Ads 468x60px

.

"ඉගිල්ලෙන මාළුවෝ" නිසා වුනු අපහාසයට වන්දි ඉල්ලා ස්වාධීන රූපවාහිනියට එරෙහිව නඩු දමයි...

තහනමට ලක්වූ ගයේෂාගේ සෙක්ස් වීඩියෝ එක පහතින්...

ගයේෂා පෙරේරාගේ සහ සම්පත් ජයවීරගේ ලිංගික සංසර්ගය ඇතුළත් දර්ශණයක් නිසා "ඉගිල්ලෙන මාළුවෝ" චිත‍්‍රපටය තහනම් කරණ තැනට මගපෑදී තිබුණු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සංජීව පුෂ්පකුමාරගේ එම චිත‍්‍රපටය ලංකාවේ ප‍්‍රදර්ශණය කළ සැනින් එය තහනමට ලක්වූවා පමණක් නොව, සංජීවගේ සහ එහි නිෂ්පාදක වරයාගේ ජීවිතයට පවා තර්ජනයක් වන තරමට එය භයානක සිනමා නිර්මාණයක් වූ බව තතු දත් අය පවසනවා.

2013 ජුලි 14, 15, 16 දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශයෙන් 'ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය තහනම් කිරීම පිළිබඳ වාර්තා කරමින්, ප‍්‍රකට සාහිත්‍ය වේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ මාධ්‍ය සාකජාවක් පවත්වා තිබෙනවා.

වැඩ්ඩෝ ටික ෆේල් වෙලා කබ්බෝ ටික පාස් වෙලා‍


ටියුෂන් ගුරුවරියට 
මවුපියන්ගෙන් 
කුණු බැනුම්...

ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ දරුවන්ගේ දෙමාපියන් විසින් මුදල් අයකැර තම දරුවන්ට ඉගැන්වූ ගුරුවරියකගේ නිවෙස වටලා තර්ජන ගර්ජන කිරීමේ පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

ඇය රජයේ පාසලක පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට ඉගැන් වූ පන්ති බාර ගුරුවරිය වූවාය. තම පන්තියේම දක්ෂ යැයි තෝරා ගත් සිසුන් කීපදෙනෙකු පාසල් වේලාවෙන් පසු තම නිවෙසට කැඳවා මසකට රුපියල් දහස බැගින් අයකර ශිෂ්‍යත්ව පන්ති පැවැත්වූවාය. 


ඇය විසින් ඇගේ පෞද්ගලික පන්තියට බාර නොගත් දරුවන්ගේ මවුපියන් තම දරුවන් පන්තියට යැවීමට බොහෝ ‍උත්සාහ කළ නමුත් එම දරුවන් අදක්ෂ යැයි කියමින් පන්තියට බාර ගැනීම ප්‍රතික්ෂේප කළාය.පසුගියදා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් විය. 

ටොරෙන්ටෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නම විකුණමින් ශ්‍රී ලාංකිකයෙකු මුදල් වංචාවක

කැනඩාවේ ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියෙකු ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තවරයෙකු සමග එක්වී ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඒ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ පුද්ගලයෙකු, ද්විත්ව පුරවැසිභාවය ලබා දෙනවා යැයි කියමින්, ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වූ පුද්ගලයන් රවටා, මුදල් වංචාවක් කර ඇතැයි හෙලි දරව් වීමෙන් එම කාර්යාලයේ අර්බුධයක් මතුව ඇති බවයි.   

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ දේපල වෙළදාමෙහි යෙදී සිටින වසන්ත අබේසිරි නම් පුද්ගලයෙකු හරහාය.

ශ්‍රී ලංකික දේපල වෙළෙන්දෙක් වන කැනඩාවේ ජීවත් වන වසන්ත අබේසිරි නැමැත්තා, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික පුද්ගලයන් බොහෝ දෙනෙක් මෙසේ රවට්ටමින් මුදල් ලබාගෙන ඇතැයි වාර්තා වෙනවා. 

ගාලු නගර සභාව කළ වැඩේ කැතයි...?


ගාල්ල කොටු පවුර 
මත වූ කුණු බහාලුම් 
ඉවත් කිරීම...

දීර්ෂ කාලයක සිට ගාල්ල කොටු පවුරේ ඔරලෝසු කණුව පා මුල කුණු බහාලුම් පහක් තිබුණි. 

කොටු පුවර බලන්නට එන දේශීය හා විදේශීය සංචාරකයින් රැගෙන එන වතුර හිස් කළ බෝතල්, ඔවුන් භාවිතා කළ ආහාර ඉතුරු කොටස්, විවිධ පාන භාවිත කළ හිස් දැවටුම් හා හිස් පැකට්, හිස් කළ පාන වර්ගවල ලෝහමය බදුන් වැනි නොයෙක් අප ද්‍රව්‍ය මෙම බහාලුම් වලට මෙම සංචාරකයෝ විසින් දමන ලදහ.

ගාල්ල නගර සභාවේ කුණු ප්‍රවාහණය කරන වාහන වලින් උදේ සවස පැමිණ මේ බහාලුම් හිස් කොට ඒවායේ කුණු රැගෙන යන ලදී. ඒ මීට පෙරය.

නමුත් දැනට මාසයක පමණ සිට මෙම බහාලුම් පහ එතනින් මුළුමනින් ම ඉවත් කර දමා ඇත. ගාල්ල නගර සභාව විසින් එම බහාලුම් ඉවත් කර ඇති බව සැලයි.