Ads 468x60px

.

මධුගෙන් වෙන්වීම ගැන දුකයි කියල මම කිව්වේ නෑ, ඒක බොරුවක් - නිල්මිණී දැන් කියන කතාව


පිස්සියක් වගේ 
වාහනය එළවගෙන 

පාරවල් ගාණේ මං 
ගිහින් තියෙනවා...

පෞද්ගලිකව දැනෙන හිත් රිදවීම් වළින් මානසිකව විඳවන් නැතිව ඉන්න හුගක් දේවල් කරන නිල්මිණී තෙන්නකෝන් පිලිබඳ වත් මාධ්‍ය ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය සුහදශීලි චරිතයක්, දක්ෂ නලූවෙක්, නර්තන ශිල්පියෙක් හා නිවේදකයෙක් වන ඇයගේ හිටපු සැමියා වන මධු මාධව අරවින්ද පිලිබඳවත් අතිශය පුද්ගලික ජීවිතයේ තොරතුරු වලින් බිඳක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවේ ප්‍රේක්ෂකයින් ඒ පිළිබඳව සොයන්නට බොහෝ උනන්දුවක් දක්වන නිසයි.

කාලයක් පුංචි තිරයේ දිදුලන තරුවක් වූ නිල්මිණි ළඟදි පුවත් පතකට කියල තිබුණා මධුගෙන් වෙන්වීම ගැන පසුතැවෙනවා කියල. නමුත් දැන් ඇය කියන්නේ ඊට‍ වෙනස්ම කතාවක් ඒ පිළිබඳව ඇය අපත් සමඟ කරුණු පැහැදිලි කළ අයුරු පහතින්.

ඔයා ළඟදි පුවත්පතකට කියල තිබුණා මධුගෙන් වෙන්වීම ගැන පසුතැවෙනවා කියල?

"ෆේස්‌බුක්‌" මගින් හඳුනාගත් රූපලාවන්‍ය ශිල්පිනිය තරුණයකුට ස්‌කයිප් මගින් නිරුවත පෙන්වලා.

අන්තර් ජාලයේ "ෆේස්‌බුක්‌" මගින් විවාහක සුරූපී රූප ලාවන්‍ය ශිල්පිනියක්‌ විසින් හඳුනාගත් හදිසි පෙම්වතකු විසින් ඇගේ නිරුවත දැකීමට ආශා කරන බවට ඇයට දන්වා ඇගේ නිරුවත් දර්ශන ඇගේ කැමැත්ත මත වීඩියෝ ගත කල පුවතක් වාර්තා වන්නේ මීගමුවෙනි.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම තරුණයා අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ලබාගත් එම වීඩියෝ දර්ශන අන්තර් ජාලයට මුදා නොහැරීමට නම් රූපලාවන්‍ය ශිල්පිනියගෙන් රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ ඉල්ලා තිබෙන බවයි.

මම නිරුවතින් රඟපෑ චිත්‍රපටය ජීවිතයේ කැලලක් වන තරමටම දැන් බරපතල වෙලා - ගයේෂා කියයි


'රෙඩ් කාපර්ට්' 
වැඩ සටහන 
බලෙන්ම 
මගෙන් 
උත්තර 
ගත්තා...

'නිරුවතින් රඟපෑ බව ගයේෂා කියයි' යන සිරසින් යුතු පුවත වෙබ් අඩවි ගණනාවක පල කර තිබූ අතර එම නිළියගේ ඉල්ලීම පරිදි වෙබ් අඩවි කිහිපයක් එය ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.
 

අපට වාර්තා වන්නේ එම පුවත උපුටාගනු ලැබුවේ 'සිරස' රූපවාහිනී නාලිකාවේ 'රෙඩ් කාපර්ට්' නැමැති වැඩ සටහනට ඇය විසින් ප්‍රකාශකර තිබූ කාරණා හරහා බවයි. කෙසේ වුවද ඇය පවසන්නේ අදාල වැඩ සටහනේදී තමාව අපහසුතාවයට පත්කරමින් එම උත්තර ලබාගත් බවයි.