Ads 468x60px

.

කේට් කුමරිය විලියම් සමඟ නාන කාමරයේ සිටින ෆොටෝ දැක්කද - (පින්තුර සහ වීඩියෝ)

කේට් කුමරිය හා විලියම් කුමරු විසින් තම දරුවා ව සුරතල් කරන අති දුර්ලභ ජායාරූප පෙලක් පසුගියදා අන්තර් ජාලයට එක් කර තිබුණා. 

විලියම් හා කේට් සිය දරුවා සමඟ නාන කාමරයේ සිටින අයුරු, විලියම් විසින් දරුවාට කිරි පොවන අයුරු ආදී අතිශය දුර්ලභ අවස්ථා එම ජායාරූප වලින් පිළිබිඹු වුණා. කේට් හා වියම්ගේ අන්තර්ජාලයේ ඇති ජායාරූප යොදා ගෙන මේවා සකස් කර තිබුනේ Alison Jackson නම් කාන්තාවක විසින්. 

එම ජායාරූප පහතින්.

එදා කොච්චර රෑ වුණත් ගයාත්‍රී සතුටින් ඉපිළ ගිය හැටි මෙන්න...


සිද්ධිය වුණේ 
මහ රෑ 
කාර් එකේ 
එනකොට...

උඩහමුල්ල හරියේ රාත්‍රියේ ගයාත්‍රී ඩයස් වාහනය පදවා යන විට පාර මැද විශාල පිරිසක් වාහන නතර කරමින් යන ආකාරයත් ඒ වාහන පිරිස මගහරිමින් යන ආකාරයත් ඇය දැක තිබෙනවා. 

ගයාත්‍රී ඩයස් කාර් එකින් උපන්දින සාදයකට සහභාගී වන්නට ගොස් රාත්‍රියේ එමින් සිටියදී ඇයගේ වාහනය ඩ්‍රයිව් කරමින් සිට ඇත්තේ ඇයයි

හංසි පෙරේරා ගුටි කෑවේ ආක්‍ෂාගේ මුස්ලිම් පෙම්වතාට කේලම් කිව්ව හින්දද..?


පසුගිය දින වල 
උණුකැවුම් මෙන් 
විකිනුණ අලූත්ම 
නිළි ගැටුම...

නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරිත් ඇගේ මවත් තවත් නිළියක හා නර්තන ශිල් පිනියක වන මේනකා මධුවන්ති ත් එක්ව නිරූපිකාවක වන හංසි පෙරේරාට නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යා ගාරය තුලදී ඇයට පහර දීමේ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

ඇත්තේන්ම මේ වනවිට සමාජයේ මේ නළු නිළියන් සම්බන්ධව ඇත්තේ වෙනස්ම ආකල්පයකි. ටෙලි නාට්‍ය එකක දෙකක හෝ ස්ටාර් තරගවලට දායක වී තමන් ජනප‍්‍රිය චරිත යැයි සිතන මොවුන් කරණුයේ කුමක්ද? මේ සියලූ දෙනාම තම ආදායම් මාර්ගය බවට පත්කර ගෙන ඇත්තේ කුමක්ද ? මේ නිළියන්ගේ නළුවන්ගේ විනය මොකක්ද?

ටෙලි නාට්‍ය කර්මාන්තයේ වැඩ කරන සමහර අයගේ විනය පිළිබඳ ව මෙන්ම පැවැත්ම පිළිබඳ ඇති චෝදනා අතිශය කනගාටුදායකය. විකිනීමට සූදානම් අය වැඩිය යන මතය එතරම් සුබදායි නැත.

ඇත්තටම මේ නිළියන් ගහගන්නේ ඇයි? කෙසේ වුවද මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුනේ ආක්ෂා සුදාරි යනු 'ආශා කුමාරි' නම් මුල් නමක් ඇති, පිටකොටුවේ, කෙසෙල් වත්තේ පදිංචිව සිටි නර්ථනය ජීවන වෘත්තිය ලෙස ආරම්භ කරන ලද්දියකි.

අහෝ අපගේ සරසවි මාතාවට වූ අභග්‍යය...

උගතෙකු ලෙස ලෝකයට පෙන්විය හැකි විද්වතෙකු ශ්‍රි ලංකා සරසවි පද්දතිය තුලින් සොයා ගත හැකිද​? 

අභාග්‍යකට මෙන් වර්ත මානයේ ශ්‍රි ලංකා සරසවි පද්දතිය තුල සිටින්නේ ලෝක දැණුමට විවර නොවූ එකම සරසවිය තුල පල් වී දැණුම යාවත්කාල නොවූ පුස්සන් පිරිසකි. 

මොවුන් ගෙන් බහුතරය ඒකභාශිකයන්‍ වෙති. එම නිසා මොවුන්ට දැණුම ලැබෙන්නේ ඉතාම සීමා සහිතවය​. මේ සීමිත දැණුම සමග මොවුන් වර්තමාන ශ්‍රි  ලාංකික සමාජයේ මහා උගතුන් සේ පෙනී සිටිති. මේ සරසවි පුස්සන් ගෙන් ඉගෙනුම ලබන සිසුන් ගේ දැණුම ද සීමිත වෙමින් පවතී.

පහත දැක්වෙන්නේ ලෝකයේ විශ්ව විද්‍යාල තුනක මහාචාර්‍යවරු තිදෙනෙකුගේ දේශන වේ. ඔවුන් ගේ දේශන වලට සවන් දී එහි අන්තර්ගතයන් පිලිබඳව විමසුමක් හෙලන්න​. අන්තර්ගතයන් සසඳන්න.