Ads 468x60px

.

මේනක, නෙහාරා ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කල ප්‍රශ්න තුන මෙන්න...

මේනක රාජපක්‍ෂ ආදරවන්තයකු වූ පළමු ටෙලි සිතුවම මුතුකිරිල්ලී හි ආදරයෙන් ළං කරගත් නෙහාරා සැබෑ ජීවිතයේ ද මේනකගේ ආදර වන්තිය බවට පත්වුනු පුවත දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහු තරම් පුංචි තිරයේ පෙම්වතකු වූ නළුවකු මෑත කාලයේ බිහි වූයේත් නැති තරම්. 

ඉතින් අප මේනකට කතා කළේ ඒ ආදර කැදැල්ලෙත් ඔහුගේ කලා දිවියේත් තොරතුරුත් සොයා බලන්නටයි. ඒහෙත් මේ සංවාදය ඇරැඹීමට මත්තෙන් ඔහු කියා සිටියේ "විවාහය ගැන අහන්නේ නැතුව වෙන ඕනෙම දෙයක් ගැන අහන්න" යනුවෙනුයි.

එම සංවාදය අවසානයේ මේනක රාජපක්‍ෂගෙන්, නෙහාරා පිලිබඳව විමසීමේදී ප්‍රශ්න තුනක් හමුවේ ඔහු නිහඬ පිළිවෙතක් අනුගමනය කලා. 

එම ප්‍රශ්න තුන හා ඔහු සමඟ කල සංවාදය පහතින්...

“කෝර‍ලේ මහත්තයා” ටෙලි නාට්‍යයේ “පිනා” සැබෑ ජීවිතයේ බිරිඳත් එක්ක රඟපාන හැටි මෙන්න


කට්ටිය 
හිතුවේ 
අපි අයියයි 
නංගියි 
කියලා

රාජ සභාවේ සිට කෝර‍ලේ මහත්යා දක්වා කාලය තුළ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසක සිය හාසේ‍යාත්පාදක රංගනය මුසු කළ මහින්ද අද අප රටේ හිඳින මුල් පෙළේ කලා කරුවෙකි.

මේ දිනවල කෝර‍ලේ මහත්තයා ටෙලි නාට්‍යයේ පිනා ගේ චරිතය තුළින් ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මහින්ද පතිරගේ අපගේ ටෙලි නාට්‍ය රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.