Ads 468x60px

.

සිරිපතුල මුද්‍රණය කළ කාන්තා ඇඳුම් තොගයක් සිංහල කඩේක...


තවත් සිංහල 
වෙළෙන්දෙක්ගේ 
පහත් වැඩක්...

ශ්‍රී පතුල මුද්‍රණය කරන ලද කාන්තා ඇඳුම් තොගයක් බලංගොඩ නගරයේ පිහිටි සිංහල ව්‍යාපාරිකයකුට අයත් වෙළෙඳ සලක තිබී බදාදා (28) දහවල් සොයාගෙන තිබෙන hotandfastnews (hota) වෙත වාර්තා වෙනවා

කාන්තාවන් කිහිප දෙනෙක් බලංගොඩ පිහිටි මෙම වෙළෙඳසලට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේ ශ්‍රී පතුල මුද්‍රණය කළ ‘බ්ලවුස්’ තොගයක් විකිණීමට තබා තිබෙනු දැක තිබෙනවා.

ගම්පහ මංකොල්ලයේ සමෘද්ධි නිලධාරියා මිනී මැරුමකුත් කරලා...

ගම්පහ නගරයේ මුල්‍ය සමාගමකට කඩාවැදී අයුධ පෙන්වා සේවකයන් බිය ගන්වා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් (රු. 18,000,000) වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කන්ඩායමක් පිලිබඳ පුවතක් වෙබ් අඩවි කිහිපයකම තොරතුරු වාර්තා වී තිබුණා...

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ වාහන ලීසිං හා රන් බඩු උකස් ගන්නා ආයතනයක් පවත්වාගෙන ගිය මූල්‍ය සමාගමක ගම්පහ ශාඛාවේ කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෙලුව සමෘද්ධි මහා සංගමයේ ව්‍යාපෘති සහකාර නිලධාරී සමන්ත කුමාර මීට පෙර ඡන්ද සමයක සිදුවූ මීනීමැරුමකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු ඔස්සේද පොලිසිය පරීක්ෂණ පවත්වමින් තිබෙන බවයි.

තම එකම දරුවා වසර 30 ක් පුරා ගලින් සැදු කුටියක සිරකරගෙන සිටිනා දෙමාපිය යුවළක්

තම එකම දරුවා වසර 30 ක් පුරා ගලින් සැදු කුටියක සිරකරගෙන සිටිනා දෙමාපිය යුවළක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.

ඔවුන්ගේ දරුවා වන ඩොන්ග් හයි දැනි 46 හැවිරිදිය. කුටියේ සිරකර සිටි වසර 30 ක කාලය පුරාවටම ඔහු එළියටවත් පැමිණ නැත.

ඩොන්ග් වටොවු හා ඔහුගේ බිරිඳ වන ක්ෂියා ඕ හොන්ග් ජීවත් වන්නේ චීනයේ ගිණිකොන දිග ෆුජියාන් ප‍්‍රදේශයේය.


ඩොන්ග් හයි කුඩා කල මානසික රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළේ යැයිද රෝහල් කිහිපයක්ම කරා රැගෙන ගියත් ඒවායින් තම දරුවා භාරගැනීම ප‍්‍රතික්ෂේප කළ නිසා ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකි වූයේ යැයිද මොවුහු පවසනවා.

බුදු දහම අනුව ලස්සන කෙල්ලගේ හැඩය මෙහෙමයි

රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තිය තේරීම අද මෙන්ම බුද්ධ කාලයේදී පවා සිදු වූ බවට තොරතුරු බෞද්ධ අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා. 

එලෙස තෝරාගත් තැනැත්තිය ජනපද කල්‍යාණිය, නගර ශෝභනීය ලෙස රාජකීය තනතුරකින් පුදා ඇය රාජ කුමාරවරුන්ගේ හා ප්‍රභූන්ගේ ‍පොදු වස්තුවක් බවට පත් කර තිබෙනවා. රූපයෙන් අගතැන්පත්ම තැනැත්තිය එලෙස පොදු වස්තුවක් බවට පත්කර ඇත්තේ රාජ කුමාරවරුන්, ප්‍රභූන් අතර ඇය දිනාගැනීමට අරගල, කලකෝලාහල ඇතිවීම වළකාලීමේ එක් උපක්‍රමයක් ආකාරයට බවටද පැහැදිලිය.

බුදුන් දවස සුන්දරියන් තෝරා ගැනීමේදී සලකා බැලූ ඇතැම් කරුණු කාරණා වර්තමානයේදී රූපරාජිනියන් තෝරා ගැනීමේදී එලෙසින්ම අනුගමනය කරන බව පෙනෙන්නට
තිබෙනවා. එදා රූපසුන්දරියක සතු නොවිය යුතු ශරීර දෝෂ හයක් පිළිබඳව අටුවාවේ සඳහන් වෙනවා.

රූපසුන්දරියක සතු නොවිය යුතු ශරීර දෝෂ පහතින් බලන්න