Ads 468x60px

.

නෙහාරාලා වගේ අය මෙහෙම තුට්‍ටු දෙකට යන්න ගත්තාම අපිට මොකද වෙන්නෙ...


නෙහාරා ගනන් බස්සගෙනලු...

නෙහාරා කියන්නේ කාලයක් ඉතා ජනප්‍රිය වෙච්ච නිළියක්නේ. අඩියෙන් අඩිය උඩට ඇවිල්ල. උඩම පඩියට නැග්ගට පස්සේ ඉතින් ගානත් සැරයි තමයි. 

ඒත් හැමදාමත් සැරට ඉන්න හම්බෙන් නෑ. මොකද සැර අඩු වැඩි වෙනවා තමන්ට වැඩ ලැබෙන ප්‍රමාණයට. පහුගිය කාලයේ මීඩියාවලින් ජනප්‍රිය උනාට නෙහාරාට වැඩ නම් තිබුණේ ගොඩක් අඩුවෙන්.

එහෙම උනාම ගනන් බස්සගෙන හරි යන්න වෙනවා වැඩ හොයාගෙන. එහෙම යනකොට තමයි නෙහාරාට දම්සාරිව හමුවෙලා තියෙන්නේ කියලයි ආරංචි.