Ads 468x60px

.

උදාරි සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉඳලා නැතිලු...


සැමියාටත් 
ඒ ගැන 
උපදෙස්‌ 
දීලා...

බොඳ මීදුම් ටෙලි නාට්‍ය හරහා ගොඩක්‌ දෙනෙක්‌ අතර කතා බහට ලක්‌වුණු ජනප්‍රිය නිළි උදාරි දැන් වැඩිපුර ඉන්නේ සිංගප්පූරුවේ. ඒක ක්‍ෂේත්‍රයේ හැමෝම වගේම ඇගේ හිතුවතුන් පවා සහ සුද්දෙන් දන්න කතාවක්‌නේ. 

හැබැයි අපි මේ පාර කියන්න හදන්නේ එහෙම කතාවක්‌ නම් නෙමෙයි. මෙයා සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉඳලා නැහැ. සැමියාවත් එක්‌කරගෙන

ජොබ් එක රැකගන්න අලුත විවාහ කරගත් බිරිඳ ගණිකා වෘත්තියේ යෙදවූ සැමියෙක්...


මෙයා මගේ 
බෝයි ෆේ‍රන්ඩ්... 

ඇයි අපිට 
කාමරේක 
ඉන්න තහනම්ද?

‘ජිනා මැඩම්’ නමැති කාන්තාව විසින් කරගෙන ගිය එම ගණිකා මධ්‍යස්ථානය වැසෙන්නේ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකාය එම ස්ථානය වටලා අවසා නයේදී ජිනා මැඩම්  නමැති එහි හිමිකාරිනිය කොටුකර ගැනීමත් සමගිනි.

කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලෙහි ඉහළ මහල්වල ඇති නිවාස කිහිපයක් යොදා ගනිමින් කාලයක් තිස්සේ කරගෙන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය දැන් එහි නැත.

විදෙස් රටවල ගණිකාවන්ගේ පවා පහස ලබා ගැනීමට හැකි එම සුපිරි ගණිකා නිවාසයට ආ ගිය අය අතර මැති ඇමැතිවරුන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන්ද සිටි බවට විවිධ කතා බහ පැතිරුණා. වරක් එම ගණිකා මධ්‍යස්ථානය වැටලීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයට එහි රැඳී හුන් නියෝජ්‍ය ඇමැතිවරයෙකු අතටම හසු වී තිබුණා.  

අතුරුදන් මයෝමිට පෙම්වතුන් 2ක්, ඉංජිනේරු සිසුවා පොලිසියේදී ගෙල වැළලාගන්න හදලා


කූඩුවේ කම්බියක 
ටී ෂර්ට් එකෙන් 
එල්ලෙන්න හදලා...

මයෝමි දැක්කොත් 
පොලිසියට කියන්න...

හක්මණ දෙනගම ප්‍රදේශයේ පදිංචි විල්පිට ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සිසුවිය අතුරුදන් කිරීමේ චෝදනා ව යටතේ අත්අඩංගුවට ගත් මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුවෙකු මාතර පොලිස් කූඩුව තුළ ගෙල වැළලා ගැනීමෙන් පසුව මාතර රෝහලට ඇතුළත් කර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇත්තේ මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුවෙකු වන කැකනදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි රුවන් නමැත්තෙකු බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

පසුගිය සැප්තැම්බර් 20 වැනි දින හක්මණ දෙනගම ප්‍රදේශයේ පදිංචි අකුරැස්ස විල්පිට ගුරු විද්‍යා පීඨයේ 24 හැවිරිදි සිසුවියෙකු අතුරුදහන් වී ඇති බවට ඇයගේ මව විසින් සැප්තැම්බර් 20 වැනි දින හක්මණ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.