Ads 468x60px

.

වයසින් අඩු තරුණියන් සමග පෙම් කරන්නට කැමැති අධ්‍යක්‍ෂකවරයෙක්...

සල්ලි වලට සෙක්ස් දෙන
නිළියක්...

ආදරයට වයස් බේ යක් නැත. සාමාන්‍ය සමාජයේ මෙන්ම කලාලෝකයේ ගැහැනු සහ පිරිමි පේ‍්‍රම සම්බන්ධකම් වල පැටලෙන්නේ වයස් සීමා මෙන්ම, වෙනත් සීමාවලින් තොරවය. නිෂ්පාදකවරු නිළියන් ට පේ‍්‍රම කරති. නිළියන් පේ‍්‍රමය සහ ආර්ථික වාසි අපේක්‍ෂා කරති. 

අධ්‍යක්‍ෂවරු නිළියන්ට පෙම් කරති. නිළියන් රගපෑමට නිර්මාණ අපේක්‍ෂා කරති. නළුවන්ද නිළියන්ට පෙම් කරති. ඒවා ඒ නිර්මාණ තුළට පමණක් සීමා වෙති. 

මේ සියල්ල අතර ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයට පැමිණෙන අලූත් නිළියන් හැට පිරුණ තරුණ නිෂ්පාදකවරු සමග අධ්‍යක්‍ෂවරු සමග පේ‍්‍රමයෙන් පැටලෙන්නේ ආදරය කෙසේ වෙතත් ආර්ථික වාසි අපේක්‍ෂාවෙනි.

කොළඹ නවතින්නට ගෙයක්, ගමන් බිමන් යන්නට වාහනයක්, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා නව යොවුන් තරුණියන් මේ ආකාරයෙන් සම්බන්ධකම් වල පැටලෙති.

සංසර්ගයේ අවසානය සුරාන්තයෙන් කෙළවර වේනම් සමලිංගික ඇසුර වරදක්ද.?

ඕනෑ මල ඉලව්වකින් හරි සුරාන්තයට පත් විය හැකි නම්...

අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය හෝටලයක සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම පිළිබඳව අප්‍රසාදය පළ ක සිදුවීමට අදාලව මාධ්‍ය ගනනාවක් පුවත් පල කර තිබුනා.  

මේ පහතින් දැක්වෙන්නේ ක්තරා පුවත්ප පල වූ පුවතකි.

අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරා ගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය. 

ලෝකයේ බොහෝ රටවල සමලිංගික තත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානය ක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසි සේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.