Ads 468x60px

.

මහත් ආන්දෝල නාත්මක පුවතක් වූ කාන්තාව සිපගත් රේවත හිමියන්ට වැඩ වරදී...


කල්කටා 
අධිකරණයෙන් 
තහනම්
නියෝගයක්

කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වූ නිසා මේ දිනවල රේවත හිමියෝ ඉන්දියාවේ බෞද්ධ ජනතාව අතර මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී සිටිනවා. 

උන්වහන්සේට විරෝධය පාමින් ඉන්දීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සංවිධාන ගණනාවක් පසුගියදා උද්ඝෝෂණ දියත් කර තිබුණා.

මේ සමගම පසුගිය කාලය පුරා ඉන්දීය මහාබෝධි සංගමය හරහා සිදුවිණැයි පැවසෙන අයථා ක්‍රියාවන් ගණනාවක් පිළිබඳව තොරතුරුද ඉන්දීය ජන මාධ්‍යයන් ඔස්සේ හෙළිදරව් වෙමින් පවතිනවා.

අපි දික්කසාද වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් – ගයත්‍රි වෙනස්ම කතාවක් කියයි...


අපි දෙන්නා 
අතර ප්‍රශ්නයක් 
නෑ කියන්න 
කාටවත් බෑ. 

අපිත් 
මනුස්සයෝ 
නේ.

ගයත්‍රි ඩයස් හා චන්න පෙරේරා අතර කාලයක පටන් විරසකයක් තිබූ නමුත් ඒ බව මාධ්‍යට වසන් කර තිබූණු අතර ඒ දෙදෙනා දික්කසාද වී ඇති පුවත බොහෝ වෙබ් අඩවි වල වේගයෙන් සංසරණය වුණා.

වැඩිපුර කලා නිර්මාණවල දකින්නට නැතත් ‘ගයත්‍රි ඩයස්’ කියන නිළිය තාමත් ජනප්‍රිය තරුවක් වී ඇති අතර මේ දවස්වල ඒ දෙදෙනාගේ දික්කසාදය පිළිබඳව පැතිරෙන කටකතාත් එක්කම ගයත්‍රිගේ අලුත් තොරතුරු ගැන දැනගන්නත් එක්ක අපි ඇයට කතා කළා.

පසුගිය දවස්වල පින් අතේ වැඩක් කළා නේද? 

කුණට කුණ එක්වේ : ගලගොඩ අත්තේ ඥාණසාර එලොවින් ආ ජීවකයාට සෙට් වෙයි

කාලයකට ඉහතදී නන්දසේන සුරියආරච්චි නම් මාධ්‍යවේදියා ඉරිදා ලංකාදීප පුවත්පත හරහා කැලුම් වීරසිංහ නම් හොර සල්ලි පලහිලව්වකට ඉන්දියාවේ ද සිරගතව සිටි වංචනිකයා එලොවින් ආ ජීවකයෙකු බවට හඳුන්වා දෙමින් ලිපි පෙළක් පළ කළේය. 

මේ සඳහා එලොවින් ආ ජීවකයා විසින් නන්දසේන සුරියආරච්චිට එක ලිපියකට රුපියල් 10,000 බැගින් ගෙවනු ලැබීය​. ඉතා නින්දිත ලෙස මාධ්‍ය භාවිතා කරමින් ඉරිදා ලංකාදීප පුවත්පත හරහා නන්දසේන සුරියආරච්චි නම් කුලියට ලියන්නා විසින් කැලුම් වීරසිංහ වංචනිකයා එලොවින් ආ ජීවකයෙකු බවට පත් කරන ලදී. 

මෙම දෙපොල මෙකී හොර වියාපාරයෙන් යහමින් මුදල් රැස් කළහ. අවසානයේදී දෙදෙනාගේම පැටිකිරිය හෙළි විය. නමුත් කාලයක් පුරා හැංගී සිටි කැලුම් වීරසිංහ ගලගොඩ අත්තේ ඥාණසාර සමග එක්වී දිවියට සරණක් නම් පදනමක් පිහිටුවා ගෙන තිබේ. 

මේ ඒ පිලිබඳව ලංකා පුවත් හි පළවූ විස්තරයකි. කැලුම් වීරසිංහ මාදුළුවාවේ සෝභිත හිමියන්ටද ඇමක් දමා ඇති බව මේ විස්තරයෙන් පෙනේ. ඒ පුවත මෙසේය​.