Ads 468x60px

.

කසිප්පු වටලන්න ගිය කොස්‌තාපල් කුඩා දරුවකුගේ කලිසමට කෝටුවක්‌ දමා ලිංගය අඹරලා...


දැන් චූ 
කරන්නත් 
බැරිලු...

පොලිස්‌ කොස්‌තාපල්වරයකු කොළඹෑව ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට යන අතරේ හතර හැවිරිදි දරුවකුගේ ලිංගික අවයව ඇති ප්‍රදේශය දරුණු ලෙස  වද හිංසාවකට ලක්‌ කිරීමේ සිද්ධියක්‌ අයගම පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

එම ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට අයගම පොලිසියේ කොස්‌තාපල් වරුන් දෙදෙනකු පැමිණ තිබෙනවා. නිවසකට ගිය මෙම පොලිසියේ දෙදෙනාගෙන් එක්‌ අයකු එම නිවසේ සිටි කුඩා දරුවකුගේ කලිසමට

සිසුවිය කෙලෙසන අයුරු වීඩියෝ කර බියගන්වා පෙම්වතාගේ මිතුරන්ටත් විකුණලා...


කැලේ පාළු 
තැනකට 
අරන් ගිහින්

බළන්ගොඩ මුල්ගම ප්‍රදේශයේ අවුරුදු 15 ක්‌ පමණ වයසැති පාසල් දැරියක්‌ පෙම්වතා සහ ඔහුගේ යහළුවන් විසින් බලහත් කාරයෙන් කැඳවාගෙන ගොස්‌ අපයෝජනයට ලක්‌ කිරීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ වන විට බළන්ගොඩ පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇති අතර අනාවරණය වී ඇති කරුණු අනුව සිද්ධිය මෙසේය. 

මෙම පාසල් සිසුවිය තවත් පාසල් සිසුවකු සමඟ මීට වසරකට පෙර ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඔහු අතින් වරක්‌ දූෂණයට ලක්‌වී ඇත.

ඉන් වසරකට පමණ පසු ඉකුත් 20 දා එම පාසල් සිසුවාගේ මිතුරන් තිදෙනකු මෙම සිසුවිය කෙලෙසා ඇත්තේ 2012 සිද්ධිය තමන් වීඩියෝ කර ඇති බවත් ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවුව හොත් එය හෙළි දරව් කරන බවත් පවසමිනුයි. පසුව ඇයව බළන්ගොඩ නගරයට නුදුරු පාළු තැනකට රැගෙන ගොස්‌

මෝටර් සයිකල් රෝදෙට හිරවී දෙකට කැඩුණු ධෙනුනිගේ කකුල නියමෙට බද්ධ කල හැටි මෙන්න.


විස්‌මිත නහර 
බද්ධ කිරීමේ 
සැත්කමක්

යතුරු පැදියකින් යද්දී අනතුරට ලක්‌ වූ අට හැවිරිදි පාසල් දැරියකගේ දකුණු පාදය වළලුකර ප්‍රදේශයෙන් වෙන්වී සමෙන් එල්ලෙමින් තිබියදී විස්‌මිත නහර බද්ධ කිරීමේ සැත්කම කින් පසු එම දැරියගේ පාදය යළි ප්‍රකෘති තත්වයට පත් කල පුවතක් කරාපිටිය රෝහලෙන් වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම දැරිය පාසලේ සිට තම මව හා සීයා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී දැරියට නින්ද යාමෙන් ඇගේ දකුණු පාදය යතුරු පැදියේ පසුපස රෝදයට හසුවී තිබෙන බවයි. 

යතුරු පැදියේ පසුපස රෝදය හිරවීම නිසා යතුරු පැදිය පැදවූ සීයා එය නතර කොට මේ ගැන සොයා බැලීමේදී දැරියගේ වම් පාදය වළලුකර ප්‍රදේශයෙන් වෙන් වී සමෙන් එල්ලෙමින් තිබී ඇත.