Ads 468x60px

.

ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේදී ජිප්සීස් සුනිල් කියන්නට ඇතිදේ ගේ ඇතුළටම ගිහින් කිව්වේ කාටද..?

ආණ්ඩුවට හොඳටම කඬේ යන්නෙ ජැක්සන් විතරද

ජිප්සීස් සුනිල් දශක කිහිපයක් තිස්සේ මේ රටේ සංගීත සහ ප‍්‍රාසාංගි ක කලාව තුළ යම් වෙනස් යමක් කිරීමට උත්සාහ කළ සම්ප‍්‍රදායික නොවන සංගීත කණ්ඩායමක් සහ ගායකයෙකි.

සුනිල් ඔහු ජීවත්වන සමාජයේ දේශපාලනය ආර්ථිකය සහ සංස්කෘතිය සිය ගීතයෙන් කලාවෙන් ඉදිරිපත් කරණු ලබයි. මෙම ගීත විටෙක උපහාසාත්මකය. විටෙක අමුය. විටෙක තිත්තය. 

මේ සියල්ල ඔහු සමාජයීය සාමාජිකයෙකු ලෙස සිට සංගීතය සහ ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීම තුළ සිට ජනතාවට, රසිකයාට සහ රසිකයින් නොවන අයට ද බෙදා දෙයි. පසුගියදා සිදුවූ එවන් සිදුවීමක් නිසා සුනිල් පෙරේරා බොහෝ දෙනෙකුගේ අවදානයට පාත‍්‍රවිය.

ලෝකෙන් උතුම් රට ලංකාව බැවින් සුද්දන්ට ටියුෂන් ගන්න ලංකාවට එන්න කියන්න සුනිල්ට හැකියාව ලැබිණි. ක‍්‍රි
ට් සම්මාන රාත‍්‍රියේදී සුනිල් පැමිණ සිටි කි‍්‍රකට් නිළධාරීන්ටත් ක‍්‍රීඩකයන්ටත් හරි අපූරු දේවල් ප‍්‍රසාංගිකව කියා දැම්මේය.

ස්ත්‍රී දූෂණ සාමන්‍යකරණය වීම...


කාන්තාවකගේ කැමැත්ත 
ඇතිව හෝ නැතිව 
ලිංගිකව එක්වීමට 
අයිතියක් තියෙනවා...

ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්‍ෂණ වාර්තා වක් පෙන්වා දෙයි. 

ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්‍ෂණය සිදු කර තිබේ.
  
එම සමීක්‍ෂණයේදී තමන් ස්ත‍්‍රී දූෂණයක් සිදුකළ බව පිළිගෙන ඇති පිරිමින් වැඩි දෙනෙකු ප‍්‍රකාශ කර තිබෙන්නේ කාන්තාවකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔවුන් සමග ලිංගිකව එක්වීමට තමන්ට අයිතියක් තිබෙන බවය.  

ක්‍රෙඩිට්කාඩ් පතකින් රුපියල් එක්ලක්‍ෂ විසිදහසක් වංචා කළ ටෙලි නිළි මනිෂා ශ්‍යාමලීට වැඩ වරදී.

අන්සතු ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් එක්ලක්‍ෂ විසිදහසක් වංචා කළ බවට චෝදනා ලැබ සිටින ටෙලි නාට්‍ය නිළිය ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධි කරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන පුවතක් අපවෙත වාර්තා වනවා

ඒ අනුව ගොනුකිරීමට සාක්කි තිබේ නම් ඉදිරි නඩු දිනයේදී පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොටුව මහෙස් ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කොල්ලු පිටිය පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙසේ චෝදනා ලැබ සිටින්නේ මනිෂා ශ්‍යාමලී නමැති ටෙලි නාට්‍ය නිළියයි. මෙම ටෙලි නාට්‍ය නිළිය විසින් එඩ්මන් වික්‍රමපතිරණ නමැත්තකුට අයත් ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් එක්ලක්‍ෂ විසිදහසක