Ads 468x60px

.

හුස්ම මදකට නතර වන, බ්‍රිට්නි හප කළ චුවින්ගම් එක විකුණපු ගාණ මෙන්න...

  
ලක්ෂ 18 කටත් 
වැඩි මුදලකට 
විකිණිලා

වෙන්දේසියේ අලෙවි වූ ජනප්‍රිය පුද්ගලයන්ගේ අරුම පුදුම දේවල් වචනයෙන් කියන්න බැරි දහසක් දේ එක ඡායාරූපයකින් කියන්න පුළුවන්. 

ඇන්ජලීනා ජොලී අශ්වයෙකු සමග සිටගත් උඩුකය නිරුවත්  ඡායාරූපය කට පසුගිය කාලයේ ස්ටර්ලින් පවුම් 30,000 කට වෙන්දේසි වී තිබුණා. 

අපි ආදරේ කරන ජනප්‍රිය පුද්ගලයින්ගේ කිසියම් වූ දෙයක් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට බොහෝ පුද්ගලයින් උත්සාහ කරනවා. සමහරවිට එය ඔවුන් පාවිච්චි කරන ටිෂූ කොළයක් හෝ කෙස් ගසක් වැනි සුළු දෙයක් විය හැකියි. 

නමුත් බැලූ බැල්මටම එම භාණ්ඩයේ වටිනාකමක් අපට නොපෙනුනත් ඔවුන්ට ආදරේ කරන පුද්ගලයන්ට නම් එය කියා නිම කළ නොහැකි අනර්ඝ වස්තුවක් විය හැකියි. අද අපි කියන්න යන්නේ එවැනි ජනප්‍රිය පුද්ගලයන්ගේ වෙන්දේසි වූ අපූරු භාණ්ඩ පිළිබඳවයි.

ලන්ච් ෂීට්‌ එකක බත් කමින් සිටි පාසල් සිසුවාට බුද්ධ ධර්මය ගුරුවරයා කන පැලෙන්න ගහලා.


කන් බෙරය 
පුපුරලාලු

අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයකු විසින් එම විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පසුගිය සිකුරාදා (01දා) දහවල් පාසල තුළදී දිවා ආහාරය ගනිමින් සිටින වෙලාවේ කන පැලෙන්න පහර දුන් පුවතක් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම පහරදීමට හේතුව සිසුවා තම දිවා ආහාර සඳහා බත් ඔතාගෙන පැමිණ ඇත්තේ කෑම ඔතන පොලිතින් කොළයක (ලන්ච් ෂීට්‌ එකක) වීම බවයි.