Ads 468x60px

.

හෙළුවෙන් හිටපු ස්මාර්ට් ෆෝන් තවත් ස්මාර්ට් කරන්න පෑන්ටියක් සමත්වෙයි...

ස්මාර්ට් ෆෝන් වලටත් ජංගි අන්දන්න වෙන කාලයක් මේක...

ස්මාර්ට් ෆෝන් එකක් අතේ තිබ්බාම කවුරු ත් හිතන්නේ තමන් හරි ලොකුයි කියලා. 

ඒක එහෙම තමයි. මොකද ස්මාර්ට් ෆෝන් එක හදල තියෙන්නෙම ඒකට තමයි. ඒ කොහොම උනත් ස්මාර්ට් ෆෝන් එකට ජංගියක් අන්දවල තියන්න වැඩ සිද්දවෙලා.. මොකද සමහර ඇඟිලි ගැසීම් නිසා.

නානා ප්‍රකාර ෆෝන් කවර තිබුණට ෆෝන් එකේ Home කියන බොත්තම තියෙන්නේ අනාරක්ෂිතවයි. ඉතින් මේ නිසා ගොඩක් උපද්‍රව මේකට සිද්ධවූණා.

පහේ ශිෂ්‍යත්වේ ෆේල් වුනාට ඇඳුම් බෑග් එකත් දීලා දැරිය ගෙදරින් එලෝලා.


දැරිය කඳුළු සලමින් 
ගෙදර යන්නට 
බෑ කියයි...

ඊයේ (01) නිකුත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ බුත්තල ප‍්‍රදේශයේ දැරියක් මව්පියන් විසින් නිවසින් එළවා ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ දැරියට පිටව යන්නට මව්පියන් විසින් ඇඳුම් බෑගයක්ද අසුරා දී ඇති අතර නැවත නිවසට එන්නට එපා යැයි ද මව්පියන් විසින් දැරියට තරවටු කර තිබෙන බවයි. 

ඒ අනුව ඇය කිලෝමීටර 4ක් පමණ ඈතින්  වූ ඇගේ යෙහෙළියකගේ නිවසකට ගොස් තිබෙනවා. එහිදී එම නිවසේ මව්පියන් මේ පිළිබඳව පරිවාස දෙපාර්තමේන්තුවට සහ ඇය ඉගෙනගන්නා පාසලේ විදුහල්පති වරයාටත් දැනුම් දී තිබෙනවා.

ඡන්දෙට පාසල සූදානම් කළ පසු කාමරයක ජෝඩු පහක්‌ යහන් ගතවුනේ මෙහෙමයි...


ජූඩෝ මෙට්‌ට 
වලින් ඇඳක් 
හදාගෙන...

මහනුවර දිස්‌ත්‍රික්‌කයට යාබද දිස්‌ත්‍රික්‌කයක මායිමේ පිහිටි ජනප්‍රිය පාසලක පෙම්වතුන් ජෝඩු 5 ක්‌ කඩිනමින් සූදානම් වූවේ මෙවර පළාත් සභා ඡන්දයට දින කිහිපයක්‌ ඡන්දයට පාසල වසා දැමීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහාය. ඒ අනුව ඔවුන් පාසලේ ක්‍රීඩා කාමර යේ දොරට යතුරක්‌ සකසා ගත්තේ ඒ තුළ අවශ්‍ය නිදහස මෙන්ම ජූඩෝ පුහුණු මෙට්‌ට තිබෙන නිසාය. 

මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මෙම පෙම්වතුන් ජෝඩු 5 මැතිවරණයට පෙර දින ක්‍රීඩා කාමරයට පැමිණ ඩෙස්‌ වලින් වටකොට කුඩා කාමර සකස්‌ කොට ඔවුන්ට වෙන් වූ ලෝකයක සිටියේය.

ඡන්ද මධ්‍යස්‌ථානයක්‌ වූ මෙම පාසල ඒ සඳහා සකස්‌ කිරීමේ වගකීම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට පැවරි තිබුණෙන් මෙම ප්‍රදේශයේ සිටි ග්‍රාම නිලධාරිවරියද පාසල වෙත ඒ සඳහා පැමිණ සිටියාය.

ඡන්දයට පෙරදින පැමිණෙන නිලධාරීන් හට රාත්‍රි නිදාගැනීමට මෙට්‌ට අවශ්‍ය හෙයින් ඒ සඳහා පාසලේ ඇති ජූඩෝ මෙට්‌ට ලබා දිය හැකි නිසා ඇය හා ඇගේ සහායකයන් ක්‍රීඩා කාමරය විවෘත කළේය.


බර්ටිගේ අභාවයට ඒවා තිබු ශෝක පණිවිඩය කියවීමට ඉඩ නොදීම ගැන ජනාධිපතිට මල පැනලා


බර්ටි, අවසානයේ ලැබූ ලොකුම සතුට චන්ද්‍රිකාගේ පැමිණීමලු..!

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ  අභාවය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒවා තිබු ශෝක පණිවිඩය අවමගුල් උත්සවයේ දී කියවීමට ඉඩ නොදීම ගැන ජනාධිපති වරයා බලවත්සේ කෝපයෙන් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වෙනවා.

එසේම එහිදී, බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කල ස්තුති කතාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇගයීමද ජනාධිපතිවරගේ කෝපයට හේතුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ අමාත්‍යවරයකු කියා සිටියේ, එම තත්වයතුල එම ශෝක පණිවිඩය ආණ්ඩුවේ 'දිනමිණ'  පුවත්පතේ පළකලද එහි සඳහන් කරුණු බොහොමයක් වැරදි සහගත බවයි.