Ads 468x60px

.

ස්‌ත්‍රී ඇසුරට වඩාත් කැමති අසම්මත හැසිරීම්වලින් යුක්‌ත සනත්ගෙන් සැන්ඩ්‍රා ඉල්ලන්නේ මොනවාද?

සනත් ජයසූරිය ඔහු නැවත කතාවට ලක්‌වන චරිතයකි. 

මෑත කාලයේ ඔහුගේ දේශ පාලනික රූපාන්තරණය අතැර කතා කළහොත් ඔහු රටේ ප්‍රකට පුද්ගලයෙකි. ඔහු ප්‍රධාන විෂය පථය වූ ක්‍රිකට්‌ හේතුවෙන් ලෝක පූජිත වූවෙකි. 

මෙසේ ප්‍රකට වන බොහෝ දෙනෙක්‌ අතිශය සංවේදී, ගුණගරුක විශ්වසනීය පුද්ගල යෙක්‌ ලෙස සමාජගත වීම ස්‌වභාවයයි. 

සනත්ට ද එය පොදු කාරණයකි. සනත් මෙරට ක්‍රීඩා ලෝලීන් බොහෝ පිරිසකගේ "ආදරණීය" චරිතයක්‌ බවට පත්වූයේ එහෙයිනි. 

සනත් ආන්දොලනාත්මක ප්‍රවෘත්ති, කටකතා සම්පාදනය කරමින් පළමු විවාහය අතහැර දමන විටත් "මාස්‌ටර් බ්ලාස්‌ටර්ගේ" "හයේ පහරට" වශීකෘත වූ ක්‍රීඩා ලෝලීහු ඔහු අතහැර දැමුවේ නැත. 

සනත් වැනි උත්තම ගණයේ ක්‍රීඩකයකු (පුරුෂයකු) අතින් කිසිවිටකත් "වරදක්‌" සිදු නොවිය හැකි බැවින් දික්‌කසාද වීමේ වරද පැටවුණේ ඔහුගේ පළමු බිරියටය. ක්‍රීඩා ලෝලී සියලු පිරිස විශ්වාස කළේ එබන්දකි.

ආක්ෂා සහ මේනකා හංසිට ගහපු කතාව මාධ්‍ය වලින් වසං කළේ ඇයි...?


එදා සැලුන් එකේදී 
කතා බහක් 
ඇති වුණා 
තමයි

ආක්ෂා සුදාරි සහ මේනකා මධුවන්ති යන රංගන ශිල්පිනියන් දෙදෙනා නුගේගොඩ පිහිටි රූපලාවන්‍යාගාරයකදී රංගන ශිල්පිනියක වන හංසි පෙරේරාට පහර දුන් සිදුවීම පසුගිය දිනවල ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. 

හැබැයි ඒ ගැටුම ගැන මාධ්‍යයන් වෙත අදහස් දක්වපු ආක්ෂා සහ මේනකා ඒ සිදුවීම දිගින් දිගටම ප්‍රතික් ෂේප කළා. කොහොම නමුත්, පසුගිය සතියේ දී උසාවියට ඉදිරිපත් කෙරුණු ඔවුන් දෙදෙනා මුදා හැරුණේ රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කිරීමෙන් අනතුරුවයි. 

එහෙනම් ඒ දෙන්නා මාධ්‍යවලට කියලා තියෙන්නේ පට්ටපල් බොරුද? අපි ඒ ගැන ආක්ෂාගෙනුයි මේනකාගෙනුයි කෙලින්ම ඇහුවා. ඇත්තටම මේනකා හංසිට ගහපු කතාව ඔයාලා මාධ්‍යවලින් ඇත්ත වසං කළේ ඇයි

අපි අහපු ප්‍රශ්නෙට මේනකා උත්තර දුන්නේ මෙහෙමයි.