හිටිහැටියේම දම්සාරි ටෙලිනාට්‍යයෙන් ෂෙරිල්ව ඉවත් කළ බව පසුගියදා අන්තර්ජාලයේපළ වී තිබුණා. ඇය එම ටෙලිනාට්‍යය සමග ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත ස්වර්ණවාහිනී නාලිකාව මගින් ෂෙරිල්ව මෙම නාට්‍යයෙන් ඉවත් කළ බවයි අදාළ ප්‍රවෘත්තියේ පළ වී තිබුණේ. 

මේ ගැන දැනගන්න අපි ෂෙරිල්ට කතා කළා. ඇය තම අදහස් සෘජුව අප වෙත දැක්වුවේ මේ විදියට.

මම මේ ලෝකෙට පොන්න ළමයි ජාතක කරලා නෑ - ඇමති මර්වින්

මාව ඉස්‌කෝලෙන් සති දෙකකට සස්‌පෙන්ඩ් කළා...

පසුගිය 29 වැනිදා සඳුදා මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සිය මෙරුන් පැහැති පෝර්ෂෙ රථයෙන් කොළඹ පුරහල අසල ඔඩෙල් සාප්පුවට පැමිණේ.

මාලක එන්නේ ඔහුගේ පෙම්වතියත් සමගය. කලකට පෙර මාලකම මාධ්‍යයට පවසා තිබු ආකාරයට ඔහුට පෞද්ගලික ආරක්‌ෂකයෝ හය දෙනෙක්‌ වෙති. එහෙත් එදා ඔහු පැමිණෙන්නේ ආරක්‌ෂකයන් නැතිවය. 

මාලක පෙම්වතියත් සමග පැය දෙකක්‌ සාප්පුව තුළ හිඳී. මේ අතර අලුත්ම අලුත් ඩිෆෙන්ඩරයකින් පැමිණෙන දොළොස්‌ දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මාලක එනතුරු ඔඩෙල් සාප්පුවේ රථගාලේ බලා හිඳී. 

දෙපැයකින් සිය රථයට පැමිණෙන මාලකට මේ පිරිස එපා නොකියන්න පහර දෙති. මාලක නවලෝක රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරේ. අනතුරුව සිද්ධිය සොයා බැලිනි. පහර දුන් පිරිස පැමිණ තිබුණ වාහනයේ අංකයට අනුව එම වාහනය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. 

එහෙත් කරුමය කියන්නේ ඒ අංකය සහිත වාහනය මාස ගණනාවක්‌ තිස්‌සේ කොට උඩ දමා එහි ගරාජයක මුල්ලේ තිබීමය. වෙනදා සීසීටීවී කැමරාවල සිදුවීම් පටිගත වුවත් පුදුමාකාර කරුමය වන්නේ ඒ සීසීටීවීවල පටිගතවු සිදුවීම් අපහැදිලි බව පොලීසිය කීමය. 

කෙසේ වුණත් මේ සිද්ධියෙන් කම්පාවට පත්වූ තාත්තා කෙනෙක්‌ ඉන්නේය. ඒ තාත්තා මර්වින් සිල්වාය. මර්වින් සිල්වා තාත්තාට කියන්න ඇති කතාව අසන්නට අප ඔහු සොයා ගියේය. 

මේ ඒ තාත්තා අපට කී කතාවය.

නූරිය වත්තේ අත කොටාගේ භිෂණයට උදව් කලේ මහීපාල හේරත්...

මහ ඇමති මහීපාල හේරත් හා ඔහුගේ පුතා විසින් නූරිය වත්තේ භිෂණ තත්වය නිර්මාණය කිරීමට උදව් කල බව පරීක්ෂණ වලදී හෙළි පවතී.

මහීපාල හේරත් හා ඔහුගේ පුතාගේ අනුග්‍රය යටතේ නූරිය වත්තේ අත කොටා ප්‍රදේශයේ වදකාගාරයක් වසර දහයකට අධික කාලයක් පුරාවට පවත්වාගෙන ගොස් තිබේ. 

නීති විරෝධී කසිප්පු වෙළඳාම, රජයේ  රක්ෂිත වලින් හොරෙන් ගස් කැපීම කප්පම් ගැනීම වැනි කටයුතු අත කොටාගේ කල්ලිය විසින් සිදු කොට ඇති අතර මොවුන් විසින් නීති විරෝධී අයුරින් උපයන ලද මුදල් වලින් මහ ඇමති මහීපාල හේරත්ටද ගෙවීම් කොට තිබේ.