Ads 468x60px

.

බිරිය රෝහලේ, නැගනියට අයුතු යෝජනාවක් කළැයි සැමියාගේ ජනනේන්ද්‍රියට උණුවතුර ගහලා.


නිදා සිටියදී 
උතුරමින් තිබූ 
උණුවතුර 
බාල්දියක් 
හලලා...

පවු‍ලේ අභ්‍යන්තර ගැටලුවක් මත තමා විසින්ම තමන්ගේ ජනනේන්ද්‍රිය පද්ධතිය කපාගත්තාද..? නොමැතිනම් බාහිර පාර්ශ්වයක් විසින් මෙම සිද්ධිය සිදුකළාද..? එසේ නම් ඒ ඇයි...? හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය නොවුණු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

තවත් එවැනිම වූ පුවතක් අපට වාර්තා වන්නේ උඩ රට පළාතෙනි.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ස්වකීය නැගණියට අයුතු යෝජනාවක් කිරීම ගැන දැනගන්නට ලැබී කෝපයට පත්වූ තරුණ බිරිය තම සැමියාගේ ජනනේන්ද්‍රිය පෙදෙසට උණුවතුර බාල්දියක් ගැසීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ ඔහු ප‍්‍රතිකාර ගැනීම සඳහා මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.


දරු ප‍්‍රසූතියක් සඳහා තම බිරිය ඇයගේ නැගණිය සමග රෝහල වෙත ගෙන ගොස් බිරිය රෝහල් ගතකර නෑනණ්ඩිය සමග නිවෙසට පැමිණි අවස්ථාවේ විවාහක මස්සිනා ඇයට

දරු දෙදෙනා සමඟ දුම්රියට පැන්න බිරිඳ බලන්න රෝහලට ගිය සැමියාට ගෑණු පහර පිට පහර දීලා.


තෝ නිසා තමයි 
අපේ මංජුලා 
මැරුණේ....

මරාගත්තා නම් 
දැන් කෑලි ටික 
කාපිය...

වේයන්ගොඩ කීනවල දී ඊයේ දියණියන් දෙදෙනා සමඟින් දුම්රියට පැන සියදිවි නසාගත් මංජුලා එරන්දි නැමැත්තියගේ සැමියා වන ඉන්දික නීල් ජයමාන්න නැමැත්තාට අද වතුපිටිවල රෝහල් භූමියේදී කාන්තාවන් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

මියගිය මංජුලා එරන්දිගේ නැදෑ කාන්තාවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර ඇති අතර ඔහු අද පැවැති මරණ පරීක්ෂණයට සාක්ෂි ලබා දී රෝහලෙන් පිටතට පැමිණෙද්දීම මෙම කාන්තාවන් පිරිස ඔහු වටකරගෙන ඔහුට පහර දී තිබෙනවා

‘තෝව මරනවා..... තෝ නිසා තමයි අපේ මංජුලා මැරුණේ....’’ යනුවෙන් බැන වදිමින් ඔහුට කාන්තාවන් විසින් පහර දී ඇති අතර පොලීසිය මැදිහත් වී ඔහුව බේරාගෙන තිබෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

පොල් ගෙඩියක්‌ වැටීම නිසා අටපළකට බිඳුණු දරුවාගේ හිස්‌ කබල සුවකළ විස්‌මිත සැත්කම...

ගාල්ල ඉමදුව කනංකේ ප්‍රදේශයේ දැරියකගේ ඇස පසාරු කරගෙන පූර්ව මොළය දක්‌වා ඇනී ගිය පිහියක්‌ ශල්‍යකර්මයක්‌ සිදුකර සුවපත් කිරීමට හැකිවූ පුවතක් ඊයේ දිනයේ අප ඔබ වෙත ගෙන ආවා

තවත් එවැනිම වූ පුවතක් වාර්තා වන්නේ දෙනිපිටිය කපුවත්ත ප්‍රදේශයෙනුයි. 
ඒ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පස්‌ හැවිරිදි පිරිමි දරුවකුගේ හිස මතට පොල් ගෙඩියක්‌ වැටීම නිසා එම දරුවාගේ හිස්‌ කබල අටපළකට බිඳී මොළයේ කැබලි එළියට විත් තිබියදී වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් කළ විස්‌මිත සැත්කමක්‌ නිසා දරුවාට ජීවත්වීමට වාසනාව උදා වී තිබෙන බවයි.

අනතුරට ලක්‌වූ අවුරුදු පහක් පමණ වයසැති අසාද් නමැති දරුවා තවත් දරුවන් පිරිසක්‌ සමඟ සෙල්ලම් කරමින් සිටියදී වඳුරකු විසින් කඩා දැමූ