Ads 468x60px

.

සමිතාට හා නිරෝෂාට ළං වුණු පිරිමි තේරුම් නොගත් දේ නිල්මිණි පැහැදිලි කරයි.


මමත් 
වැල් ටෙලි 
නාට්‍යවල 
රඟපෑවා...

හැබැයි ඇඟට දැනෙන්න 
රඟපාන්න බැරිවුණා...

නිල්මිණී සිය දෙවන විවාහයෙන් ද වෙන්වී දැන් ජීවත් වෙන්නේ සිය දියණිය සමගයි. 


මේ සියල්ල සමග ජීවත්වීම සඳහා ගෙන යන අරගලය බැලූ බැල්මට පහසුවක් සේ පෙණුනත් එය සිතන තරම් පහසුවක් නොවන බව ඇයටම දැන් තේරිලා. මේ නිසාම දැනෙන වෙහෙස මානසිකව මෙන්ම ශාරීරික වද බලපාන බව ඇය පවසනවා. ඒ පිළිබඳව නිල්මිණී ඇගේ වචන වලින්ම කියන්නේ මෙහෙමයි.

පවුලක් නඩත්තු කරන්න වර්තමානයේ නම් සෑහෙන මුදලක් අවශ්‍යයි. පවතින් සමාජ ආර්තික දේශපාලන කාරණා සමග අද කාලෙ රගපෑමෙන් පමණක් මුදල් උපයන්න බැහැ. ජීවත්වීම සඳහා විශේෂයෙන් තනියම දරුවක් සමග ජීවත්වෙන කෙනෙකුට. 

සනත්ගේ මලීකා රෙනෝ ද සිල්වාගේ පෙම්වතිය වුනේ කොහොමද.?

සනත් දැන් 
පෙම් සුව 
විඳින්නෙ 
මේනකා 
එක්කද...?

ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති වුණු සනත් කොළඹ පැවැත්වුනු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් මැද්දේ මලීකා එක්ක සී ප්ලේන් එකකින් නුවර ගියා කියන ප්‍රවෘත්තියටත් තටු ඇවිල්ලා හැම තැනම ඉගිල්ලිලා ගියා.

කොහොම වුණත් සනත් මලීකා සම්බන්ධය හිතපු තරම් දුර දිග ගියේ නෑ. සනත් මේ වෙද්දි මේනකා පීරිස් එක්ක පෙම් සුව වින්දින්න පටන් අරගෙන කියලා තමයි අලුත්ම නිවුස් එක. ඒක කවුරුත් දන්නවනේ. 


එතකොට මලීකා දැන් තනිකඩයි  කියලා ඔයාලට හිතෙනවා ඇති. එත් ඇත්තම කතාව මොකක්ද දන්නවද?

ජාතික ගීයේ නිර්මාතෘවත් දන්නේ නැති අපේ අධ්‍යාපන ඇමති...

පසුගිය 01වන දින පැවැත්වූ ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති ප‍්‍රධාන උත්සව යකදි අධ්‍යාපන ඇමතිට ලොකු පටලෑවි ල්ලක් වෙලා කියලා අපිට ආරංචි වුනා.

hota වන අපි ඒ පිළිබඳව පොඩ්ඩක් සොයා බැලුවා. වෙලා තියෙන්නේ මේකයි. කොළඹ මහානාම විදුහලේ පැවැති
ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වූනේ අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධනයි. 

ඔහුගේ කතාවේදී ශ‍්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ආර්. ආර්. සමර කෝන් යැයි අධ්‍යාපන ඇමැතිවරයා පවසා තිබෙනවා. සිසුන් මුහුණට මුහුණ බලා ගත්තා මිස කිසිවක් කීවේ පැවසුවේ නෑ. 

ඔහුගේ කතාව අවසානයේ තෑග්ගක් පිරිනැමීමට වේදිකාවට පැමිණි අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් වන ජනප‍්‍රිය සංගීතවේදී එඞ්වඞ් ජයකොඩි මහතා බන්දුලගේ කනට කර යමක් කීමෙන් පසු බන්දුල ඇස් උඩ ගොස් දෙලොව රත්වී මයික් එක වෙතට දුවගෙන ගියා. 

නදීගෙන් තවත් ආශ්චර්යමත් වැඩක්, ඉඳිකටුවකට නූල් එකසිය පනහක් දැමීමේ ‘හාස්කම’ මෙන්න

රුධිරය වෑස්සෙන සේ දෙහි ගෙඩි කැපීම, නටන තෙල් තාච්චියට අත දැමීම, අතින් දෙහි කැපීම වැනි අද්භූත හැකියාවන් ගෙන් පිරි සුරූ පිනියක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

නදී දර්ශනී නම් වූ ඈ තුළ ඇති තවත් එවැනිම ආශ්චර්ය මත් හැකියාවක් වන්නේ ඉඳිකටු සිදුරක් තුළට නූල් පටවල් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් ආයාසයකින් තොරව දැමීමය. 

යමකු තුළ පවත්නා සාමාන්‍ය හැකියාවක් ඉක්මවන ක්‍රියා කිසියම් අද්භූත බලයක් නැතිනම් යක්ෂ හෝ භූතාවේෂයක් නිසා සිදුකරන ක්‍රියා වශ යෙන් පිළිගැනීමට අපි බොහෝ දෙනෙක් ස්වාභාවික ලෙසම පෙළඹී සිටිමු. ඒ අනුව මෙය නදී සතු පාරභෞතික හැකියාවකැයි යමෙකුට සිතෙනු ඇත.

නදී මෙහිදී යොදා ගන්නා ඉඳිකටුව ද නූල් ද සාමාන්‍ය මැහුම් සඳහා උපයෝගි කරගන්නා ඒවා වේ. ඉඳිකටුවේ කුඩා සිදුර තුළට වරින් වර නූල්පටවල් එකසිය පනහක් පමණ දැමීම ඇය ඉතා සූක්ෂමව හා දක්ෂ ලෙස කරන්නීය.