Ads 468x60px

.

අයියා අකැමති නම් වෙන කාට හරි මාව හඳුන්වලා දෙන්න, සැමියා වෙනුවෙන් තම ඇඟ විකිණූ බිරිය


මං කැමැති වෙන්නම්. 
මට සල්ලි ඕනෙ

කැලණිය ආසන්නයේදී පමණ රූමත් තරුණ කාන්තාවක් මගේ රථයට අත අල්ලා නැග ගත්තාය. සාස්තර කියනු ලබන එක්තරා ස්ථානයක් පිළිබඳව සඳහන් කළ ඇය එතැනින් තමා බස්සවන ලෙස ද මගෙන් ඉල්ලා සිටියාය.

මේ කාන්තාව දෑසේ කඳුළු පුරවාගෙන හිඳින අන්දම මට රථයේ කණ්ණාඩියෙන් පෙනිණ. සාමාන්‍යයෙන් කෙනකු සාස්තරයක් ඇසීම වැනි දෙයකට පෙළඹෙන්නේ අසරණ වූ විටය. ඒ අනුව ඇයත් කිනම් හෝ ගැටලුවකින් පෙළෙන බව නිසැකය. 


නමුත් කෙනෙකුගේ පෞද්ගලික ප්‍රශ්න ගැන විමසන්නට අයිතියක් නැති නිසා මම නිහඬව ගමන් කළෙමි. ‘අයියෙ’ හිටිහැටියේම මේ කාන්තාව මට කතා කළ නිසා මම ත්‍රිරෝද රථයේ කණ්ණාඩියෙන් ඇය දෙස බැලුවෙමි. ‘මං ගොඩක් අසරණ වෙලා අයියෙ. මගෙ මහත්තයා

ඉඩම් විකිණු සල්ලි ගන්න යාහළුවා සමග පස් දෙනකු මැරූ සෙබළාගේ පා‍පොච්චාරණය මෙන්න.


එදා රෑ මත්පැන් 
සාදයක් පැවැත්වූවා

මම මත්පැන් ‍
පොඩ්ඩයි බිව්වේ

අනුරාධපුර විහාරපාළුගම ප්‍රදේශයේ පුද්ගලයන් 05 දෙනකු කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත් වී සිටින හිටපු යුද හමුදා සෙබලෙකු වන ජගත් කුමාර නැමැත්තා තම යාහළුවා සමග එම පවු‍ලේ පස්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පා‍පොච්චාරණය කර ඇති අප වෙත වාර්තා වනවා.

ඔහු ‍පොලීසියට කළ පා‍පොච්චාරණය මෙසේයි.

ප්‍රියන්තයි, ප්‍රියන්තගේ අම්මයි හසලක තිබ්බ ඉඩම විකුණලා සල්ලිත් අරගෙන විහාර හල්මිල්ලකුලමේ ඉඩමක් ගන්න ආවේ. බඩු පටවගෙන ආපු ලොරියේ රියැදුරයි සහායකයි බඩු ටික බාලා එදින රාත්‍රියේ නැවත හසලක යන්න ගියා. 


නමුත් මේ මුදල් ටික පැහැර ගැනීමේ අරමුණින් මම අදාළ නිවසේ නැවතුණා. නැවතිලා අපි කිහිප දෙනෙකු එදා රෑ මත්පැන් සාදයක් පැවැත් වූවා. මම අනෙක් අයට නොතේරන විදියට මත්පැන් ‍පොඩ්ඩයි බිව්වේ.

ඉන්පස්සේ මත්පැන් සාදය අවසන්වී සියලු දෙනා නින්දට ගියා. මට ලොකු අවශ්‍යතාවක් තිබුණා මේ සල්ලි ටික පැහැරගන්න. ඒ අනුව මම තීරණය කළා සේරම ටික මරලා සල්ලි අරගෙන පැනලා යනවා කිලා.

මම 05 වනදා අලුයම 2ට විතර මුලින්ම සාලයේ නිදාගෙන හිටපු ප්‍රියන්තගේ පුංචි අම්මා (ඉන්දුමතී) කියන එක්කෙනාට නිවසේ කුස්සියේ තිබ්බ මන්නය ගෙනැල්ලා හිසට කොටාගෙන කොටාගෙන ගියා. 

ගූගල් හෙල්ප් අවුට් චෙතින් ඔබටත් කීයක් හරි හොයා ගන්න ක්‍රමයක් මෙන්න (වීඩියෝ)


මිනිත්තු 
ගණනට 
අනුව ගෙවීම්

සුප්‍රකට ගූගල් සමාගම විසින් ව්‍යාපාරික යන්ට සහ පාරිභෝගිකයින්ට වීඩියෝ ඇමතුම් පහසුකම් මගින් සම්බන්ධ වී තම ගැටලු නිරාකරණය කර ගැනීමට හා උපදෙස් ලබාගැනීමට හැකි නව අන්තර් ජාල සේවාවක් හෙල්ප් අවුට් (Helpouts) නමින් හඳුන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙයට ඇතුළත් වී සේවාවන් ලබාදීම මගින් මුදල් උපයාගත හැකි අතර ගූගල් පවසා තිබෙන්නේ තමන් අයකරන ගාස්තුව තමන්ටම තීරණය කළ හැකි බවයි.

කෙසේ වෙතත්, සේවාව ලබාදෙන මිනිත්තු ගණනට අනුව මුදල් අයකිරීම වඩාත් උචිත බව ගූගල් පවසා තිබෙනවා.