Ads 468x60px

.

අඹන්පොල විද්‍යාලයේ විදුහල්පති ගැහැණු දරුවන්ට ෆෝන් එකෙන් පුසා පෙන්නපු හැටි...


එයාගේ පෝන් 
එකෙන් පුසෙක් 
පෙන්නුවා...

ඒකේ ගෑණූ 
කෙනෙක් 
හිටියේ 
හෙළුවෙන්.. 

මහව අධ්‍යාපණ කළාපයේ අඹන්පොල කාසිකෝටේ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල් පතිවරයා විද්‍යාලයේ ගැහැණු දරුවන්ට අසභ්‍ය විඩියෝ දර්ශණ තම ජංගම දුරකථනය මගින් පෙන්වී යැයි කියමින් එම විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවත්වෙන බව අප වෙත වාර්තා වෙනවා.

“අපිට සර් එයාගේ පෝන් එකෙන් පුසෙක් පෙන්නුවා ඊට පස්සෙ සුනාමියක් පෙන්නුවා, ඒකේ ගෑණූ කෙනෙක් හිටියේ නිර්වස්ත‍්‍රව “ යනුවෙන් සිද්ධියට මුහුණ දුන් දරුවෝ සිය අත්දැකීම විස්තර කර තිබුණා.

විකිනෙන එකේ වරදක් මම දකින්නේ නැහැ, මමත් විකිනෙනවා. උපේක්ෂා අලෙවි වීම ගැන කතා කරයි


ඒවා මම මුදල් 
වියදම් නොකර 
ලබන ප්‍රසිද්ධියක්...

උපේක්ෂා ස්වර්ණමාලි රංගන ශිල්පිනියක් හැටියට බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. 

පසුගිය කාලයේ ඇගේ ජීවිතයේ සිදුවුණ වෙනසින් පසු ඇය කෙසේ ජීවිතයට මුහුණ දෙන්නේද? ඇය සම්බන්ධයෙන් පළවන ඇතැම් තොරතුරු සත්‍යද? ඒ පිළිබඳ ලක්බිම පුවත් පත ඇයත් සමඟ කල කතා බහක් පහතින්.

ඔබේ ජීවිතයේ සිදුවුණ වෙනස්කම් හා ඔබ අද ජීවිතයට මුහුණදෙන්නෙ කොහොමද කියලා අපි මුලින් කතා කරමු?

මගේ පෞද්ගලික ජීවිතයේ ලොකුම වෙනස්කම වෙලා දැන් අවුරුදු දෙකකට වැඩියි. මට අවුරුදු දෙකකට වැඩි කාලයක් ගතවුණා නැවතත් ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න. ප්‍රශ්න තියෙද්දිත් මම යම් වැඩ කොටසක් කළා. 

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නැමැති සිවුරු කාරයාගේ රාවණා බළකායේ කප්පම් මෙහෙයුම මෙන්න...

ප්‍රවීණ සිනමා කරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ "සීතා මං ආවා" චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ "රිට්ස්" සිනමා ශාලාවේ   පැවැත් වූ අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදුණු රාවණා බළකායේ  සිවුරු කාරයන් එම විරෝධතාව පවත්වා ඇත්තේ හුදු කප්පම් අරමුණකින් බව හෙලි වෙමින් පවතී. 

විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙහෙයවන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නැමැති සිවුරු කාරයාගේ නාමික නායකත්වයෙන් යුක්ත රාවණා බළකායේ මුලික අරමුණ සැබෑ දේශපාලන ප්‍රශ්න වලින් ජනතා අවධානය වෙනතකට යොමු කිරිමත් ධනවත් ව්‍යාපරිකයන් ගෙන් කප්පම් ලබා ගැනීමත්‍​