Ads 468x60px

.

කතරගම දෙවියන්ගේ බර්ත් ඩේ එක ගැන ඇසූ පළමු අවස්‌ථාව...

පසුගිය 16 වැනිදා කතරගම නගරයේ ඇති කළ කලහය මින් පෙර කතරගම ඉතිහාසයේ නොවූ විරූ එකක්‌ වූනා.ඉතිහාසයේ වැඩිම ජනකායක්‌ කතරගමට රැස්‌වූයේ එදිනය. අක්‌කර 4 ක්‌ තරම් වූ කතරගම දේවාල භූමිය තුළ ලක්‍ෂ 5 ක්‌ තරම් සේනාවක්‌ අතුරු සිදුරු නැතිව පිරී සිටියා. කතරගම සියලු රථගාල් පිරී තිබුණා.

තව එකදු රථයකටත් ඇතුළුවන්නට රථ ගාල්වලට ඉඩක්‌ නොවීය. කුඩා දරුවන්, මහලු ගැහැනු පිරිමින් මෙදා තරම් අතරමං වූ දවසක්‌ මින් පෙර නොවීය. කතරගම සෑම වෙළෙඳ සලකම කිසිවක්‌ම ඉතිරි වූයේ නැත. සියල්ල විකිණී ගියේය. 

පලතුරු සහ පොල්ද, පොල් තෙල් හා පහන් තිරද සොයා ගත නොහැකිව ජනී ජනයා වෙළෙඳසල් ගානේ පැය ගණන් ඇවිද්දා. මහා මාර්ගයන්හි තිබුණේ අසාමාන්‍ය වාහන තදබදයකි.

කතරගම දෙකක්‌ කළ මේ අරුමය කුමක්‌ද?. මේ සා ජනකායකගෙන් කතරගම පූජා නගරය තදබද වී ගියේ ඇයි?

අවු: 14ක පාසල් සිසුවෙකුගෙන් 22 හැවිරිදි විවාහක තරුණිය කාමාශාවන් සංසිඳුවා ගත් හේතුව

සැමියා හමුදා සේවයේ...

තනියට රාත්‍රීයේ සිසුවා නිවසේ නතර කරගෙන...

වයස අවුරුදු දහහතරක පාසල් සිසුවෙකු  විසිදෙහැවිරිදි විවාහක තරුණියකගෙන් දීර්ඝ කාලයක් පුරා බරපතළ ලිංගික අපයෝජ නයකට ලක්වීමක් සම්බන්ධ යෙන් එම කාන්තාවට නඩු පවරමින් උතුරු මැද පළාත් බද මහාධිකරණ යට අධිචෝදනා පත්‍රයක් ඉකුත් සතියේ  දිනක නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූවා.

අධිකරණයට වාර්තා වී ඇති කරුණුවලට අනුව එකී බාල වයස්කාර සිසුවා විසි දෙහැවිරිදි විවාහක තරුණියගෙන් අපයෝජනයට ලක්ව ඇතැයි චෝදනා එල්ලවන්නේ 2011 වසරේ මැයි 20 වෙනිදා සිට 2012 ජුනි 18 වෙනිදා දක්වා වූ වසරකට වැඩි කාලයක් තුළදීය.

මේ ළමා අපචාරය අධිකරණයට වාර්තා වන්නේ මහවිලච්චිය පොලීසියෙනි. පොලිස් වාර්තා වලට අනුව එකී අපචාරය සිදුවී ඇතැයි පැවැසෙන්නේ මහවිලච්චිය 16 කණුවේ අලිවංගුව නම් ගම්මානයේය. 

දහහතර හැවිරිදි පාසල් සිසුවා විසි දෙහැවිරිදි විවාහක කාන්තාවකගේ ගොදුර බවට පත්වන්නේද එම කාන්තාවගේ තනියට රාත්‍රී කාලයේ එම සිසුවා ඇගේ නිවසේ නතර කර තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව වාර්තා වී ඇත.

‍පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව ඇගේ සැමියා හමුදා සේවයේ නිරත අයෙකි. එබැවින් ඇය බොහෝ දිනවල නිවසේ සිටියේ තනිවමය. අසල්වැසි නිවැසියන් සමග හිතවත්ව සිටි ඇය රාත්‍රියට ඇගේ තනියට නිවසට ගෙන්වා ගත්තේ ඒ අසල්වැසි නිවසක සිටි පාසල් සිසුවෙකි.