Ads 468x60px

.

මදුරු කීටයන් බෝකල චෝදනාවට උසාවි ගිය ගායිකාව...


මීට පෙර 
දෙවරක් උසාවි 
එන්න කීවත් 
ඇවිත් නෑ..

මදුරු කීටයන් සහිත පරිශ්‍රයක් තබාගැනීම හා මදුරුවන් බෝවන ලෙස තටාකයක් තබා ගැනීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට අනුව ජනප්‍රිය ගායිකා දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය උසාවි යාමට සිදුවුනු පුවතක් අප වෙත වාර්තා වෙනවා.

බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ප්‍රියදර්ශනී මහත්මියට අයත් නිවෙස අවට මදුරුවන් බෝවී සිටි බව බොරලැස්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ. සරත් මහතා අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කරමින් දන්වා තිබුණා.

දෂ්ට කිරීමට සූදානම් වූ සර්පයාගෙන් මවව බේරාගත් හත් මස්‌ වියෑති බිලිඳා මෙන්න...


සර්පයා 
දෙකට 
කැඩෙන
කන්
මිරිකලා 

මවට දෂ්ට කිරීමට සූදානම් වූ විෂ සහිත හබරලයකුගේ බෙල්ලෙන් අල්ලා මවව බේරාගත් හත් මස්‌ වියෑති බිලිඳකු පිළිබඳ විශ්මයජනක සිද්ධියක්‌ වැල්ලවින් අප වෙත වාර්තා වෙනවා.

වැල්ලව පොලිස්‌ වසමේ හිරිපිටියට ආසන්න ග්‍රාමයක ඊයේ (31 දා) තම ගෙවත්තේ වැට දිගේ ආ දිගු සර්පයකු කුඩා දරුවකු අතේ සිටි කාන්තාවකට දෂ්ට කරන්නට සැරසී තිබෙනවා. 


ඒ මොහොතේ ඇගේ අතේ සිටි බිලිඳු දරුවා සර්පයාගේ හිසෙන් තදින් අල්ලා හඬන්නට පටන් ගෙන තිබෙනවා. දරුවාගේ අතේ එතී සිටි සර්පයා දෂ්ට කිරීමට නොහැකි වී වියරුවෙන් දැඟලීමට පටන් ගැනීම නිසා ඌ දරුවාගේ අතින් ගලවා ගැනීමට නොහැකිව තිබෙනවා

එකින් එක සළු මෑත්වූ ප්‍රියංකා චොප්රාගේ අලුත්ම විඩියෝව දැක්කද.?


සතියක් තුල 
මිලියන 2.5ක් 
නරඹලා

බොලිඩුඩ් සුරූපී නිළි ප්‍රියංකා චොප්රා විසින් රඟන රැඟුමක් සහිත ගීතයක් මිලියන ගණ නක් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව පුවතක් අප වෙත වාර්තා වෙනවා. මේ ගීය ඇතුළත්ව ඇත්තේ සන්ජය ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටය වන 'රාම් ලීලා' නම් චිත්‍රපටයේයි

'රාම් චාහෙ ලීලා' ලෙස නම් කර ඇති මෙම අංගයට සරාගී රංගනයක යෙදෙන ප්‍රියංකා සැරසී සිටින්නේ සුදු පැහැති ඉන්දියානු විලසිතාවකිනි. ඉතා ඉක්මණින් ජනප්‍රිය වූ මෙම සිත් පිනවන රංගනය යු ටියුබ් හරහා සතියක් තුල රසිකයන් මිලියන 2.5කට අධික ප්‍රමාණයක් නරඹා ඇත.

එම සළු මෑත්වූ ප්‍රියංකාගේ නැටුමේ විඩියෝව පහතින්.